අයිස් කැට
in this current loss season
in this current loss season
මම ඊයේ ලොකු Bowl එකකට අයිස් කැට තිබ්බා ෆ්‍රිඩ්ජ් එකේ...
පස්සේ ලොකු බාල්දියක වතුර පිරෙව්වා...
පුරවලා කලින් තිබ්බ අයිස් ටික ඒකේ දාලා Table Fan එකක් ලඟ තිබ්බා...ඊට පස්සේ ලොකු රස්නයක් දැනුනේ නෑ මටනම්...මේක කරලා බලන්න..
