බය වෙන්න ඕනේ දැන් නෙමෙයි බන් ඉස්සරහට .අනෙක සිහලයට හත්පොලේ ගාගන්න වෙන්න්නෙත් දැන් නෙමෙයි. ඕක ගැන මම තර්ක කරන්නේ නෑ බලමුකෝ කට්ටිය මෙහෙ ඉන්නවද යනවද කියල.ගිය දාට මේකේ රෙප්ල්ය් එකක් දාන්නම් උබල හරි කියල.
ඉතිං බං උඹ කියන විදිහට තර්ජනයක් තියනවා.....එතකොට අපි වැඩ කරන්න ඕන හතුරාට වාසි වෙන විදිහට ද අවාසි වෙන විදිහට ද? දැන් මේ චීවරධාරීණ් කරලා තියේනනේ හතුරාට වාසි වෙන දේ නේද?
මොකක්ද බං උඹලා ලබාගත්තේ මේකෙන්?




