මචන් මාත් කොරියන් එක්සෑම් කරන්න ඉන්නේ..
කොරියා වල පඩි කොහොමද?????
![]()
1 ++ thamai.......
dan class patan aran ...mata yanna bari unaa

eelaga exam ekedi set wemu..

මචන් මාත් කොරියන් එක්සෑම් කරන්න ඉන්නේ..
කොරියා වල පඩි කොහොමද?????
![]()

Ela!USA yanna epa ehe economy eka thama stable na, me dawas wala thamai tikak nagagena enne jobs ehema dan ayeth hadeegena enawa me aurudde Nov presidential election ekata kalin 60%kin wage USA economy growth ekak expect karanawa.mid 2013 weddi nam godak honda wei.
Ithuru karanna one nam Aus, NZ gihin wadak na ehe living cost ekath ekka maha loku ithuruwak karanna ba. yanwanam yanna Middle East country ekakata Soudi, Dubai, Oman wage padith hondai keeyak hari ithuru kara gannath puluwan habai ehe inna thamai tikak amaru climate eka nisa.
last option eka hatiyata Korea, Singapore wage hondai innath amaruwak na salary th me okkoma ithin karana job eka anuwath wenas wenawa
UK, Europe gana nam hithannawa th epa...

liyapan mcn.goda daganna puluwan.ekenma.මචන් මාත් කොරියන් එක්සෑම් කරන්න ඉන්නේ..
කොරියා වල පඩි කොහොමද?????
![]()
uba koheda machan.class yanna inne koheda?1 ++ thamai.......
dan class patan aran ...mata yanna bari unaa
eelaga exam ekedi set wemu..![]()
අම්බෝ තෑන්ක්ස් මචන් විස්තර වලට! මම එක පාරක් ලන්ඩන් වලට ගිහින් තියෙනවා. සතියක් ඉන්නත් මාරම වියදමක් ගියා.USA yanna epa ehe economy eka thama stable na, me dawas wala thamai tikak nagagena enne jobs ehema dan ayeth hadeegena enawa me aurudde Nov presidential election ekata kalin 60%kin wage USA economy growth ekak expect karanawa.mid 2013 weddi nam godak honda wei.
Ithuru karanna one nam Aus, NZ gihin wadak na ehe living cost ekath ekka maha loku ithuruwak karanna ba. yanwanam yanna Middle East country ekakata Soudi, Dubai, Oman wage padith hondai keeyak hari ithuru kara gannath puluwan habai ehe inna thamai tikak amaru climate eka nisa.
last option eka hatiyata Korea, Singapore wage hondai innath amaruwak na salary th me okkoma ithin karana job eka anuwath wenas wenawa
UK, Europe gana nam hithannawa th epa...
Machn...Rata yanna kalin poddak ithuru karanna purudu weyan...Mokada 35k,40k kiyanna honda ganak...A gana lebilath umbata ithuruwak neththam prashnayak thiyenne job 1ke nemei...Poddak ithuruwak danna purudu wela rata palayan....NO offence...Good luck![]()
liyapan mcn.goda daganna puluwan.ekenma.
basic eka 97yi ganak.samahara un 2katath wada gannawa.
uba koheda machan.class yanna inne koheda?
mama nittambuwa ,veyangoda,gampaha wage area eke thama yanna inne....
uba exam kalada.?

mama nittambuwa ,veyangoda,gampaha wage area eke thama yanna inne....
uba exam kalada.?

yako mamath nittambuwe class yanne...![]()

ලංකාවෙ රස්සාවල් 5ක් 6ක් විතර කලා එකකින්වත් ඉතුරුවක් නැහැ බන්. රස්සාවකට යන්න හොඳම රට මොකද්ද මචන්ලා? දන්න කෙනෙක් කියන්න.
ලංකාවේ හිටපන් බන්.. උඹල හිතන තරම් මෙහෙ ජීවිතේ ආතල් නැහැ.
යන්නම ඕනිනම් උඹේ ජොබ් field එකේ ජොබ් එකක් හොයාගෙන පලයන්.. එහෙම නැතුව ගිහින් ජොබ් හොයනවා කියන එකනම් පට්ටම කට්ටක්.
පිඟන් හෝදන්න හරි රට යන්න තියනවනම් හොඳයි කියන තැන තම බන් උඹල වරද්ද ගන්නේ.
machan uba koheda inne....
korean class patan aran neada dan...
mamath nittambuwa lagapaath thamia......
koheda class thiyenne..
ආතල් නම් නැහැ තමා මචන්. මම ඉතාලි හිටියා මාස 6ක්! මාස 6ට ලක්ෂ 8ක් ඉතුරු කලා බන්. ආයෙත් යන්න ආසයි බන් කොහෙ හරි රටකට. කන්න බොන්න අඩුවෙන් යන රටක් කියපන් මචන්.