රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

Sep 4, 2015
3,212
269
0
අර අනාතයා කියන පොර තාම ඔන්ලයින් ඉන්නවා. තව මොනාහරි පොටක් අබරනවා ඇති ෂුවර් එකට. :D
 

Optimus_Prime_42

Well-known member
  • Mar 4, 2016
    807
    331
    63
    Cybertron
    ඉතින් මේ දැන් රෑ බෝවෙගෙන එන වෙලාවේ ස්ටේෂන් එකේ ලැප ඔන් කරගෙන ඉන්ටනෙට් ඇවිත් එළකිරි අකවුන්ට් එකකුත් හදාගෙන මේකේ ඔය කතාවකියන එක තමයි තියෙන හොඳම ඔප්ෂන් එක කියල උඹ හිතුවා :baffled:

    :rofl::rofl::P:P
     
    • Like
    Reactions: LazyLizard