රස්තියාදුකාර_චීවරධාරී

බය වෙන්න ඕනේ දැන් නෙමෙයි බන් ඉස්සරහට .අනෙක සිහලයට හත්පොලේ ගාගන්න වෙන්න්නෙත් දැන් නෙමෙයි. ඕක ගැන මම තර්ක කරන්නේ නෑ බලමුකෝ කට්ටිය මෙහෙ ඉන්නවද යනවද කියල.ගිය දාට මේකේ රෙප්ල්ය් එකක් දාන්නම් උබල හරි කියල.

ඉතිං බං උඹ කියන විදිහට තර්ජනයක් තියනවා.....එතකොට අපි වැඩ කරන්න ඕන හතුරාට වාසි වෙන විදිහට ද අවාසි වෙන විදිහට ද? දැන් මේ චීවරධාරීණ් කරලා තියේනනේ හතුරාට වාසි වෙන දේ නේද?

මොකක්ද බං උඹලා ලබාගත්තේ මේකෙන්?
 
හරි නම් මොකක් හෝ බෞද්ධ සංවිධානයකින් මේ සරණාගතයින්ට ගිහින් කෑම ටිකක් ඇඳුම් පැළඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනවා නම් ඒක රටටත් බෞද්ධයාටත් හොඳයි...අපේ කැළල මකා ගන්න පුළුව්න....කෝ ඉතින් අපේ බුරුවන්ට ඒ වගේ දෙයක් තේරනෙ එකක් යැ
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    වෙන්න ඇති බන්. එහෙම දෙන්න ඇති. එක ආගමේ උන්නේ බන්. අපි ඉන්දියාවේ දඹදිව හරි කොහේ හරි ගියොත් එහේ අපේ එකෙක් හිටියොත් අපිට සලකන්නේ නැද්ද? වැඩේ කියන්නේ අපේ එකෙක්වත් නැති එක වෙන රටක. දෙමෙල්ලු වෙනුවෙන් කැනඩාවේ පාර්ලිමන්ට් එකේ දෙමල ගැනියෙක් කතා කරලා දෙමල උන්ට අයිතිවාසිකම් අරන් දෙන්නේ කැනඩාවේ. ඒ වගේ තමා. මම සින්ගපුරුවේ ඇමති කෙනෙක් නම් සින්හල උන්ට ගහනකොට මම ඒ වෙනුවෙන් අනිවා කතා කරනවනේ. ඒ වගේ මානුශික කික් එකක් ලන්කාවේ මුස්ලිම් උන්ටත් ඇති. හැබැයි ඒක රටේ නීතිය යටතේ ෆේවර්ස් වෙනවනම් රොහිනියා උන්ට. අන්න එතනයි කතා කරන්න ඔනා. ඒ නැතුව සරනාගත එකෙකුට කැම දුන්නා කියලා අපි උන්ට ගහලා එලවනවනම් ලොකේ උන් අපිට සත පහක ආදාරයක් දෙන එකක් නැ යක්කු අමනුශ්යයො කියලා..

    deshapalana wasi ganna card board weerayo jathimamakathwaya agata gattama ohoma wenawa. niyapoththa kapannath kaduwa thamai ganne. moodayinge hati ehema thamai. kaduwa oona welaawata podi blade ekak wath nathi wewi anthimedi
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඉතිං බං උඹ කියන විදිහට තර්ජනයක් තියනවා.....එතකොට අපි වැඩ කරන්න ඕන හතුරාට වාසි වෙන විදිහට ද අවාසි වෙන විදිහට ද? දැන් මේ චීවරධාරීණ් කරලා තියේනනේ හතුරාට වාසි වෙන දේ නේද?

    මොකක්ද බං උඹලා ලබාගත්තේ මේකෙන්?
    උබ හරි බන්. ඔකේ බයානකම කාරනවා මොකක්ද දන්නවද? ඔකුන්ට අනිවා සිටිසන් හම්බ වෙන්නේ යුරොප්වල. ඔකුන් එහේ ගිහින් කිව්වම ලන්කාවේ ඉන්නේ මෙහෙම යක්කු ජාතියක් කියලා. දෙමල උන්ට මාර කික් එකක් එන්නේ. උන්ගේ ස්ටොරිය බැක් කරන්න රොහිනියා උනුත් ඉන්නවනේ. එතකොර්ට යුරොප් ආන්ඩු බලනවා, දෙමල උන් කියන කාරනාව බොරුමත් නෙමෙයි මේ9 රොගිනියා උනුත් මෙහෙම කියනවා නම් කියලා. ඊට පස්සේ කෙලින්න ගන්නවා මානව හිමිකම් නැ කියලා. එතකොට ඉතින් අපිට යුරොපෙන් වැඩක් නැ වගේ බහුබූත ගොන් පට් දාලා බැ. එවට මූන දෙන්න වෙනවා.
     
    deshapalana wasi ganna card board weerayo jathimamakathwaya agata gattama ohoma wenawa. niyapoththa kapannath kaduwa thamai ganne. moodayinge hati ehema thamai. kaduwa oona welaawata podi blade ekak wath nathi wewi anthimedi

    මචං මේ යක්කුන්ව උසි ගැන්නුවේ උඹලගේ යහපාලන සෙට් එකම තමයි ඒ දවස් වල....පොඩ්ඩක් හොයලා බලපන්..ඔය ඩෑන් කාරයා ඉස්සර රවි ගේ මිනිහෙක් ලු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113

    මචං මේ යක්කුන්ව උසි ගැන්නුවේ උඹලගේ යහපාලන සෙට් එකම තමයි ඒ දවස් වල....පොඩ්ඩක් හොයලා බලපන්..ඔය ඩෑන් කාරයා ඉස්සර රවි ගේ මිනිහෙක් ලු

    mahindara depark vote karala gedara yawapu apita may yahapalane gedara arinna depaarak hithanne naha ban.

    raviya mona pakayekda ban. anika oya dan kiyana sonnaya dewaalayak karana ekeklu neda. uuta business bahinna athi. uu molen geema gahala minissu tikak hoyagannawa
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි නම් මොකක් හෝ බෞද්ධ සංවිධානයකින් මේ සරණාගතයින්ට ගිහින් කෑම ටිකක් ඇඳුම් පැළඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනවා නම් ඒක රටටත් බෞද්ධයාටත් හොඳයි...අපේ කැළල මකා ගන්න පුළුව්න....කෝ ඉතින් අපේ බුරුවන්ට ඒ වගේ දෙයක් තේරනෙ එකක් යැ
    ඔක අනිවාර්යෙන් අපේ මිනිස්සු කරනවා. ලන්කාවේ උන් එහෙම චාටර් ජාතියක් නෙමෙයි. නේපාල් වල බූමිකම්පාවෙන් කෙල උන උන්ට ඉස්සෙල්ලම අදාර කලේ ලන්කාවේ උන්. මෙතන ගැටලුව පොඩ්ඩක් අවුල් උනේ රොගිනියා උන් කේස් එක දාගත්තේ මියන්මාර් බෞද්ද උන් එක්ක නිසා. මියන්මාර්-ලන්කා බෞද්ද සම්බන්දය ඔතන සාදකයක් වෙනවා. කරන්න තිබ්බ හොදම දේ කට වහගෙන නිකන් ඉන්න එක. ආදර කලොත් මියන්මාර් උන් තරහා වෙනවා ඒ නිසා සද්ද නැතුව හිටියනම් හරි. මියන්මාර් උන්ට සප් එක දෙන්න ගිහින් දැන් ලොකේ කතා වෙන්නේ මියන්මාර් උන්ටත් වඩා අන්ත ජාතිවාදි උන් ටිකක් ලන්කාවේ මියන්මාරේට කඩේ යනවා වගේ සීන් එකක්.
     
    නැහැ බං අපේ එවුන් මේ වගේ ඒවට දීලා ඒක මිඩියා වලට දාගන්න දන්නේ නැ.....

    මෙතනදි බෞද්ධ සංවිධානයක් ගිහින් කතා කරලා වැඩ කරන්න ඕන..ඒ අයට මොනා හරි දීලා හිත සනසලා කතා කරලා එන්න ඕන
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    හරි නම් මොකක් හෝ බෞද්ධ සංවිධානයකින් මේ සරණාගතයින්ට ගිහින් කෑම ටිකක් ඇඳුම් පැළඳුම් වගේ දේවල් පරිත්‍යාග කරනවා නම් ඒක රටටත් බෞද්ධයාටත් හොඳයි...අපේ කැළල මකා ගන්න පුළුව්න....කෝ ඉතින් අපේ බුරුවන්ට ඒ වගේ දෙයක් තේරනෙ එකක් යැ

    ටහිකෙයි. මුත් හම්බයෙක් ද කොහෙද.. :D:D:D ආස ඇති නෙහ් මෙහෙම් වෙනවා නම් :lol:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    නැහැ බං අපේ එවුන් මේ වගේ ඒවට දීලා ඒක මිඩියා වලට දාගන්න දන්නේ නැ.....

    මෙතනදි බෞද්ධ සංවිධානයක් ගිහින් කතා කරලා වැඩ කරන්න ඕන..ඒ අයට මොනා හරි දීලා හිත සනසලා කතා කරලා එන්න ඕන
    ඔය තත්වේ අද උන්ට හෙට අපිටද දන්නේ නැ බන්. ලොක යුද්දයක් ඇවිලුනොත් කවුද දන්නේ. ඒනිසා මොකා ආවත් ආගන්තුක සත්කාර කරලා යවනවා මිසක් ගහලා බැනලා පන්නලා දාන්න නම් හොද නැ. අන්තිමට මියන්මාර් උන් හොදයි, අපි නරකයි වගේ එකක් වෙන්නේ. අපි බාරගෙන උන්ව මෙහේ තියාගන්න ඔනා නැ. නවාතැන් පහසුකම් දුන්නම ඉවරයි යනකම්. ඊට වඩා දෙයක් නැ ඔතන. දැන් උනත් ලන්කාවේ මාද්යකාරයො ඔක ලොකුවට ගැටුමක් කියලා පෙන්නන්න හදන එක නවත්තුවනම් හරි. හාමුදුරුවන්ට දැන් උසාවි ගෙන්නලා දඩුවම් කරන්න වගේ වැඩ කරලා බොරුවට සින්හල මිනිස්සු අවුස්සන්නේ නැතුව. උන දේ උනා. ආයේ එහෙම නොවෙන්න වග බලාගත්තා නම් හරි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113

    මචං මේ යක්කුන්ව උසි ගැන්නුවේ උඹලගේ යහපාලන සෙට් එකම තමයි ඒ දවස් වල....පොඩ්ඩක් හොයලා බලපන්..ඔය ඩෑන් කාරයා ඉස්සර රවි ගේ මිනිහෙක් ලු

    Oya Dan karayatai at a podi hamuduruwontai fund karanne Tamil diaspora da koheda... iye un 2na thamai mulinma gahanna panne
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    ඔව් බං හම්බයෙක් තමා....උඹට මාර මොළයක් තියනවා.....රෙප් ඕනද?

    හම්බ රේප් එපා.. :P:P:P

    කන්න ටිකක් දීලා කාල ඉවර උනහම කලිසම පහත කරලා පුකත් දිල වරෙන් ටිකක් පවු නේ. අසරණ වෙලා නේ ඉන්නේ :lol::lol::lol:

    ආව මෙතන වැඩ කෙරෙන්න ඕන හැටි කියා දෙන්න තඩි හම්බයා :angry::angry::angry:

    උබේ මොලේ මරු. හම්බයෝ නලවන්න..ලොල් :lol::lol::lol:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Athama karanawa Thamai sinhala apita yudhayak nathan kisi kick na awrudu 30k demalath 1ka dan thambiyath 1kath haminenna hadanawa..sada anatha jathiyak api
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    අමු බොරුවක් බං...මොකක්ද ඔය ගිවිසුම?

    Mehema ekak:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html
     
    හම්බ රේප් එපා.. :P:P:P

    කන්න ටිකක් දීලා කාල ඉවර උනහම කලිසම පහත කරලා පුකත් දිල වරෙන් ටිකක් පවු නේ. අසරණ වෙලා නේ ඉන්නේ :lol::lol::lol:

    ආව මෙතන වැඩ කෙරෙන්න ඕන හැටි කියා දෙන්න තඩි හම්බයා :angry::angry::angry:

    උබේ මොලේ මරු. හම්බයෝ නලවන්න..ලොල් :lol::lol::lol:

    ඇයි බං උඹලා වගේ *මොළේ* අය ලංකාවේ අපි අතරම ඉපදුණේ? ඇයි ඇයි? අර මොකෙක්ද ත්‍රෙඩ් එක්ක දාලා තියනවා නේද ඇයි ලංකාව දියුණු වෙන්නේ නැත්තේ කියලා...උට කියපන් උඹ දිහා බලන්න කියන්න
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    Mehema ekak:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html

    So our beloved Appachi signed this MOA with UNCHR:shocked:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Mehema ekak:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html
    ඒ කාරනාව තමා මුලින් මම කිව්වේ. මේක ජාත්යන්තර සන්ක්‍රමනික නීතිය මිසක වෙන දෙයක් නැ. ලන්කාවේ ආන්ඩුව වත් යුඇන් එකවත් ලන්කාවේ රොගිනියා උන්ව රිලොකේට් කරන්න හදලා නැ.
     
    Mehema ekak:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html

    ඒ කියන්නේ තවත් රටකට යවනවකම් තියා ගන්නම් කියන එක නේ..ඒක සැහෙන මානුෂික එකක් නේ....ඕක නැතත් අපිට තියාගන්න වෙනවා.දැන් කරන්න තියෙන්නේ බටහිරයට යවන එකයි
     
    So our beloved Appachi signed this MOA with UNCHR:shocked:

    ඕක එච්චර අවුලක් නැ බං....ඕකේ කියන්නේ වෙන රටකට යවන කම් තියාගන්නම් කියලා..ඕක එන්න ඇත්තේ පකිස්තානු ක්‍රිස්තියානි කාරයෝ නිසා වෙන්න ඇති. උන්ව යවලා නේ..ඒ වගේ මේ අයවත් යවයි