රසවත් සුප් එකක්

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    රසවත් සුප් එකක්

    ගෙදර ඉන්න ගමන් හවසට හදල රස බලන්නකො නියමයි ඇගට මාර ෆිට් එකක් එන්නෙ (සිගරට් බිවුව වගේ නෙමෙයි),කඩෙන් ගේන්න ඔනි මෙච්චරයි,
    ☝මැගී නූල්ඩස් රු50 පැකට් එකක්
    ZFgb1UO.jpg

    ☝බිත්තර 1ක් හෝ 2ක්
    cAo0ZBd.jpg

    ☝රු 15 සුප් කැටයක්
    qC0cEV7.jpg

    ඉතුරුව ගෙදර ඇති 😊 බලන්න පොඩ්ඩක් කුස්සිය පෙරලලා
    ☝කැරට් අලයක්
    hkU7RYS.jpg

    ☝ලීක්ස් ගහක්
    msnetuH.jpg

    ☝ගෝවා කෑල්ලක්
    cV7BpNv

    ☝පරිප්පු g50ක් විතර
    ☝ගම්මිරිස් ඇට 20ක්😋
    jZwPnmj.jpg

    හදන්නේ මෙහෙමයි
    ඉස්සෙල්ලාම කැරට් ,ලීක්ස්,ගෝව ටික හොදල සුද්ද කරල පොඩියට කෑලි වලට කපල පැත්තකින් තියාගන්න,බිත්තරේත් කඩල සාරු ටිකත් දීසියකට දාල තියාගන්න,
    වතුර ml 750++ විතර බාජනේකට දාල ලිපේ තියන්න
    GAvaHhd.jpg

    ,පොඩ්ඩක් රත් උනාම නුල්ඩස් පැකට් එකයි පරිප්පු ටිකයි ඒකෙ තියන රසම් එකයි දාල පොඩ්ඩක් කවලම් කරන්න,දැන් වතුර නටනකොට අර කලින් කපල තියාගත්තු එලවලු ටික දාල හොදට කවලම් කරන්න.,ගම්මිරිස් ඇට ටික පොඩ්ඩක් තලල ඒ එක්කම එකතු කරන්න(ගම්මිරිස් කුඩු අවුලක් නෑ) සුප් කැටෙත් දාල හොදට කවලම් කරන්න. විනාඩි 5ක් 6ක් වගේ ගියාම එලවලු ටික තැම්බිල තියෙයිද කියල බලල ලිපෙන් බාපු ගමන් ටක් ගාල බිත්තර සාරු ටික දාල හොදට කලවම් කරන්න
    T2UfiZ4.jpg

    (මෙහෙම සුප් එක ලිපෙන් බාල දාපුවම බිත්තර සාරු හාල්ෆ් බොයිල් වගේ, එහෙම කන්න අකමැති අය එලවලු ටික දානකොටම බිත්තර සාරු ටිකත් දාගන්න)
    ECPDqqE.jpg

    තව තියනවනම් නිවිති කොලයක් 2ක් ලියල දාන්න,එතකොට මේ වගේ ලස්සනයි, රසයි ගුණත් වැඩි වෙනව සුප් එකේ
    (පොටෝ ගත්තේ intrnet එකෙන් මන් පෙරේදා හදල බිවුව ඇත්තටම ගොඩක් රසයි ඒකයි මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනෙ)
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    instant නූඩ්ල්ස් වලනම් ගුණයක් නැහැ.rice නූඩ්ල්ස් දැම්මනම් ඕක පට්ට ගුණයි.instant නූඩ්ල්ස් කෑවහම දිරවන්න අමාරුලු ඕකේ තියෙන wax එක නිසා. http://www.snopes.com/food/warnings/noodles.asp
     

    DesaDanushka

    Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    බිත්තර දාල සුප් බොන්න පුලුවන්ද බන් අප්පිරියිනේ :eek:
    (මෙහෙම සුප් එක ලිපෙන් බාල දාපුවම බිත්තර සාරු හාල්ෆ් බොයිල් වගේ, එහෙම කන්න අකමැති අය එලවලු ටික දානකොටම බිත්තර සාරු ටිකත් දාගන්න)