රස්තියාදුකාර_චීවරධාරී

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අනිත් එක ඕකුන් මෙහෙ එකෙක්ව බැන්දොත් හරි, ඕකුන්ට මෙහෙදී ළමයෙක් හම්බ උනොත් හරි උන් ශ්‍රීලංකන් වෙනවා නේද?
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ මන්.
    Sirawatama machan, matath oka danaganna one.:confused::confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    Ehema agreement ekak thiyenawnam dan rate godak aya akamathikama salakala Government eken danaganna oni e agreement eka ain karanna. Ehema ekaparata karanna barinam UN ekata media ekai inform karanna thibbanam rate minissunge akamaththa oka tikakhari wenas wenawa.

    Mahinda waraddak kalanam "uth kalanam api kalama moko", "api nemei mara thama patan gaththe" kiyala inna baa. Uge ithin waraddak unanam dan bale inna anduwa e waradda hadanna oni.

    uba kiyana widiyata mamath ekagai. ehema wenawa nam hodai. suddaa daala giya dawase idan haal ateth pita ratin gennana api wage ratakata ehema geema illala wada karanna baha ban. ookai ape rate ahtha thathwe. hamooma wage ookata sign karanna athi, ithin mahinda sign karanna aththeth sign nokara bari thathwayak thiyenna athi. dan aaith oowa ain karanna yanawa kiyanne nathi leda da ganna wadak. kawadaawath ain karana ekak naha. habai apita puluwan wenna oone haki ikmanin unwa yawanna. kohomath awurudu 4k wage thiyan idiwi. kalinuth 4k wage thiyan idala thiyenawa

    RwJc5Uq.jpg
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Ehemath scene ekakda machan. Eka thama ehenam.:yes::yes:
    ලන්කාවේ පුරවැසිකම එහෙම ගන්න බැ බන්. අපි ඉපදුන කමට ලන්කාවේ සිටිසන් තිබ්බට ලන්කාවේන් පිට එකෙක්ට ලන්කාවේ සිටිසන් ගන්න ලෙසි නැ. කොටින්ම වෙන රටක පුරවැසිබව ගත්ත එකෙකුට ආයේ ඩුවල් ගහන්නත් පට්ටා කට්ටක් කන්න ඔනා. ප්‍රසිඩන්ට් සයින් කරන්නේ නැ බන් එහෙම ලෙසියකට.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uba kiyana widiyata mamath ekagai. ehema wenawa nam hodai. suddaa daala giya dawase idan haal ateth pita ratin gennana api wage ratakata ehema geema illala wada karanna baha ban. ookai ape rate ahtha thathwe. hamooma wage ookata sign karanna athi, ithin mahinda sign karanna aththeth sign nokara bari thathwayak thiyenna athi. dan aaith oowa ain karanna yanawa kiyanne nathi leda da ganna wadak. kawadaawath ain karana ekak naha. habai apita puluwan wenna oone haki ikmanin unwa yawanna. kohomath awurudu 4k wage thiyan idiwi. kalinuth 4k wage thiyan idala thiyenawa
    :(:(:(
    Ekanam aththa thama bn.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    ඔව්වා සමාජ ප්‍රශ්න. ඔතන එක ගැටලුවක් තියෙන්නේ මුන් ඩිටේන් කරපු රැදවුම් කදවුරෙන් කුලී ගෙදරට දාපු එක. ඒක යුඇන් එකේ උන් කලින් ආන්ඩුවට කියන්න තිබ්බ සේෆ් හවුස් එකකට ගන්නවා කියලා. එහෙම උනානම් කේස් එකක් නැ. එක පාර කුලියට ගෙයක් අරන් මුස්ලිම් උන් ටිකක් ආවම ගමක් කලබල වෙන එකත් වැරදි නැ. ගිනි පෙලෙල්ලෙන් බැටකාපු අපේ උන් කනා මැදිරි එලියටත් බයයි නේ.

    :yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sirawatama machan, matath oka danaganna one.:confused::confused:
    එහෙම වෙන්නේ නැ මචන්. එහෙම නීතියක් කොහෙවත් නැ. ලන්කාවේ අම්මා තාත්තා උනා කියලා දරුවා ලන්කාවේ වෙන්නේ නැ. උදාහරනෙකට අම්මා තාත්තා ඉතාලියේ රස්සවක් කරන ගමන් ඉන්නකොට ලමයෙක් හම්බ උනොත් ඒ ලමයා ලන්කාවේ වෙන්නේ නැ. ඉතාලියේ වෙන්නෙත් නැ. ලමයව ලන්කාවේ ලියාපදින්චි කරනකන් ලන්කාවේ අයිතියක් නැ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර

    එහෙනම් ගැටලුව දැන් උන්ව කදවුරක නොතිය එලියට ගත්ත එක. එහෙම කළා නම් පබ්ලික් කියන්න තිබ්බනේ බන් අනික. හංගල කලාම ඕන කෙනෙක් සැක හිතනවනේ..
     
    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    රෝහින්‍යා සරණාගතයින් ඇතුලු මෙරටට පැමිණ සිටින සියලු සරණාගතයින් සඳහා පැමිණිමේ දොරටු විවෘත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව අනාවරණය වී තිබේ. 2005 වසරේදී එක්සත් ජාතීන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව එම සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සරණාගතයින්ට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත.

    මේ බව අනාවරණය වූයේ අමාත්‍ය චම්පික රණවක සිදුකල පැහැදිලි කිරීමකදීය.

    චම්පිකයා කිව්වානම් ටක්කෙටම හරි ඇති.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිටිසන් දුන්න නොදුන්නා එක නෙමෙයිනේ බන් අවුල. උන්ව කදවුරක තියන් නැතුව මිනිස්සු අතරට ගෙනාපු එකනේ. හිතපන් ඕකුන් මොකක් හරි කල නම් කවුද වග කියන්නේ?

    අනිත් එක ඕකුන් මෙහෙ එකෙක්ව බැන්දොත් හරි, ඕකුන්ට මෙහෙදී ළමයෙක් හම්බ උනොත් හරි උන් ශ්‍රීලංකන් වෙනවා නේද?
    සිරාවටම දන්නේ නැති නිසා අහන්නේ මන්.
    කදවුරෙන් එලියට ගෙනාපු එක නම් 100%ක් වැරදි.. සිටිසන් නම් එහෙම හම්බ වෙන්නේ නැ. අනික බදින්න ප්‍රතිපාදනත් නැ, මොකද මුන්ට ලන්කාවේ ටෙම්පරි වීසා එකක්වත් නැ. ස්ටේට්ලස් උන් හැටියටයි මුන් ඉන්නේ.. ඔකුන්ට තියෙන්නේ යුඇන් එකෙන් ඉශූ කරපු ට්‍රැවලර් සර්ටිෆිකේට් එකක්. ඒකත් කදවුරට ආවම ගත්ත එකක්. නේවි එකෙන් මුන් බේරගන්නකොට මොන ලීගල් අයිතියක්වත් නැ ලන්කාවේ ඉන්න.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    කදවුරෙන් එලියට ගෙනාපු එක නම් 100%ක් වැරදි.. සිටිසන් නම් එහෙම හම්බ වෙන්නේ නැ. අනික බදින්න ප්‍රතිපාදනත් නැ, මොකද මුන්ට ලන්කාවේ ටෙම්පරි වීසා එකක්වත් නැ. ස්ටේට්ලස් උන් හැටියටයි මුන් ඉන්නේ.. ඔකුන්ට තියෙන්නේ යුඇන් එකෙන් ඉශූ කරපු ට්‍රැවලර් සර්ටිෆිකේට් එකක්. ඒකත් කදවුරට ආවම ගත්ත එකක්. නේවි එකෙන් මුන් බේරගන්නකොට මොන ලීගල් අයිතියක්වත් නැ ලන්කාවේ ඉන්න.

    සිටිසන් කතාව නම් මන් ඇහුවේ දන්නේ නැති නිසා බන්. ආයිත් මුන්ව කදවුරකට දැම්ම නම් කේස් එක සෙට්ල්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙනම් ගැටලුව දැන් උන්ව කදවුරක නොතිය එලියට ගත්ත එක. එහෙම කළා නම් පබ්ලික් කියන්න තිබ්බනේ බන් අනික. හංගල කලාම ඕන කෙනෙක් සැක හිතනවනේ..
    හරියටම හරි. ඔක හන්ගලා තියන්න ඇත්තේත් ඔය ප්‍රශ්නේ හින්දාමයි. ඔතන රෙෆියුජී කේස් එකකට වඩා මුන් මියන්මාර්වල දා ගත්තු කේස් එකේ හැටියට ලන්කාවට විසා එක්ක ආවත් බෞද්ද මිනිස්සු මුන්ට ඇප නැති වෙන්න නෙලන සීන් එකක්නේ තිබ්බේ.. ඔකුන් කදවුරෙන් එලියට අරන් හන්ගලා තියන්න ඇත්තේ ඒකයි.. මියන්මාරේ බෞද්ද උන් එක්ක කේස් දාගෙන ලන්කාවට එනවා කියන්නේ ඩුබායිවල ඌරුමස් කාලා කුවේට් ගියා වගේ බේරෙන්න.. ඇප නැනේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිටිසන් කතාව නම් මන් ඇහුවේ දන්නේ නැති නිසා බන්. ආයිත් මුන්ව කදවුරකට දැම්ම නම් කේස් එක සෙට්ල්.
    ඉස්සරහට මේවට නීති ගේන්න වෙයි සැරට. අපි විහිලුවට ගත්තට මේ වගේම කට්ටක් ඔස්ට්‍රේලියා උන් කනව ලන්කාවේ උන් එන එක නවත්තන්න. උන් නාවුරු දූපතට දාන්නේ ඒකනේ එන ඔක්කොම. රට ඇතුලට ගත්තොත් වැට පැනලා සමාජෙට යන එක සිම්පල්. හැතප්ම ගානක් මූදේ ආපු එකාට ගොඩබිමෙන් වැට පනින එක කජ්ජක් යැ. ඉස්සරහට බලහන් උතුරු කොරියන් උනුත් එනවා සැරටම ඔහොම.. නීතී ගේන්න වෙනවා අනිවාර්යෙන්..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    හරියටම හරි. ඔක හන්ගලා තියන්න ඇත්තේත් ඔය ප්‍රශ්නේ හින්දාමයි. ඔතන රෙෆියුජී කේස් එකකට වඩා මුන් මියන්මාර්වල දා ගත්තු කේස් එකේ හැටියට ලන්කාවට විසා එක්ක ආවත් බෞද්ද මිනිස්සු මුන්ට ඇප නැති වෙන්න නෙලන සීන් එකක්නේ තිබ්බේ.. ඔකුන් කදවුරෙන් එලියට අරන් හන්ගලා තියන්න ඇත්තේ ඒකයි.. මියන්මාරේ බෞද්ද උන් එක්ක කේස් දාගෙන ලන්කාවට එනවා කියන්නේ ඩුබායිවල ඌරුමස් කාලා කුවේට් ගියා වගේ බේරෙන්න.. ඇප නැනේ..
    :rofl::rofl::rofl::rofl: මුන්ට තිබ්බේ උන්ව මුස්ලිම් අය විතරක් ඉන්න පැත්තක දාන්න බන් එහෙනම්...

    ඉස්සරහට මේවට නීති ගේන්න වෙයි සැරට. අපි විහිලුවට ගත්තට මේ වගේම කට්ටක් ඔස්ට්‍රේලියා උන් කනව ලන්කාවේ උන් එන එක නවත්තන්න. උන් නාවුරු දූපතට දාන්නේ ඒකනේ එන ඔක්කොම. රට ඇතුලට ගත්තොත් වැට පැනලා සමාජෙට යන එක සිම්පල්. හැතප්ම ගානක් මූදේ ආපු එකාට ගොඩබිමෙන් වැට පනින එක කජ්ජක් යැ. ඉස්සරහට බලහන් උතුරු කොරියන් උනුත් එනවා සැරටම ඔහොම.. නීතී ගේන්න වෙනවා අනිවාර්යෙන්..

    අනිවා, දැන් බලපන් ඔය ගම් වල එහෙම කැරකෙන එවුන්. මොන ලෝකෙන් අපු එවුන්ද දන්නේ නැහැ. අමුතුම ඇදුම් ඇදගෙන ඇවිත් කැරකිලා යනවා. මේ ලගදි මේ ගෙවල් ලාගත් සෙට් එකක් හිටිය. අනික ඔය පකිස්තාන් උන් එන්න ගත්තට පස්සේ තමයි මෙහේ උන් ෂරිය ඉල්ලන්නයි, බුර්කා අදින්නයි ගත්තේ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    :rofl::rofl::rofl::rofl: මුන්ට තිබ්බේ උන්ව මුස්ලිම් අය විතරක් ඉන්න පැත්තක දාන්න බන් එහෙනම්...

    අනිවා, දැන් බලපන් ඔය ගම් වල එහෙම කැරකෙන එවුන්. මොන ලෝකෙන් අපු එවුන්ද දන්නේ නැහැ. අමුතුම ඇදුම් ඇදගෙන ඇවිත් කැරකිලා යනවා. මේ ලගදි මේ ගෙවල් ලාගත් සෙට් එකක් හිටිය. අනික ඔය පකිස්තාන් උන් එන්න ගත්තට පස්සේ තමයි මෙහේ උන් ෂරිය ඉල්ලන්නයි, බුර්කා අදින්නයි ගත්තේ.
    ඩොලර් 35ට විසා ගහන එක ඉස්සෙල්ලාම නවත්තන්න ඔනා අඩු තරමේ තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි වලටවත්. ඔක්කොම හිගන්නො ලගින්නේ මේකේ.. බජට් ටිකට් එකක් ගන්නවා මෙහේ එනවා. හරි කරදරයක් ඔක. ගොඩක් තායි, රශියන්, චයිනීස් පිලිපීන් කෙල්ලො මෙහෙ එනවා බඩු සීන් වලට. කීයක් හරි හම්බ කරන් යන්න. මොන ලෙඩ ගොඩවල්ද කියලා කවුරුත් දන්නේ නැ.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර
    ඩොලර් 35ට විසා ගහන එක ඉස්සෙල්ලාම නවත්තන්න ඔනා අඩු තරමේ තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි වලටවත්. ඔක්කොම හිගන්නො ලගින්නේ මේකේ.. බජට් ටිකට් එකක් ගන්නවා මෙහේ එනවා. හරි කරදරයක් ඔක. ගොඩක් තායි, රශියන්, චයිනීස් පිලිපීන් කෙල්ලො මෙහෙ එනවා බඩු සීන් වලට. කීයක් හරි හම්බ කරන් යන්න. මොන ලෙඩ ගොඩවල්ද කියලා කවුරුත් දන්නේ නැ.

    එහෙම වැඩි නොකරන්නේ මෙහෙට ෆොරිනර්සලා එන එක අඩු වෙන නිසා වෙන්න ඇති බන්. අපිට ඩිමාන්ඩ් කරන්න තරම් ලොකු පහසුකම් මුකුත් මෙහෙ නැහැනේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    බය වෙන්න දෙයක් නැහැ . හම්බයන්ගෙන් රට බේරගන්න අලුත් ආණ්ඩුවක් ළඟදීම එයි වගේ :lol::lol::lol:;)

    බැසිල් - රිෂාඩ් නැවතත් 'ගේම' අරඹයි

    - Sep 26, 2017

    දේශපාලනයෙහි දී පිල් මාරු කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදූර්දීන්ට ද ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි. තම දේශපාලනයෙහි තේමා පාඨය ලෙස "වාසි පැත්තට හෝයියා" යන්න අදහන ඔහු මෙවරත් පිල් මාරුවක් සඳහා සැලසුම් කර ඇති බව ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ.

    දැනට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති ධුරය දරණ රිෂාඩ් බදූර්දීන් පසුගිය දිනක බැසිල් රාජපක්ෂ සමඟ රහසිගත සාකච්චාවක නිරත වී ඇත. එහිදී රිෂාඩ් බදූර්දීන් පවසා ඇත්තේ තමන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සමඟ ඒකාබද්ධ විපක්ෂයට එක් වීමේ හැකියාව ඇති බවය. එසේ පැමිණීමට නම් එක් මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි 25 බැගින් මුදල් ලැබිය යුතු බවට රිෂාඩ් විසින් කොන්දේසි ඉදිරිපත් කර ඇති අතර බැසිල් රාජපක්ෂ ද ඊට එකඟ වී ඇත.

    මෙහි පළමු පියවර ලෙසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු පළාත් සභා මැතිවරණ සංශෝධිත පනතට අවශ්‍ය 2/3 බලය ලබා ගැනීම වැළැක්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. එනම් එදින රිෂාඩ් ඇතුළු පිරිස පනතට ඡන්දය ලබා නොදීමට බැසිල් රාජපක්ෂට පොරොන්දු වී ඇත. එහෙත් කෙසේ හෝ එදින උදෑසන වන විට මෙම කුමන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ආරංචි වී තිබේ. ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ රාජිත අමාත්‍යවරයා විදෙස්ගත ව සිටි ජනාධිපතිවරයාව ද දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, රිෂාඩ් බදූර්දීන්ව කැඳවා වෙනම සාකච්චා කර ඇත.

    එහිදී රාජිත අමාත්‍යවරයා තමන්ගේ මූලිකත්වයෙන් බිහි කෙරුණු මෙම රජය බිඳහෙළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, රිෂාඩ්ලා තම මුස්ලිම් අනන්‍යතාව මෙසේ මුදලට විකිණීමට උත්සාහ කිරීම නින්දිත බවත් ප්‍රකාශ කර ඇති අතර තමන් තරම් මුස්ලිම් ජනතාවට වැඩ කළ වෙනත් ඇමතිවරයෙක් ඇතිදැයි විමසා ඇත. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීම සඳහා වූ සටනට රිෂාඩ් බදූර්දීන්ටැක් වූයේ අවසාන ම මොහොතේ බව ද සිහිපත් කර ඇති රාජිත අමාත්‍යවරයා රිෂාඩ් බැසිල් සමඟ එක්වී ගහන්නට ගිය ගේම් තමා දන්නා බව ද ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අවසානයේ රාජිත අමාත්‍යවරයාගේ කටේ බලයෙන් බැසිල් - රිෂාඩ් කුමන්ත්‍රණය ඒ මොහොතේ යටපත්ව තිබේ.

    මේ අතර, 12 දෙනෙකු පැමිණෙන බව බැසිල්ට කීව ද රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා ඒ වන විටත් සිට ඇත්තේ මුස්ලිම් සහ අනෙත් මන්ත්‍රීවරුන් එකතු කරමින් බවත් ඉහත සිදුවීමෙන් පසුව දැන් බැසිල් රාජපක්ෂගේ දුරකථන ඇමතුම් වලටත් රිෂාඩ් පිළිතුරු නොදෙන බවත් වාර්තා වේ. එහෙත් දෙපාර්ශ්වය අවසන් වරට සාකච්චා කරගෙන ඇත්තේ තාවකාලිකව මෙම පිල් මාරුව යටපත් කිරීමට බවත් අවස්ථාවක් ලැබුණු සැණින් යළි ක්‍රියාත්මක වීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවත් මේ දෙපාර්ශ්වය අතර තොරතුරු හුවමාරු කරන පුද්ගලයින්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් රාජ්‍ය බුද්ධි අංශය ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව වැඩි දුරටත් වාර්තාවේ.

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/10990-2017-09-26-10-45-34
     
    Last edited: