රසව්ත් අතුරූපසක්

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
රසව්ත් අතුරූපසක්

Marshmallowව්


  • අව්ශ්‍ය ද්‍රව්‍ය:
  • වතුර කෝප්ප 3/4
  • ජේලටින් මේස හෑදි 2 1/4
  • සීනී කෝප්ප 1
  • වෑනිලා
  • කලරින්

පලමුව උනුවතුර කෝප්ප කාලකට ජේලටින් දිය කර්ගන්න
ඉතිරි වතුර කෝප්ප බාගය ලිපේ තියා සීනි දමා හෝදින් දිය කරගන්න. දීය වු පසු අඩු ගින්දරේ ජේලටීන්ද දමා හෑදි ගාන්න
මිශ්‍රණය ගන බවක් දැනේවි
එවිට ලීපෙන් බා නිවෙන්න තියන්න
නිවුන පසු බීට් කරන්න. වෑනිලා බින්දුවක් දාන්න හෝදින් ඝන වේන තුරු බීට් කරන්න..
තෑටියක බටර් ගා ඒයට හදාගත් මිශ්‍රණය දමා ගන්න
කෑමති පාටකින් තෑනින් තෑන කලරින් ඩොට් දමා
දේපැත්තට හැදි මිටකින් ඉරි අදිමින් වගේ කරකවන්න
සෙට් වෙන්න තියන්න
කෝන්ෆ්ලා දෑමු ලෑල්ලක කපා ගන්න.

CihOCBH.jpg


 
  • Like
Reactions: ashmi

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අත්දැකීමෙන් කියන්නේ ඕකට වතුර වැඩිපුර දාපුවම උඩ තුනී මාෂ්මෙලොස් තීරුවකුයි යට ජුජුබ්සුයි තියෙන විදියට හැදෙනවා

    You must spread some Reputation around before giving it to Chamodi21 again.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    Marshmallowව්


    • අව්ශ්‍ය ද්‍රව්‍ය:
    • වතුර කෝප්ප 3/4
    • ජේලටින් මේස හෑදි 2 1/4
    • සීනී කෝප්ප 1
    • වෑනිලා
    • කලරින්

    පලමුව උනුවතුර කෝප්ප කාලකට ජේලටින් දිය කර්ගන්න
    ඉතිරි වතුර කෝප්ප බාගය ලිපේ තියා සීනි දමා හෝදින් දිය කරගන්න. දීය වු පසු අඩු ගින්දරේ ජේලටීන්ද දමා හෑදි ගාන්න
    මිශ්‍රණය ගන බවක් දැනේවි
    එවිට ලීපෙන් බා නිවෙන්න තියන්න
    නිවුන පසු බීට් කරන්න. වෑනිලා බින්දුවක් දාන්න හෝදින් ඝන වේන තුරු බීට් කරන්න..
    තෑටියක බටර් ගා ඒයට හදාගත් මිශ්‍රණය දමා ගන්න
    කෑමති පාටකින් තෑනින් තෑන කලරින් ඩොට් දමා
    දේපැත්තට හැදි මිටකින් ඉරි අදිමින් වගේ කරකවන්න
    සෙට් වෙන්න තියන්න
    කෝන්ෆ්ලා දෑමු ලෑල්ලක කපා ගන්න.

    CihOCBH.jpg



    mama asama kemak,tawa kema jati hadanna dannawa athi neda oya.mama sai egena dena ganna.:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes:
    welaawak hambunaama akkith daamu recipe ekak :D;)mata me paara trial balana godak recipes thiyenavaa:shocked::lol:

    Ane nanga me dawaswala virus una hadila inna nisa mukuth try karanna bari una..:sorry::(puluwan wechcha gaman hadamu Mona hari..:)ow ow matath thiyenawa hadala balanna aluth kaama jathi maha godak..:D:D:D
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කෝන්ෆ්ලා කිව්වේ? :P
    මේ මට පොඩ්ඩක් කියන්න Marshmallows කිව්වේ අර කඩේ රෝස පාටයි සුදු පාටයි තියෙන එකද? මට ඕනේ අර මැද්දේ ඒ වගේ තියෙන වටේ පාට දෙකකින් තියෙන සීනි දාල.. අන්න ඒවා හදන හැටි දැනගන්න.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mekata adala nathi deyak.

    kalin thread eheka kiwwa ne me elakiri ena anthima dawasa kiyala.:dull::dull::dull::dull::dull:

    meke inna ewuwo heti denagena hitha hadagaththada?
    ehema kara nam loku deyak.:):):)
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    mekata adala nathi deyak.

    kalin thread eheka kiwwa ne me elakiri ena anthima dawasa kiyala.:dull::dull::dull::dull::dull:

    meke inna ewuwo heti denagena hitha hadagaththada?
    ehema kara nam loku deyak.:):):)

    umba palayako ban eka api bala gannam,
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මාස්මෙලොස් මම ආසම කෑමක්
    හදන්න ඕනා
    බීටරයක් නෑ නේ
    ඩ්‍රිල් එකට කම්බියක් නවල තියල තමයි බීට් කරන්න වෙන්නේ