රස්තියාදුකාර_චීවරධාරී

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Athama karanawa Thamai sinhala apita yudhayak nathan kisi kick na awrudu 30k demalath 1ka dan thambiyath 1kath haminenna hadanawa..sada anatha jathiyak api
ලන්කාවේ තම්බියො නම් කමක් නැ කිව්වැකි. දැන් කුලියට මියන්මාර් තම්බින්ට ගහන සයිස් එකටම ගිහින් ලන්කාව. මේවට සාමාන්ය මිනිස්සුන්ට දොස් කියලා බැ. ඒ මිනිස්සු මේවට යොමු වෙන්නේ හිත හොදින්, රට ගැන හිතලා. මේවට ඒ මිනිස්සු යොමු කරන උන් මේවා කරන්නේ රට අරාජික බව පෙන්නන්න. එතනයි අවුල. ඇත්තටම මුකුත් ගැටලුවක් නැති තැනකනේ මේ ගැටලුවක් හදලා ලොකේට ලන්කාව චාටර් කියන්නේ.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Government එකක් ඉතින් UN එක්ක ගහල තියන agreement අනුව වැඩ කරන්න සිද්ද වෙනවනේ. සුපුරුදු ලෙස මේවා පටන් ගත්ත කාලේ මහින්ද UNHCR ගිවිසුම් ගහපු කාලේ කටයි පු*යි වහගෙන හිටපු බය්යෝ දැන් ලෝක විනාසේ උනා වගේ දගලන්න කෑගහන්න පටන්ගෙන .
    ඇයි බන් ඒම ?
    :lol::lol::lol:
    යකෝ දැන් බැලුවා ම හැම එකටම මහින්ද නේහ්......:baffled:
    උඹේ මෑණියන්ට ***වෙත් මහින්ද ද දන්නේ උඹ වගේ අපතයෙක් බඩට එන්න.....:angry:

    ලොල් යකෝ උඹ වගේ මල්පොන්නයන් ගේ ලොජික්.......
     
    Athama karanawa Thamai sinhala apita yudhayak nathan kisi kick na awrudu 30k demalath 1ka dan thambiyath 1kath haminenna hadanawa..sada anatha jathiyak api

    අපේ එවුන් පරාණ බයකින් ඉන්නේ..ඒකයි හේතුව...ඒකට අපි හරි සැලැසමක් දාලා තර්ජන තියන ඒවා විසඳන්න ඕන...ඒකයි කරන්න ඕන..නැතුව මෙහෙම ගොන් වැඩ නෙමෙයි
     
    ලන්කාවේ තම්බියො නම් කමක් නැ කිව්වැකි. දැන් කුලියට මියන්මාර් තම්බින්ට ගහන සයිස් එකටම ගිහින් ලන්කාව. මේවට සාමාන්ය මිනිස්සුන්ට දොස් කියලා බැ. ඒ මිනිස්සු මේවට යොමු වෙන්නේ හිත හොදින්, රට ගැන හිතලා. මේවට ඒ මිනිස්සු යොමු කරන උන් මේවා කරන්නේ රට අරාජික බව පෙන්නන්න. එතනයි අවුල. ඇත්තටම මුකුත් ගැටලුවක් නැති තැනකනේ මේ ගැටලුවක් හදලා ලොකේට ලන්කාව චාටර් කියන්නේ.

    :yes::yes: මෙතන මේ නැති ප්‍රශ්නයක් නැති අර්බුධයක් දාගෙන විහින් චාටර් වීමක් තියෙන්නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    යකෝ දැන් බැලුවා ම හැම එකටම මහින්ද නේහ්......:baffled:
    උඹේ මෑණියන්ට ***වෙත් මහින්ද ද දන්නේ උඹ වගේ අපතයෙක් බඩට එන්න.....:angry:

    ලොල් යකෝ උඹ වගේ මල්පොන්නයන් ගේ ලොජික්.......

    Mahinda ube amata wagema ratatath Godak athawara karala gedara gihila thiyenne
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    යකෝ දැන් බැලුවා ම හැම එකටම මහින්ද නේහ්......:baffled:

    Sad but true. :yes::sorry::lol:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html
     
    Mahinda ube amata wagema ratatath Godak athawara karala gedara gihila thiyenne

    ඇයි කොටින්ට?

    මොකක්ද බං මේකේ අතවරේ? මේකේ තියෙන්නේ වෙන රටකට යවනකම් මෙහෙ තියාගන්න කියන එක...නැතුව මෙහෙට භාරගන්න කියන එකක් නෙමෙයි...
     
    Sad but true. :yes::sorry::lol:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html

    ඉතිං මේකේ කිසි ප්‍රශ්නයක් නැනේ...

    දැන් උඹ තම්බි වෙලා ඇයි මේවා දාන්නේ? උඹ එතකොට මහින්දට කැමති වෙන්න එපැයි..උඹ කඩේ යන්නෙත් යහපාලනයට නේ...ඇයි ඒ ?
    :D:D
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Sad but true. :yes::sorry::lol:

    11 July 2014

    Sri Lanka has not ratified the international Refugee Convention but under a “working agreement” signed with the UNHCR in 2005 agreed to let refugees stay until their cases were examined and they could be relocated to a third country. By arresting and moving to deport Muslim refugees, the government is breaching even that limited agreement. The UNHCR, which has been barred access to the detainees, has warned that any deportations would be a breach of international law.

    - https://www.wsws.org/en/articles/2014/07/11/sril-j11.html
    උබ ඔකට මහින්දටවත් කාටවත් බනින්න එපා.හිතපන්කො කටාර් යුද්දයක් ආවා කියලා.. ලන්කාවේන් කටාර් ගිහින් ඉන්න ලක්ශ ගානක උන්ගේ දෙමව්පියො, ගැනු දරුවො දුවගෙන යන්නේ යුඇන් එක ඉස්සරහට තමා අපේ උන්ව ගෙන්නලා දෙන්න කියලා. අරාබියේ පාලම් යට සේෆ් හවුස්වල ඉන්න උන් ගැන හොයලා බලන්නෙත් ඔය නීතියම හරහා තමා.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113

    අපේ එවුන් පරාණ බයකින් ඉන්නේ..ඒකයි හේතුව...ඒකට අපි හරි සැලැසමක් දාලා තර්ජන තියන ඒවා විසඳන්න ඕන...ඒකයි කරන්න ඕන..නැතුව මෙහෙම ගොන් වැඩ නෙමෙයි

    True what we need is a non politicized independent body to lobby our rights like Siv sena
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    යකෝ දැන් බැලුවා ම හැම එකටම මහින්ද නේහ්......:baffled:
    උඹේ මෑණියන්ට ***වෙත් මහින්ද ද දන්නේ උඹ වගේ අපතයෙක් බඩට එන්න.....:angry:

    ලොල් යකෝ උඹ වගේ මල්පොන්නයන් ගේ ලොජික්.......

    mahinda ratata hoda dewaluth kara. naraka dewaluth kara. hodak narakak dekama nathi dewaluth kara. godak aya karapu naraka dewal gana thama danne naha. mamath source damamai piligaththe.

    ooka sign nokara hitiya nam hodai. sign nokara bari thathwaya e kaledi thiyenna athi.
     
    ඕක අත්සන් කළත් නැතත් මේ අයව අපිට ටික කාලයක් තියාගන්න වෙනවා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    mahinda ratata hoda dewaluth kara. naraka dewaluth kara. hodak narakak dekama nathi dewaluth kara. godak aya karapu naraka dewal gana thama danne naha. mamath source damamai piligaththe.

    ooka sign nokara hitiya nam hodai. sign nokara bari thathwaya e kaledi thiyenna athi.
    මහින්දගේ වැරදි තියනවා. පොර පලස්තීන් කොස් එකට ඉස්‍රායෙල් උන්ට විරුද්දව මිලියනයක් දුන්නා පලස්තීන් උන්ට. එකෙන් ඉස්‍රායෙල් උන්ව නැති කරගත්තා.. ඒ වගේ ගොන් වැඩත් කලා.
     
    True what we need is a non politicized independent body to lobby our rights like Siv sena

    රෙද්දක් කියනවා...අපි වැඩසටහනක් හදාගෙන රජයට දෙන්න ඕන...

    පළවෙනි එක ජනගහණ අර්බුධය විසඳ්නන ඕන..සිංහල ජනගහණ වර්ධනයක් ඇති කරන්න ඕන රජය මූලික වෙලා
     
    මහින්දගේ වැරදි තියනවා. පොර පලස්තීන් කොස් එකට ඉස්‍රායෙල් උන්ට විරුද්දව මිලියනයක් දුන්නා පලස්තීන් උන්ට. එකෙන් ඉස්‍රායෙල් උන්ව නැති කරගත්තා.. ඒ වගේ ගොන් වැඩත් කලා.

    ඊශ්‍රායල් උන් නැති කරගත්තේ නැ බං
    උන් එක්ක ගෝඨා හොඳට සබඳතා තියාගත්තා..මහින්ද පලස්තීනය එක්ක තියාගත්තා..දෙකම බැලන්ස් කරා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක අත්සන් කළත් නැතත් මේ අයව අපිට ටික කාලයක් තියාගන්න වෙනවා
    ඒක තමයි ජාත්යන්තර නීතිය.. මට ලන්කාවේ උන් ගහනවනම් මම පැනලා ගිහින් වෙන රජයකින් උදව් ඉල්ලුවහම් තාවකාලිකව තියාගන්නව ඇත්ත නැත්ත බලන කන්. සරලව ගත්තොත් අල්ලපු ගෙදර ගැනිට මිනිහා අල්ලගෙන ගහනකොට බීලා ඇවිත් එකි දුවගෙන ආවොත් මාව බේරගන්න කියලා , අපේ ගෙවල්වල අම්මලා මනුස්සකමට ටික වෙලාවකට එකිව ගෙදර තියාගන්නවනේ වෙන විසදුමක් එනකන්. ඒ වගේ තමා. සදහටම අල්ලපු ගෙදර ගැනි අපේ ගෙදර ඉන්න ආවොත් තමා අවුල.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    ඇයි කොටින්ට?

    මොකක්ද බං මේකේ අතවරේ? මේකේ තියෙන්නේ වෙන රටකට යවනකම් මෙහෙ තියාගන්න කියන එක...නැතුව මෙහෙට භාරගන්න කියන එකක් නෙමෙයි...

    See non of de gulf countries or S.E Asian countries gas sign de UNCHR bill...Indonesia has signed de bill in late 90's n there is around 10,000 SL Tamils stranded in a UNCHR camp in Indonesia for de last decade with stateless status..now UN n Indonesia government r clueless what they should do to those 10,000 odd Tamils..
    Do u wanna same scenario in SL
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඊශ්‍රායල් උන් නැති කරගත්තේ නැ බං
    උන් එක්ක ගෝඨා හොඳට සබඳතා තියාගත්තා..මහින්ද පලස්තීනය එක්ක තියාගත්තා..දෙකම බැලන්ස් කරා
    ලන්කාවේ හැම පාලකයෙක්ම එද මෙදා තුර ලන්කාව ඇතුලෙඔ කොච්චර චාටර් වැඩ කලත්, ලන්කාවයි ජාතියන්තරයයි කියන තැනදි ලන්කාව පැත්තේ හිටියා. ඒක ලොකු දෙයක්. ගොඩක් රටවල නායකයො කෙලවේගන එනකොට රටයි මිනිස්සුයි තියලා මාරු./ ලන්කාවේ තාම් එහෙම නැ. ඒක ලොකු දෙයක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මහින්දගේ වැරදි තියනවා. පොර පලස්තීන් කොස් එකට ඉස්‍රායෙල් උන්ට විරුද්දව මිලියනයක් දුන්නා පලස්තීන් උන්ට. එකෙන් ඉස්‍රායෙල් උන්ව නැති කරගත්තා.. ඒ වගේ ගොන් වැඩත් කලා.

    :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෝහින්‍යා සරණාගතයින් ඇතුලු මෙරටට පැමිණ සිටින සියලු සරණාගතයින් සඳහා පැමිණිමේ දොරටු විවෘත කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව අනාවරණය වී තිබේ. 2005 වසරේදී එක්සත් ජාතීන් සමඟ ඇතිකරගත් ගිවිසුමක් ප්‍රකාරව එම සංවිධානය විසින් නිර්දේශ කරනු ලබන සරණාගතයින්ට රැකවරණය ලබාදීමට ශ්‍රී ලංකා රජයට සිදු වී ඇත.

    මේ බව අනාවරණය වූයේ අමාත්‍ය චම්පික රණවක සිදුකල පැහැදිලි කිරීමකදීය.

    Government එකක් ඉතින් UN එක්ක ගහල තියන agreement අනුව වැඩ කරන්න සිද්ද වෙනවනේ. සුපුරුදු ලෙස මේවා පටන් ගත්ත කාලේ මහින්ද UNHCR ගිවිසුම් ගහපු කාලේ කටයි පු*යි වහගෙන හිටපු බය්යෝ දැන් ලෝක විනාසේ උනා වගේ දගලන්න කෑගහන්න පටන්ගෙන .
    ඇයි බන් ඒම ?
    :lol::lol::lol:

    ඒකටත් මහින්ද.ඔය චම්පික කියන වේසිගේ පුතා ඒ කාලේ කොහේද හිටියේ.

    මේ උඹලගේ කොලුකාර ආණ්ඩුවෙන් මොන්වත්ම කරලා නැද්ද බන් හැම රෙද්දටම මහින්දව අල්ලගන්නේ.

    අනික දැන් තොපේ ඔය චම්පික කියන විදියට මහින්ද ගහපු ගිවිසුමක් නිසා මෙහෙම වෙලා නම් ඇයි සරණාගතයින්ව එළිපිට භාරගන්නේ නැත්තේ ඇයි.හැංගිහොරා වැඩ මොකද මේ?
     
    • Like
    Reactions: gayankuwait