රස්සාවක් කරන්න බයයි
මම රස්සාවක් කරන්න බයයි.මං පොඩිකාලෙ ඉදන් වැඩිය සමාජ අාශ්‍රයක් නෑ.වෙලාවකට අමුතු ගැම්මක් එනවා රස්සාවක් කරන්න.එ්ත් එ් එක්කම මෙන්න මේ දේවල් මතක් වෙලා අාපු ගැම්ම නැති වෙනවා.
වැඩකට ගියොත් බොස්ගෙන් බැනුම් අහන්න වෙයිද කියන එක
වැඩක් වැරදුනොත් මොනව වෙයිද
වැඩ කරන තැන අනික් අය මට කොහොම සලකයිද
ජොබ් එකේ තව මොන මොන ප්‍රශ්න එයිද
මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියලා.කොච්චර ට්‍රයි කරත් මෙහෙම හිතෙන එක නවත්තන්න අමාරුයි.අනික පොඩිකාලෙ මං සමාජයට එච්චර හුරුවෙලා නෑ.වගකීමක් අරන් වැඩ කරන්න අමාරුයි.එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.මගක් කරල අත්අරිනවා. රස්සාවක් කරන්නැතුව ඔන්ලයින් සල්ලි හොයන්න හැදුවා.එ්වත් හරිගියේ නෑ.මුලින්ම ට්‍රයි කලේ අැඩ් ක්ලික් කරන එකක් clixsense එකේ.එ්කත් මග නැවතුනා ක්ලික්වලට සල්ලි මදි නිසා.පස්සෙ youtube ad කරා.views නැති නිසා නැවැත්තුවා.forex, fiver කරන්න තේරෙන්නෑ මට.
වෙලාවකට හිතෙනවා ඔය පත්තරවල තියන led බල්බ්,ලියුම් කවර වගේ එ්ව කරන්න.එ්වගෙන් අාදායමක් එයිද කියල ෂුවර් නෑ.
ගෙදර අයත් රස්සාවක් හොයාගන්න කියල කියනවා නිතරම.අහල පහල අයත් කියනවා.එ්කෙ ප්‍රෙෂර් එකත් අාපුවම එපා වෙනව ඉතින්.අනේ මන්ද මොනව කරන්නද කියල තේරෙන්නෑ.පොඩි අයිඩියා එකක්වත් දෙන්නකො මං මොකද කරන්නෙ කියලා.

? mageth qualification owama tamai