අනේ මන්ද බන් මාර මිනිස්සු තමයි ඉන්නේ. හිටපන්කො මගෙ රෙප් කපපු ටික පෙන්නනන්.
උබ ඉල්ලගෙන කෑවේ
අනේ මන්ද බන් මාර මිනිස්සු තමයි ඉන්නේ. හිටපන්කො මගෙ රෙප් කපපු ටික පෙන්නනන්.
අර අනාතයා කියන පොර තාම ඔන්ලයින් ඉන්නවා. තව මොනාහරි පොටක් අබරනවා ඇති ෂුවර් එකට.![]()

කාඩ් නැති උන් එන්න. හෙට ප්රයොරිටි දාලා දෙන්නම්..uge aluth thread baluwe nathda?![]()
This is some epic trolling
I knew the dumb sinhalese would fall for this
Lmao ඉතින් මේ දැන් රෑ බෝවෙගෙන එන වෙලාවේ ස්ටේෂන් එකේ ලැප ඔන් කරගෙන ඉන්ටනෙට් ඇවිත් එළකිරි අකවුන්ට් එකකුත් හදාගෙන මේකේ ඔය කතාවකියන එක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක කියල උඹ හිතුවා![]()




Mewa monada ban eka paarak ara Scurvy ya salli ekathu kare uta kanna naa kiyala kattiya polime gihilla aragena awe
Thopi nam hadenne naa

ඔව් ඔව්@Roxxy2K මේක නේද මන් දවසක් හොයලා දෙන්ඩ කියපු ත්රෙඩ් එක.
මට නෝට් උනේනෑ බන්ඔව් ඔව්
මං ඒ ත්රෙඩ් එකෙත් මේ ලින්ක් එක දැම්මා බං