රස්තියාදුකාරයා , jkadithya

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
නමින් GIhan GTR මම...
කවි ලියන්න දන්නේ නැත මම...

ඒ නිසා බැරිවැඩ කරන්න ගිහිල්ලා ඇනගන්නේ නැතිව මෙහෙම Shape එකේ Wish කරලා යනවා මම...

එල එල...මාත් ලියනන් දන්නේ නෑ බං
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මොනරා නැත දැන් එන්නේ පියබාලා..
    පොකට්‍ටුවේ සිල්ලර සල්ලියි හැමදාම..
    :(

    ______________________________________________

    අල්ලපු ගෙදර නංගිගෙ ලස්සන ඇස් 2
    උඹටත් පොල්ල තියලා අනෙ ගැහුවා මට ;)
    :rofl:

    මොනරුන් නැතිම නම් ගිරවුන් කමක් නැත
    කාසි දෙනව නම් මං ළග කැටේ ඇත
    ;)
    ___________________________________

    පල පල යන්න නංගිගෙ නැත වැනෙන කතා‍
    එක හිත ඇගේ දුන්නේ මේ මාව පතා
    :lol::yes::lol:

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mage yaluwaa. ජේ කඩිතයා. එල කිරි ආආආආආආආආආආආආආආආආආආ
    ස්තුතියි Takurz ත්‍රෙඩ් එකට.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේ අපේ රස්තියාදුකාර කඩියා නේද..?? :lol::lol:

    ඔන්න මගෙනුත් සුබපැතුම්... ඔයාගේ මේ පෝස්ට් 6000 ගොඩක් වටිනවා... දිගටම මේ වගේ වැදගත් පෝස්ට් දාන්න... :):)

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    මොනරුන් නැතිම නම් ගිරවුන් කමක් නැත
    කාසි දෙනව නම් මං ළග කැටේ ඇත
    ;)
    ___________________________________

    පල පල යන්න නංගිගෙ නැත වැනෙන කතා‍
    එක හිත ඇගේ දුන්නේ මේ මාව පතා
    :lol::yes::lol:


    කාසි බාගෙ ඇති අය ලග බොහොම හිග,
    මනුස්සකම අපේ ඇත...:)

    ගිරවුන් මොනරුන් පියඹා යයි ඈත,
    කාසි දමන කැටයේ හිලකි යට..
    :rofl:

    ___________________________________



    එක හිත දෙතැනක ඇත ඔය නංගීගේ..
    උබ නැති වෙලාවට උන්දෑ මගෙ බාරේ
    :cool::cool:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Mage yaluwaa. ජේ කඩිතයා. එල කිරි ආආආආආආආආආආආආආආආආආආ
    ස්තුතියි Takurz ත්‍රෙඩ් එකට.

    පෙරේරා මගේ බොක්ක...එලකිරි ආ..දැන් නම් නම හරියට කිවුවා :cool:


    මේ අපේ රස්තියාදුකාර කඩියා නේද..?? :lol::lol:

    ඔන්න මගෙනුත් සුබපැතුම්... ඔයාගේ මේ පෝස්ට් 6000 ගොඩක් වටිනවා... දිගටම මේ වගේ වැදගත් පෝස්ට් දාන්න... :):)


    ගොඩක් වටිනව මල් නොහගන අපේ මල්කවි ට...මේ පෝස්ට් වලට ස්තූති වෙන්න ඕනේ ඔයාලට තමා.:)

    ඔයා. පෙරේරා. මිගාර වගේ අයගේ ත්‍රෙඩ් දැකලා තමා මන් හිතුවේ මටත් පුලුවන් නේ දෙයක් කරන්න කියල...ඨාකූර යගේ කවි දැකල ඔන්න මාත් කවි ලියන්න හුරු උනා
    :)