රස්තියාදුකාරයා , jkadithya

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි සහෝ ජය වේවා!
congrats_2.gif
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    කාසි බාගෙ ඇති අය ලග බොහොම හිග,
    මනුස්සකම අපේ ඇත...:)

    ගිරවුන් මොනරුන් පියඹා යයි ඈත,
    කාසි දමන කැටයේ හිලකි යට..
    :rofl:

    ___________________________________



    එක හිත දෙතැනක ඇත ඔය නංගීගේ..
    උබ නැති වෙලාවට උන්දෑ මගෙ බාරේ
    :cool::cool:
    මනුස්සකම් ගැන උඹ කීවට රාලේ
    අල්ලපු ගෙදර මගෙ නංගිට ඇයි ආලේ

    :baffled::rofl:
    __________________________________

    මගේ කැටේ ඇතිමුත් ඒ හිල යාලු
    කාසි දැම්මොතින් වෙන් නේ නෑ පාලු

    :no::lol::lol:
    _______________________________________

    නංගිගෙ නෙමේ ඒ උඹෙ හිත තමයි බොල
    දුකම තමයි බීලා වැඩි වෙච්ච කල
    :growl::rofl::rofl::rofl::rofl:

     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    congratz kadiya...
    na na j kadiya!!

    anna hari..nama hariyata kiyanna..elakiri aaaaaaa:cool:

    congratulations machan:shocked::):D

    thanks mchanaaa:)

    muta loke nathi nam kiyanva kattiya :rofl::rofl:

    eekane ..balapanko banz :rofl:

    නියමයි සහෝ ජය වේවා!
    congrats_2.gif


    එලකිරි :)


    congratzz machann :)

    thanxxxxxxxxxxxxxx macho

    :):)

    elakiri congradz aaaaaaa

    elakiri aaaaaaaa

    කඩිතයාට සුභපැතුම්

    ජය වේවා ..උබේ නම තමා දැන් දිගටම යන්නේ :)

    congratz machan

    thankx macahn :)

    ade massina mama parakkuda manda magenuth subapathum!!!

    na na aulak na...elakiri aaaa

    :)

    congratzz Bro
    :):):)

    thanks buddy
    :)
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මනුස්සකම් ගැන උඹ කීවට රාලේ
    අල්ලපු ගෙදර මගෙ නංගිට ඇයි ආලේ

    :baffled::rofl:
    __________________________________

    මගේ කැටේ ඇතිමුත් ඒ හිල යාලු
    කාසි දැම්මොතින් වෙන් නේ නෑ පාලු

    :no::lol::lol:
    _______________________________________

    නංගිගෙ නෙමේ ඒ උඹෙ හිත තමයි බොල
    දුකම තමයි බීලා වැඩි වෙච්ච කල
    :growl::rofl::rofl::rofl::rofl:


    අල්ලපු ගෙදර නංගා අර සුදු නංගා.
    කීවෙමි මට ගන්නට හිත බන්දා..

    :):)

    _______________________________________


    සතෙන් සතේ එකතු කරල දුක් වින්දා
    අන්තිමේදි ගන්නට උනේ බුට් ද මන්ද.
    :rofl::rofl::rofl:

    _______________________________________


    බ්ව්වේ නැත මෙච්චර කාලෙකට මම
    බීවොත් එහෙම කොහොමට කියවයිද හෙම
    :oo::baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    j kadithayage threads nam maru.
    trip ekak giyoth ayeth dahan apitath balanna macho...
    uba dana samahara pic baladdi,awankawama asai e place walata yannath....