Thaama yanna hambune naha kollo,,,next week yanna inne
කාසි බාගෙ ඇති අය ලග බොහොම හිග,
මනුස්සකම අපේ ඇත...
ගිරවුන් මොනරුන් පියඹා යයි ඈත,
කාසි දමන කැටයේ හිලකි යට..
___________________________________
එක හිත දෙතැනක ඇත ඔය නංගීගේ..
උබ නැති වෙලාවට උන්දෑ මගෙ බාරේ










congratz kadiya...
na na j kadiya!!

congratulations machan![]()

muta loke nathi nam kiyanva kattiya![]()

නියමයි සහෝ ජය වේවා!
![]()

congratzz machann![]()


elakiri congradz aaaaaaa
කඩිතයාට සුභපැතුම්

congratz machan

ade massina mama parakkuda manda magenuth subapathum!!!

congratzz Bro

මනුස්සකම් ගැන උඹ කීවට රාලේ
අල්ලපු ගෙදර මගෙ නංගිට ඇයි ආලේ
__________________________________
මගේ කැටේ ඇතිමුත් ඒ හිල යාලු
කාසි දැම්මොතින් වෙන් නේ නෑ පාලු
_______________________________________
නංගිගෙ නෙමේ ඒ උඹෙ හිත තමයි බොල
දුකම තමයි බීලා වැඩි වෙච්ච කල







congratz wewa
apita na mewa....duka tama..![]()
