රස්නෙයි නම් මෙහෙම කරන්න

saja

Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    අයිස් කැට
    in this current loss season :baffled:
    මම ඊයේ ලොකු Bowl එකකට අයිස් කැට තිබ්බා ෆ්‍රිඩ්ජ් එකේ...

    පස්සේ ලොකු බාල්දියක වතුර පිරෙව්වා...

    පුරවලා කලින් තිබ්බ අයිස් ටික ඒකේ දාලා Table Fan එකක් ලඟ තිබ්බා...ඊට පස්සේ ලොකු රස්නයක් දැනුනේ නෑ මටනම්...මේක කරලා බලන්න..
     
    • Haha
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    humidity වැඩිවෙලා airflow අඩුවෙනකොට රස්නෙ දැනෙනව වැඩී. exhaust fan තමයි හොඳම විසඳුම
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    Humidity eca nisa rasne wadj wena widiya danaganna ona bn
    Humidity එක වැඩි උනාම ඇගෙන් දාඩිය වාෂ්ප වෙන එක අඩු වෙනව. දාඩිය වාෂ්ප කරවන එක තමා ඇගේ cooldown mechanism එක. ඊලගට දාඩිය ඇගේ රැදෙනව වැඩි වෙලා ගලන්න ගන්න නිසා ඒකත් uncomfortable. වියලි පරිසරයක රස්නෙ උනත් ලොකුවට uncomfortable නෑ.
     
    • Like
    Reactions: ExamHe and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353
    113
    Air Coolers කියන්නේ ඕකට තමා..:D

    SYM_SYM-DIET-8I-01_zoom.jpg


    https://www.singersl.com/symphony-air-cooler-diet-8i

    not a good option for high humid countries like SL.