Sirawatama machan, matath oka danaganna one.අනිත් එක ඕකුන් මෙහෙ එකෙක්ව බැන්දොත් හරි, ඕකුන්ට මෙහෙදී ළමයෙක් හම්බ උනොත් හරි උන් ශ්‍රීලංකන් වෙනවා නේද?
සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ මන්.


Sirawatama machan, matath oka danaganna one.අනිත් එක ඕකුන් මෙහෙ එකෙක්ව බැන්දොත් හරි, ඕකුන්ට මෙහෙදී ළමයෙක් හම්බ උනොත් හරි උන් ශ්‍රීලංකන් වෙනවා නේද?
සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ මන්.


Ehema agreement ekak thiyenawnam dan rate godak aya akamathikama salakala Government eken danaganna oni e agreement eka ain karanna. Ehema ekaparata karanna barinam UN ekata media ekai inform karanna thibbanam rate minissunge akamaththa oka tikakhari wenas wenawa.
Mahinda waraddak kalanam "uth kalanam api kalama moko", "api nemei mara thama patan gaththe" kiyala inna baa. Uge ithin waraddak unanam dan bale inna anduwa e waradda hadanna oni.
ලන්කාවේ පුරවැසිකම එහෙම ගන්න බැ බන්. අපි ඉපදුන කමට ලන්කාවේ සිටිසන් තිබ්බට ලන්කාවේන් පිට එකෙක්ට ලන්කාවේ සිටිසන් ගන්න ලෙසි නැ. කොටින්ම වෙන රටක පුරවැසිබව ගත්ත එකෙකුට ආයේ ඩුවල් ගහන්නත් පට්ටා කට්ටක් කන්න ඔනා. ප්‍රසිඩන්ට් සයින් කරන්නේ නැ බන් එහෙම ලෙසියකට.Ehemath scene ekakda machan. Eka thama ehenam.![]()
uba kiyana widiyata mamath ekagai. ehema wenawa nam hodai. suddaa daala giya dawase idan haal ateth pita ratin gennana api wage ratakata ehema geema illala wada karanna baha ban. ookai ape rate ahtha thathwe. hamooma wage ookata sign karanna athi, ithin mahinda sign karanna aththeth sign nokara bari thathwayak thiyenna athi. dan aaith oowa ain karanna yanawa kiyanne nathi leda da ganna wadak. kawadaawath ain karana ekak naha. habai apita puluwan wenna oone haki ikmanin unwa yawanna. kohomath awurudu 4k wage thiyan idiwi. kalinuth 4k wage thiyan idala thiyenawa



ඔව්වා සමාජ ප්‍රශ්න. ඔතන එක ගැටලුවක් තියෙන්නේ මුන් ඩිටේන් කරපු රැදවුම් කදවුරෙන් කුලී ගෙදරට දාපු එක. ඒක යුඇන් එකේ උන් කලින් ආන්ඩුවට කියන්න තිබ්බ සේෆ් හවුස් එකකට ගන්නවා කියලා. එහෙම උනානම් කේස් එකක් නැ. එක පාර කුලියට ගෙයක් අරන් මුස්ලිම් උන් ටිකක් ආවම ගමක් කලබල වෙන එකත් වැරදි නැ. ගිනි පෙලෙල්ලෙන් බැටකාපු අපේ උන් කනා මැදිරි එලියටත් බයයි නේ.


එහෙම වෙන්නේ නැ මචන්. එහෙම නීතියක් කොහෙවත් නැ. ලන්කාවේ අම්මා තාත්තා උනා කියලා දරුවා ලන්කාවේ වෙන්නේ නැ. උදාහරනෙකට අම්මා තාත්තා ඉතාලියේ රස්සවක් කරන ගමන් ඉන්නකොට ලමයෙක් හම්බ උනොත් ඒ ලමයා ලන්කාවේ වෙන්නේ නැ. ඉතාලියේ වෙන්නෙත් නැ. ලමයව ලන්කාවේ ලියාපදින්චි කරනකන් ලන්කාවේ අයිතියක් නැ.Sirawatama machan, matath oka danaganna one.![]()
Ekanam aththa thama bn.


Sirawatama machan, matath oka danaganna one.![]()
එහෙම වෙන්නේ නැ මචන්. එහෙම නීතියක් කොහෙවත් නැ. ලන්කාවේ අම්මා තාත්තා උනා කියලා දරුවා ලන්කාවේ වෙන්නේ නැ. උදාහරනෙකට අම්මා තාත්තා ඉතාලියේ රස්සවක් කරන ගමන් ඉන්නකොට ලමයෙක් හම්බ උනොත් ඒ ලමයා ලන්කාවේ වෙන්නේ නැ. ඉතාලියේ වෙන්නෙත් නැ. ලමයව ලන්කාවේ ලියාපදින්චි කරනකන් ලන්කාවේ අයිතියක් නැ.
රෝහින්යා සරණාගතයින් ඇතුලු මෙරටට පැමිණ සිටින සියලු සරණාගතයින් සඳහා පැමිණිමේ දොරටු විවෘත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව අනාවරණය වී තිබේ. 2005 වසරේදී එක්සත් ජාතීන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව එම සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සරණාගතයින්ට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත.
මේ බව අනාවරණය වූයේ අමාත්‍ය චම්පික රණවක සිදුකල පැහැදිලි කිරීමකදීය.
කදවුරෙන් එලියට ගෙනාපු එක නම් 100%ක් වැරදි.. සිටිසන් නම් එහෙම හම්බ වෙන්නේ නැ. අනික බදින්න ප්රතිපාදනත් නැ, මොකද මුන්ට ලන්කාවේ ටෙම්පරි වීසා එකක්වත් නැ. ස්ටේට්ලස් උන් හැටියටයි මුන් ඉන්නේ.. ඔකුන්ට තියෙන්නේ යුඇන් එකෙන් ඉශූ කරපු ට්‍රැවලර් සර්ටිෆිකේට් එකක්. ඒකත් කදවුරට ආවම ගත්ත එකක්. නේවි එකෙන් මුන් බේරගන්නකොට මොන ලීගල් අයිතියක්වත් නැ ලන්කාවේ ඉන්න.සිටිසන් දුන්න නොදුන්නා එක නෙමෙයිනේ බන් අවුල. උන්ව කදවුරක තියන් නැතුව මිනිස්සු අතරට ගෙනාපු එකනේ. හිතපන් ඕකුන් මොකක් හරි කල නම් කවුද වග කියන්නේ?
අනිත් එක ඕකුන් මෙහෙ එකෙක්ව බැන්දොත් හරි, ඕකුන්ට මෙහෙදී ළමයෙක් හම්බ උනොත් හරි උන් ශ්‍රීලංකන් වෙනවා නේද?
සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ මන්.
කදවුරෙන් එලියට ගෙනාපු එක නම් 100%ක් වැරදි.. සිටිසන් නම් එහෙම හම්බ වෙන්නේ නැ. අනික බදින්න ප්රතිපාදනත් නැ, මොකද මුන්ට ලන්කාවේ ටෙම්පරි වීසා එකක්වත් නැ. ස්ටේට්ලස් උන් හැටියටයි මුන් ඉන්නේ.. ඔකුන්ට තියෙන්නේ යුඇන් එකෙන් ඉශූ කරපු ට්‍රැවලර් සර්ටිෆිකේට් එකක්. ඒකත් කදවුරට ආවම ගත්ත එකක්. නේවි එකෙන් මුන් බේරගන්නකොට මොන ලීගල් අයිතියක්වත් නැ ලන්කාවේ ඉන්න.
හරියටම හරි. ඔක හන්ගලා තියන්න ඇත්තේත් ඔය ප්‍රශ්නේ හින්දාමයි. ඔතන රෙෆියුජී කේස් එකකට වඩා මුන් මියන්මාර්වල දා ගත්තු කේස් එකේ හැටියට ලන්කාවට විසා එක්ක ආවත් බෞද්ද මිනිස්සු මුන්ට ඇප නැති වෙන්න නෙලන සීන් එකක්නේ තිබ්බේ.. ඔකුන් කදවුරෙන් එලියට අරන් හන්ගලා තියන්න ඇත්තේ ඒකයි.. මියන්මාරේ බෞද්ද උන් එක්ක කේස් දාගෙන ලන්කාවට එනවා කියන්නේ ඩුබායිවල ඌරුමස් කාලා කුවේට් ගියා වගේ බේරෙන්න.. ඇප නැනේ..එහෙනම් ගැටලුව දැන් උන්ව කදවුරක නොතිය එලියට ගත්ත එක. එහෙම කළා නම් පබ්ලික් කියන්න තිබ්බනේ බන් අනික. හංගල කලාම ඕන කෙනෙක් සැක හිතනවනේ..
ඉස්සරහට මේවට නීති ගේන්න වෙයි සැරට. අපි විහිලුවට ගත්තට මේ වගේම කට්ටක් ඔස්ට්‍රේලියා උන් කනව ලන්කාවේ උන් එන එක නවත්තන්න. උන් නාවුරු දූපතට දාන්නේ ඒකනේ එන ඔක්කොම. රට ඇතුලට ගත්තොත් වැට පැනලා සමාජෙට යන එක සිම්පල්. හැතප්ම ගානක් මූදේ ආපු එකාට ගොඩබිමෙන් වැට පනින එක කජ්ජක් යැ. ඉස්සරහට බලහන් උතුරු කොරියන් උනුත් එනවා සැරටම ඔහොම.. නීතී ගේන්න වෙනවා අනිවාර්යෙන්..සිටිසන් කතාව නම් මන් ඇහුවේ දන්නේ නැති නිසා බන්. ආයිත් මුන්ව කදවුරකට දැම්ම නම් කේස් එක සෙට්ල්.
හරියටම හරි. ඔක හන්ගලා තියන්න ඇත්තේත් ඔය ප්‍රශ්නේ හින්දාමයි. ඔතන රෙෆියුජී කේස් එකකට වඩා මුන් මියන්මාර්වල දා ගත්තු කේස් එකේ හැටියට ලන්කාවට විසා එක්ක ආවත් බෞද්ද මිනිස්සු මුන්ට ඇප නැති වෙන්න නෙලන සීන් එකක්නේ තිබ්බේ.. ඔකුන් කදවුරෙන් එලියට අරන් හන්ගලා තියන්න ඇත්තේ ඒකයි.. මියන්මාරේ බෞද්ද උන් එක්ක කේස් දාගෙන ලන්කාවට එනවා කියන්නේ ඩුබායිවල ඌරුමස් කාලා කුවේට් ගියා වගේ බේරෙන්න.. ඇප නැනේ..



මුන්ට තිබ්බේ උන්ව මුස්ලිම් අය විතරක් ඉන්න පැත්තක දාන්න බන් එහෙනම්...ඉස්සරහට මේවට නීති ගේන්න වෙයි සැරට. අපි විහිලුවට ගත්තට මේ වගේම කට්ටක් ඔස්ට්‍රේලියා උන් කනව ලන්කාවේ උන් එන එක නවත්තන්න. උන් නාවුරු දූපතට දාන්නේ ඒකනේ එන ඔක්කොම. රට ඇතුලට ගත්තොත් වැට පැනලා සමාජෙට යන එක සිම්පල්. හැතප්ම ගානක් මූදේ ආපු එකාට ගොඩබිමෙන් වැට පනින එක කජ්ජක් යැ. ඉස්සරහට බලහන් උතුරු කොරියන් උනුත් එනවා සැරටම ඔහොම.. නීතී ගේන්න වෙනවා අනිවාර්යෙන්..
ඩොලර් 35ට විසා ගහන එක ඉස්සෙල්ලාම නවත්තන්න ඔනා අඩු තරමේ තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි වලටවත්. ඔක්කොම හිගන්නො ලගින්නේ මේකේ.. බජට් ටිකට් එකක් ගන්නවා මෙහේ එනවා. හරි කරදරයක් ඔක. ගොඩක් තායි, රශියන්, චයිනීස් පිලිපීන් කෙල්ලො මෙහෙ එනවා බඩු සීන් වලට. කීයක් හරි හම්බ කරන් යන්න. මොන ලෙඩ ගොඩවල්ද කියලා කවුරුත් දන්නේ නැ.මුන්ට තිබ්බේ උන්ව මුස්ලිම් අය විතරක් ඉන්න පැත්තක දාන්න බන් එහෙනම්...
අනිවා, දැන් බලපන් ඔය ගම් වල එහෙම කැරකෙන එවුන්. මොන ලෝකෙන් අපු එවුන්ද දන්නේ නැහැ. අමුතුම ඇදුම් ඇදගෙන ඇවිත් කැරකිලා යනවා. මේ ලගදි මේ ගෙවල් ලාගත් සෙට් එකක් හිටිය. අනික ඔය පකිස්තාන් උන් එන්න ගත්තට පස්සේ තමයි මෙහේ උන් ෂරිය ඉල්ලන්නයි, බුර්කා අදින්නයි ගත්තේ.
රෝහින්යා සරණාගතයින් ඇතුලු මෙරටට ............
ඩොලර් 35ට විසා ගහන එක ඉස්සෙල්ලාම නවත්තන්න ඔනා අඩු තරමේ තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි වලටවත්. ඔක්කොම හිගන්නො ලගින්නේ මේකේ.. බජට් ටිකට් එකක් ගන්නවා මෙහේ එනවා. හරි කරදරයක් ඔක. ගොඩක් තායි, රශියන්, චයිනීස් පිලිපීන් කෙල්ලො මෙහෙ එනවා බඩු සීන් වලට. කීයක් හරි හම්බ කරන් යන්න. මොන ලෙඩ ගොඩවල්ද කියලා කවුරුත් දන්නේ නැ.



