රස්නේ සැරයි සිංහලූ.....

Max_r

Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    අනුර කුමාරලා AC කාමර වල. උබලා අව්වෙ දාඩියදාගෙන ගූ නාගෙන කක්කුස්සි වළවල් ඉහිනවා, රෙදි අපුල්ලනවා. කෝ සමාජවාදය ? අනුර කුමාර විතරක් සැප ගත්තම ඇතිද ? උබල වගේ පීඩිත ගූ කන පන්තියට කෝ හෙටක් ? 🤷‍♂️
    කසිප්පු ගුපියාට රිදිලා උට්ටෝ... 🫣
    මෙන්න පස්සෙන් එන්න අරන් 😅😂😂
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,890
    113
    Mother Earth
    කසිප්පු ගුපියාට රිදිලා උට්ටෝ... 🫣
    මෙන්න පස්සෙන් එන්න අරන් 😅😂😂
    උබල වගේ 2.50 හෙ මෝඩයො පස්සෙන් යන්න අපි ? 🤷‍♂️ in your dreams..💀
     
    • Haha
    Reactions: neyohk

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,808
    113
    උබල වගේ 2.50 හෙ මෝඩයො පස්සෙන් යන්න අපි ? 🤷‍♂️ in your dreams..💀
    ගුපී කසිප්පුවට එක පාරයි ගැහුවේ.
    රස්නේ කියලා දාපු thread එකක ඇවිත් කෙඳිරි ගන්න අරන් ඉන්නේ 🤭🤭🤌
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,890
    113
    Mother Earth
    ගුපී කසිප්පුවට එක පාරයි ගැහුවේ.
    රස්නේ කියලා දාපු thread එකක ඇවිත් කෙඳිරි ගන්න අරන් ඉන්නේ 🤭🤭🤌
    මෝඩ ජෙප්පා 💀
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඇස්, හම පිච්චිලා යන ලෙවල් එකක් තියෙන්නේ...
    ☀️☀️☀️
    කොමඩු ටිකක් බීලා සැපේ ඉන්න ඕනේ මේ කාලේ 😎
    මූදට යන්න ගිහින් පැය 7-8 ඉදලා බියර් එකක් දෙකක් බීලා නාල කලු වෙලා එන්න . සැප තමා ඉතින්
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,934
    2,065
    113
    Our island is located between 5 degrees up and down the equator, so no wonder it gets that hot..

    Wear comfortable clothing and spend time cooling off...
     
    • Like
    Reactions: zid2021

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,578
    113
    ඔය රස්නේ හින්දා තමයි ආදි අපේ ආතලා මුත්තලා අමුඩ ගහගෙන වැඩපල කොරේ. අද අපි සුද්දාගේ ඇඳුම් ඇඳගෙන තැම්බෙනවා.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,981
    13,525
    113
    35
    Spain
    මූදට යන්න ගිහින් පැය 7-8 ඉදලා බියර් එකක් දෙකක් බීලා නාල කලු වෙලා එන්න . සැප තමා ඉතින්
    වැල්ලේ අඩිය තියන්න බෑ බන් පිච්චෙනවා.