නමින් GIhan GTR මම...
කවි ලියන්න දන්නේ නැත මම...
ඒ නිසා බැරිවැඩ කරන්න ගිහිල්ලා ඇනගන්නේ නැතිව මෙහෙම Shape එකේ Wish කරලා යනවා මම...
මොනරා නැත දැන් එන්නේ පියබාලා..
පොකට්ටුවේ සිල්ලර සල්ලියි හැමදාම..
______________________________________________
අල්ලපු ගෙදර නංගිගෙ ලස්සන ඇස් 2
උඹටත් පොල්ල තියලා අනෙ ගැහුවා මට




Onna Apith ehenam Congratzzz kiwwa machaaanzzzz.........!!!!!!!!!!!!

elaaa congrtzz![]()
රස්තයාදු ගහන්නමයි හිතේ පෑතුම්
ජේ කඩිතයාට ඔන්න මගෙන් උතුම් පෑතුම්!!!
Congratz Bro![]()
Congradtz...!
Denna "hitagena" kawi liyanwatath thx...
![]()
මොනරුන් නැතිම නම් ගිරවුන් කමක් නැත
කාසි දෙනව නම් මං ළග කැටේ ඇත
___________________________________
පල පල යන්න නංගිගෙ නැත වැනෙන කතා
එක හිත ඇගේ දුන්නේ මේ මාව පතා




Mage yaluwaa. ජේ කඩිතයා. එල කිරි ආආආආආආආආආආආආආආආආආආ
ස්තුතියි Takurz ත්රෙඩ් එකට.

මේ අපේ රස්තියාදුකාර කඩියා නේද..??
ඔන්න මගෙනුත් සුබපැතුම්... ඔයාගේ මේ පෝස්ට් 6000 ගොඩක් වටිනවා... දිගටම මේ වගේ වැදගත් පෝස්ට් දාන්න...


උබ ගියාද මී මුරේ?