රස්නෙයි මිට්ටෝ 😓

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    global warming නිසා ඉස්සෙල්ලම කෙලවෙන රටවලින් එකක් ලන්කාව කියලා වීඩියො එකක් දාල තිබ්බ මේකෙම්
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එළකිරි උන්ගේ තියෙන මලම කරදරේ පටන් ගන්නේ ලබන මාසේ මැද්දේ... ඊට පස්සේ මරුතු වෙනකන් ගිහින් ආයි පටන් ගන්නවා ජුලි ඉදන් අගෝස්තු මැද වගේ වෙනකන්...

    මුන්ගේ වැඩේම ඒසී වල ගණන් අහ අහා ත්‍රෙඩ් දානවා.... :lol: :rofl:

    ඊට පස්සේ හම්බන්තොට කලුවන්ගේ මල කරදරේ පටන් ගන්නවා දෙසැම්බර් මුල ඉදන් ජනවරි මැද වගේ වෙනකන්... උන්ට සීතලයි....
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    එළකිරි උන්ගේ තියෙන මලම කරදරේ පටන් ගන්නේ ලබන මාසේ මැද්දේ... ඊට පස්සේ මරුතු වෙනකන් ගිහින් ආයි පටන් ගන්නවා ජුලි ඉදන් අගෝස්තු මැද වගේ වෙනකන්...

    මුන්ගේ වැඩේම ඒසී වල ගණන් අහ අහා ත්‍රෙඩ් දානවා.... :lol: :rofl:

    ඊට පස්සේ හම්බන්තොට කලුවන්ගේ මල කරදරේ පටන් ගන්නවා දෙසැම්බර් මුල ඉදන් ජනවරි මැද වගේ වෙනකන්... උන්ට සීතලයි....
    Ac threads coming soon :lol:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    එළකිරි උන්ගේ තියෙන මලම කරදරේ පටන් ගන්නේ ලබන මාසේ මැද්දේ... ඊට පස්සේ මරුතු වෙනකන් ගිහින් ආයි පටන් ගන්නවා ජුලි ඉදන් අගෝස්තු මැද වගේ වෙනකන්...

    මුන්ගේ වැඩේම ඒසී වල ගණන් අහ අහා ත්‍රෙඩ් දානවා.... :lol: :rofl:

    ඊට පස්සේ හම්බන්තොට කලුවන්ගේ මල කරදරේ පටන් ගන්නවා දෙසැම්බර් මුල ඉදන් ජනවරි මැද වගේ වෙනකන්... උන්ට සීතලයි....
    ලබන මාසෙ මැද වෙනකන් ඉන්න ඕන වෙන එකක් නෑ. මම දැම්ම පටන්ගත්තා. :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Hima kukulo mehe. kunatuwak wage

    1705934501868.png