රස්තියාදුකාර_චීවරධාරී

මට මේ පොන්සියා පේන්න බැ ..හැබැයි මෙතන මූ කියන කතාව ඇත්ත.....හාමුදුරුවරු ඔහොම හැසිරෙන එක ලංකාවටත් සිංහලයාටත් බෞද්ධයාටත් පොඩ්ඩක් වත් හොඳ නැත.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එහෙම වැඩි නොකරන්නේ මෙහෙට ෆොරිනර්සලා එන එක අඩු වෙන නිසා වෙන්න ඇති බන්. අපිට ඩිමාන්ඩ් කරන්න තරම් ලොකු පහසුකම් මුකුත් මෙහෙ නැහැනේ.
ඒක තමා සීන් එක. ඒත් ඔක හැම රටකටම කරන එක සාර්තක නැ. අඩුම තරමේ ප්‍රී ඇපෘවල් එකක්වත් ගන්න ඔනා එන්න කලින්. සන්චාරකයෙක් නම් ඒහෙම එන්න අවුලක් නැනේ. ගොඩාක් උන් එන්නේ මෙහේ මොනවහරි විකුනලා යන්න. ඉන්දියන් උන් එන්නේම ඔකට. ඉන්දියන් උන් ලන්කාවේ බලන්න දෙයක් නැනේ. එහේ තියන එවමනේ මෙහෙත් තියෙන්නේ. අනිවා එන්නේ එක්කො මැච් බලන්න එක්කො දෙමලුන්ට බඩු විකුනන්න.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මට මේ පොන්සියා පේන්න බැ ..හැබැයි මෙතන මූ කියන කතාව ඇත්ත.....හාමුදුරුවරු ඔහොම හැසිරෙන එක ලංකාවටත් සිංහලයාටත් බෞද්ධයාටත් පොඩ්ඩක් වත් හොඳ නැත.
ඔක සැරට යනවා බන් සින්ගපුරුවේ එහෙම. ලන්කාව සැහෙන රේසිස්ට් විදියට යන්නේ. ඔතන හාමුදුරුවො ටිකක් කලබල උනා වැඩියි.. අහක යන කේස් එකකට නිකන් ප්‍රසිද්දියක් දුන්නා චාටර් විදියට. ඔකුන්ට ප්‍රෙසිඩන්ට් පර්මිට් එකක් දුන්නා නම් ඔන්න කැ ගැහුවට අවුලක් නැ. මේක නිකන් හිගා කන්න ආපු එකෙකුට පයින් ගහලා එලෙව්වා වගේ වැඩක්. චුට්ටක් තව ඉවසන්න තිබ්බා හරියටම මොකද වෙන්නේ බලන්න. මියන්මාර් උන් කිව්ව නිසා මෙහේ කුවික් උනාම අන්තිමට රටේ නමයි අවුල් යන්නේ. හැබැයි රෙෆියුජී දුන්නා නම් හාමුදුවන්ගේ වැඩේ 100%ක් හරි. මොකද අද රෙෆුයිජි අසයිලම් ගැහුවා කියන්නේ 2030 විතර වෙනකොට ඔකුන් පලාට් සබාවටත් ඉල්ලනවා. ආයේ කට උත්තර නැ.
 
ඔව් බං..මේක අමු ගොන් කමක්...අපේ හාමුදුරුවන් ගෙන් බාගයකට දේශපාලන දැනීම නැ..මේක රටට හොඳ නැ පොඩ්ඩක් වත්....විශේෂයෙන් දෙමළ අය අපේ රට ගැන සැහෙන බොරු මතවාද ගෙනියද්දි උන්ට වාසි විදිහට ජාත්‍යන්තර මතය හදාගෙන තියෙද්දි අපේ එවුන් මෙහෙම වැඩ කරද්දි තවත් රට අනාථයි...

දැන් ආණ්ඩුවේ මේ විදිහට රෙෆියුජි දෙන්න හිටියෙත් නැත්තම්..මේ අයව යවන්න නම් හිටියේ...මොන කෙංගෙඩියකට මේක කළා ද? මොනාද ලබා ගත්තේ?

පිටරට වල ඉන්න උඹලා මේවා ගැන කියන්න ඕන..නැත්තම් අපේ ගොන් වහන්සේලාට තේරෙන්නේ නැ
 
.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,914
    6,568
    113
    ගග අද්දර

    :yes::yes::yes::yes:
     
    ඔතන උනේ අර dan කාරයයි, අර පොඩි හාමුදුරුවොයි ඕනවට වඩා දගලපු එක. පොඩි හාමුදුරුවන්ගේ ගෝල බාලයෝ ටික රෙකෝඩ් කළා එපා කියද්දී. අන්තිමට ඕවම තමයි එවිඩන්ස් වලට ගන්නෙත්.
     
    දැන් ඔතන ඩැන් කාරයයි පොඩි හාමුදුරුවෝයි මට නම් හිතෙන්නේ මෙතන ව්‍යවස්ථාව අස්සේ ලොකු ඩිස්ට්‍රැක්ෂන් එකක් කරන්නේ මිනිස්සුන්ට....

    ආණ්ඩුව ඕකුන්ට දඬුවම් කලොත් හොඳයි...ප්‍රශ්නය තියේනනේ අපේ ලොකු හාමුදුරුවෝ වත් මේ ගැන තේරුම් ගන්නේ නැති එකයි
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    මට මේ පොන්සියා පේන්න බැ ..හැබැයි මෙතන මූ කියන කතාව ඇත්ත.....හාමුදුරුවරු ඔහොම හැසිරෙන එක ලංකාවටත් සිංහලයාටත් බෞද්ධයාටත් පොඩ්ඩක් වත් හොඳ නැත.

    එහෙම කියල උබ කියන්නේ උන්ට කන්න බොන්න දීගෙන මෙහෙ තියාගන්න ඕනේ කියලද . එක ඇමතියෙක් කිව්වද මෙහෙම කට්ටියක් ඉන්නවා කියල ලංකාවේ . ඊයේ මේ කට්ටිය ඔතනට ගියේ නැත්නම් අපි දන්නවද මේ දේවල්. උන්ගේ පොඩි උන් ඉස්කෝලෙත් යනවා.අන්තිමට අපේ සල්ලි වලින් තමයි උන්ට කන්න දෙන්න වෙන්නේ ආණ්ඩුවට . ඇත්ත හාමුදුරුවරු ඔහොම හැසිරෙන එක හොද මදි.එත් මේ වෙලාවේ හැටියට සියලු සත්වයෝ නිදුක් වෙත්ව නිරෝගී වෙත්ව සුවපත් වෙත්වා කියල හිටියොත් අපිට රටක් නැති වෙඉ ඉස්සරහට
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔව් බං..මේක අමු ගොන් කමක්...අපේ හාමුදුරුවන් ගෙන් බාගයකට දේශපාලන දැනීම නැ..මේක රටට හොඳ නැ පොඩ්ඩක් වත්....විශේෂයෙන් දෙමළ අය අපේ රට ගැන සැහෙන බොරු මතවාද ගෙනියද්දි උන්ට වාසි විදිහට ජාත්‍යන්තර මතය හදාගෙන තියෙද්දි අපේ එවුන් මෙහෙම වැඩ කරද්දි තවත් රට අනාථයි...

    දැන් ආණ්ඩුවේ මේ විදිහට රෙෆියුජි දෙන්න හිටියෙත් නැත්තම්..මේ අයව යවන්න නම් හිටියේ...මොන කෙංගෙඩියකට මේක කළා ද? මොනාද ලබා ගත්තේ?

    පිටරට වල ඉන්න උඹලා මේවා ගැන කියන්න ඕන..නැත්තම් අපේ ගොන් වහන්සේලාට තේරෙන්නේ නැ

    ඔය වගේ සිද්දි වලින් මාදයකාරයො සැහෙන්න ලොකේ මිනිස්සුන්ගේන් මයිනොරිටියට අනුකම්පාව ගන්නවා. ඒක සින්හල අපිට අවාසියි. කවදහරි දවසක මානව හිමිකම් කේස් එකකට සින්හල අපි මූන දුන්නොත් ලොකේ එකෙක්වත් බලන එකක් නැ අපි දිහැ. හොදම දේ අහක යන නයි රෙද්දේ අස්සේ දානොගෙන ඉන්න එක. හාමුදුරුවො වගේම රොගිනියා උන් වෙනුවෙන් පෙලපාලි යන ලන්කාවේ මුස්ලිම් උනුත් වහාම ඒක නවත්තන්න ඔනා. අනුන්ගේ කේස් ඇගට දාගෙන නිකන් හත්පොලේ ගාගන්නේ නැතුව. අපිට අදාලම නැති කාරනාවක් ඔක. දෙමෙල්ලු කොටි හැටියට අවුරුදු 30ක් කෙල ගන්නකොට මියන්මාර් උන් ආවේ නැනේ. අපිටත් අදාලම නැ උන්ගේ අබ්යන්තර ප්‍රශ්න. තායි උන් බන්ගලි උන් කියනව වගේ උන්ගේ ප්‍රශ්න උන් බේරගන්න ඔනා.
     
    ඇත්ත කතාව බං..කොටි ගහ්දදි අපිට උදව් කළේ මුස්ලිම් රටවල්...කොටි මියන්මාර් තායිලන්තයේ ඉඳන් තමයි මුලතිව් වලට ආයුධ එව්වේ...එහෙම එකේ මේ අහක යන රෙද්දවල් දාගෙන පිස්සු කෙලින්න මුන්ට පිස්සු!

    දැන් මොකක්ද කළේ? අළුත් එක්ක හොයාගෙන ද? නැ..ආණ්ඩුවෙන් දාලා තිබ්බ කට්ටියට ගිහින් පාට් එක දාලා.....මොනාද ලබා ගත්තේ? මුකුත් නැ නිකම් ලෝකෙ වටේ සවුත්තු වුණා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම කියල උබ කියන්නේ උන්ට කන්න බොන්න දීගෙන මෙහෙ තියාගන්න ඕනේ කියලද . එක ඇමතියෙක් කිව්වද මෙහෙම කට්ටියක් ඉන්නවා කියල ලංකාවේ . ඊයේ මේ කට්ටිය ඔතනට ගියේ නැත්නම් අපි දන්නවද මේ දේවල්. උන්ගේ පොඩි උන් ඉස්කෝලෙත් යනවා.අන්තිමට අපේ සල්ලි වලින් තමයි උන්ට කන්න දෙන්න වෙන්නේ ආණ්ඩුවට . ඇත්ත හාමුදුරුවරු ඔහොම හැසිරෙන එක හොද මදි.එත් මේ වෙලාවේ හැටියට සියලු සත්වයෝ නිදුක් වෙත්ව නිරෝගී වෙත්ව සුවපත් වෙත්වා කියල හිටියොත් අපිට රටක් නැති වෙඉ ඉස්සරහට
    උබ පටලවගෙන ඔක්කොම. ඔහොම ගිනි තියන්න එපා. ඔය වගේ දෙතුන් දෙනෙක් බොරු කාරනා මත මිනිස්සු උසි ගැන්නුවහම අන්තිමට රට චාටර්. උබ නොදන්නවට මේක ලන්කාවේ යුඇන් එක දාපු කාලේ ඉදන් වෙන දෙයක්. ස්ටේට්ලස් උන්ව ගෙනත් තුන්වෙනි රටකට යවනකන් තියාගන්න එක. මේකට ලන්කාවේ ආන්ඩුවෙන් සල්ලි දෙන්නේ නැ. මේකට වියදම් කරන්නේ යුඇන් එකේ රෙෆියුජී ඩිවිශන් එකයි මානව හිමිකම් එකයි. ලන්කාවේ ආන්ඩුවට කිසිම බලකිරීමක් උන් කරන්නේ නැ සරනාගතයො ගන්න කියලා. මොකද අපේ ආර්තිකයත් එක්ක එහෙම බලකිරීම් කරන්න බැ. මේ යක්කුන්ව සෙටල් කරන්නේ බාරගන්න කැමති ආර්තිකය ශක්තිමත් රටවල. නොදැන කැගැහුවම වෙන්නේ අන්තිමට හත්පොලේ ගාගන්න එක.
     
    උඹ දන්නේ නැති වුණාට මචං...පත්තර කියවන අපි නම් දන්නවා රෝහින්‍යා කාරයෝ 31ක් දැනට ඉන්නවා...ඒ අයව තවත් රටකට යවන්න කටයුතු කරන ගමන් ඉන්නේ කියලා....

    මෙතනදි අපේ පුකේ අමාරුව තිබ්බ පලියට යවන්න බැ...ඒකෙන් වෙන ඉම්පැක්ට් එකත් තේරුම් අරන් වැඩ කරන්න ඕන....

    අපි සුළු ජනවර්ග වලට කෙළන ජාතිවාදී රටක් විදිහට හංවඩු ගැහිච්ච අවස්ථාවක..ඒකම නිසා කොටින්ට හා දෙමළ බෙදුම්වාදීන්ට වාසි විදිහට ලෝකය හැසිරෙද්දි මේ වගේ ගොන් වැඩක් කළාම අපිටයි පාඩු...ඒක තේරෙන්නේ නැත්තම් ලංකාවට අබ සරණයි තමයි
     
    උබ පටලවගෙන ඔක්කොම. ඔහොම ගිනි තියන්න එපා. ඔය වගේ දෙතුන් දෙනෙක් බොරු කාරනා මත මිනිස්සු උසි ගැන්නුවහම අන්තිමට රට චාටර්. උබ නොදන්නවට මේක ලන්කාවේ යුඇන් එක දාපු කාලේ ඉදන් වෙන දෙයක්. ස්ටේට්ලස් උන්ව ගෙනත් තුන්වෙනි රටකට යවනකන් තියාගන්න එක. මේකට ලන්කාවේ ආන්ඩුවෙන් සල්ලි දෙන්නේ නැ. මේකට වියදම් කරන්නේ යුඇන් එකේ රෙෆියුජී ඩිවිශන් එකයි මානව හිමිකම් එකයි. ලන්කාවේ ආන්ඩුවට කිසිම බලකිරීමක් උන් කරන්නේ නැ සරනාගතයො ගන්න කියලා. මොකද අපේ ආර්තිකයත් එක්ක එහෙම බලකිරීම් කරන්න බැ. මේ යක්කුන්ව සෙටල් කරන්නේ බාරගන්න කැමති ආර්තිකය ශක්තිමත් රටවල. නොදැන කැගැහුවම වෙන්නේ අන්තිමට හත්පොලේ ගාගන්න එක.

    රාජකීය ලෙස හත් පොලේ ගාගැනීමක් තමයි කරන් තියෙන්නේ :yes::yes::yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඇත්ත කතාව බං..කොටි ගහ්දදි අපිට උදව් කළේ මුස්ලිම් රටවල්...කොටි මියන්මාර් තායිලන්තයේ ඉඳන් තමයි මුලතිව් වලට ආයුධ එව්වේ...එහෙම එකේ මේ අහක යන රෙද්දවල් දාගෙන පිස්සු කෙලින්න මුන්ට පිස්සු!

    දැන් මොකක්ද කළේ? අළුත් එක්ක හොයාගෙන ද? නැ..ආණ්ඩුවෙන් දාලා තිබ්බ කට්ටියට ගිහින් පාට් එක දාලා.....මොනාද ලබා ගත්තේ? මුකුත් නැ නිකම් ලෝකෙ වටේ සවුත්තු වුණා
    සින්හල මිනිස්සු බයට නොදැන කරන වැඩ. අනික මේවට දේශපාලන කාරනාත් එකතු උනාම වැඩ දිග්ගැස්සෙනවා. හොදම දේ අනුන්ගේ රටවල උන් ගැන අපි කතා නොකර ඉන්න එක. කතා කරන්න ඔනා ඔකුන්ව ලන්කාවේ පදින්චි කලොත්. එහෙම නම් ඉතින් රටේ පුරවැසියන්ට අයිතිය තියනවා තමන්ගේ බූමියට වෙන දේවල් වලක්වන්න. එහෙම උනානම් කිසි රටක් මුකුත් කියන්නේ නැ. මෙතන උනේ සම්පූර්නයෙන්ම ආගන්තුක සත්කාරවලට ලොකේ නම ගිය රටක් රෙෆියුජී ආපු උන්ට ගැහුවා කියන එක.

    හිගන්නෙක් උනත් අපි ගෙදරට ආවම ගහන්නේ නැනෙ. මේකත් එහෙම කේස් එකක්. අනික් යුඇන් එකට මුන්ව බාරදීලා තියෙන්නෙත් ලන්කාවේ නේවි එකේ අය මූදේ අතරමන් වෙලා ඉන්නකොට එක්ක ඇවිත්. යුඇන් එකේ උන්ට දොස් කියලත් වැඩක් නැ. උන් ගෙනාපු උන් නෙමෙයිනේ.
     
    :yes::yes:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    හරි එතකොට මචන් උබ කියන්නේ මුස්ලිම් එක ඇමතියෙක් වත් මේක පිටිපස්සේ නෑ කියලද ? මම කියන්නේ ඉන්නවා කියල . මොකද ඊයේ video එකේදී දැක්ක රැට රෑට ලොකු ලොකු වාහන වලින් කෑම බිම ඔක්කොම වෙලාවට ලැබෙනවා කියල මෙයාලට . උන්ටත් ඕනේ මෙහෙට ඕනෙම තම්බියෙක් ගෙනල්ල ලංකාව අරබිකරයක් කරන්න. දැක්කනේ විල්පත්තුවට උන දේ. jasim city එක ගැන එහෙම දන්නවා ඇතිනේ
     
    ඉතිං බං ඒ විඩියෝ එකේ පෙන්නුවද එහෙම ගෙනත් කැම දෙනවා? මේක ලංකාවේ සංක්‍රමණ නීති අනුව කරන දෙයක්....බං මේ රට පාලනය කරන්නේ අපියි තාම මුස්ලිම් නෙමෙයි...නිකම් බොරුවට බය වෙලා හත් පොලේ ගාගගන්න එපා
     
    බය වෙන්න ඕනේ දැන් නෙමෙයි බන් ඉස්සරහට .අනෙක සිහලයට හත්පොලේ ගාගන්න වෙන්න්නෙත් දැන් නෙමෙයි. ඕක ගැන මම තර්ක කරන්නේ නෑ බලමුකෝ කට්ටිය මෙහෙ ඉන්නවද යනවද කියල.ගිය දාට මේකේ රෙප්ල්ය් එකක් දාන්නම් උබල හරි කියල.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි එතකොට මචන් උබ කියන්නේ මුස්ලිම් එක ඇමතියෙක් වත් මේක පිටිපස්සේ නෑ කියලද ? මම කියන්නේ ඉන්නවා කියල . මොකද ඊයේ video එකේදී දැක්ක රැට රෑට ලොකු ලොකු වාහන වලින් කෑම බිම ඔක්කොම වෙලාවට ලැබෙනවා කියල මෙයාලට . උන්ටත් ඕනේ මෙහෙට ඕනෙම තම්බියෙක් ගෙනල්ල ලංකාව අරබිකරයක් කරන්න. දැක්කනේ විල්පත්තුවට උන දේ. jasim city එක ගැන එහෙම දන්නවා ඇතිනේ
    වෙන්න ඇති බන්. එහෙම දෙන්න ඇති. එක ආගමේ උන්නේ බන්. අපි ඉන්දියාවේ දඹදිව හරි කොහේ හරි ගියොත් එහේ අපේ එකෙක් හිටියොත් අපිට සලකන්නේ නැද්ද? වැඩේ කියන්නේ අපේ එකෙක්වත් නැති එක වෙන රටක. දෙමෙල්ලු වෙනුවෙන් කැනඩාවේ පාර්ලිමන්ට් එකේ දෙමල ගැනියෙක් කතා කරලා දෙමල උන්ට අයිතිවාසිකම් අරන් දෙන්නේ කැනඩාවේ. ඒ වගේ තමා. මම සින්ගපුරුවේ ඇමති කෙනෙක් නම් සින්හල උන්ට ගහනකොට මම ඒ වෙනුවෙන් අනිවා කතා කරනවනේ. ඒ වගේ මානුශික කික් එකක් ලන්කාවේ මුස්ලිම් උන්ටත් ඇති. හැබැයි ඒක රටේ නීතිය යටතේ ෆේවර්ස් වෙනවනම් රොහිනියා උන්ට. අන්න එතනයි කතා කරන්න ඔනා. ඒ නැතුව සරනාගත එකෙකුට කැම දුන්නා කියලා අපි උන්ට ගහලා එලවනවනම් ලොකේ උන් අපිට සත පහක ආදාරයක් දෙන එකක් නැ යක්කු අමනුශ්යයො කියලා..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    බය වෙන්න ඕනේ දැන් නෙමෙයි බන් ඉස්සරහට .අනෙක සිහලයට හත්පොලේ ගාගන්න වෙන්න්නෙත් දැන් නෙමෙයි. ඕක ගැන මම තර්ක කරන්නේ නෑ බලමුකෝ කට්ටිය මෙහෙ ඉන්නවද යනවද කියල.ගිය දාට මේකේ රෙප්ල්ය් එකක් දාන්නම් උබල හරි කියල.
    ඔකුන්ට රෙසිඩන්ට් පර්මිට් හම්බ වෙන්නේ අපේ සින්හල උනුත් කට්ට කාලා රෙසිඩන්ට් හදාගන්න හදන රටවලම තමා බන්. ප්‍රන්ශේ, එන්ගලන්තේ, ජර්මනියේ වගේ.. ඉස්සර ආපු පකිස්තාන් ක්‍රිස්තියන් උන්ව යැව්වේම යුරොප්. උන් මෙහේ සරනාගතයො හැටියට හිටියට දැන් එහේ ගියාම අපියි සරනාගතයො.. ඔය එකෙක්වත් ලන්කාවේ තියාගන්නේ නැ. උන් සෙටල් වෙන්න කැමතිත් නැ. ඔක්කොම ට්‍රයි එක දෙන්නේ යුරොප් පනින්න.