ගත්ත ආතල් එක මදි ද?මම කිව්වනේ. ඔය එකවුන්ට් එක මගේ නම් මට ලේ වමනෙ ගිහින් මැරෙන්නේ.මම ඔය වගේ තුප්පහි ගොන් ආතල් ගන්නෙ නෑ.
ගත්ත ආතල් එක මදි ද?මම කිව්වනේ. ඔය එකවුන්ට් එක මගේ නම් මට ලේ වමනෙ ගිහින් මැරෙන්නේ.මම ඔය වගේ තුප්පහි ගොන් ආතල් ගන්නෙ නෑ.
ඔයා නානවා නේ මම හින්දා...මම කිව්වනේ. ඔය එකවුන්ට් එක මගේ නම් මට ලේ වමනෙ ගිහින් මැරෙන්නේ.මම ඔය වගේ තුප්පහි ගොන් ආතල් ගන්නෙ නෑ.
කාටහරි රස්සවක් ඔනේනම් වරෙල්ලා..
අයියො.
ලොයර්ලත් ඇවිත් මට රස්සා දෙන්න.
එකෙක් ස්ටේශන් ගානෙත් ගිහින්..
අනේ උන්ගේ වතු බලයිනේ මම.
අපේ ගෙදර බල්ලො නාවන එකා උබලට වඩා පඩි ගන්නවා.



කො දැන් මෙ අරස්සවක් හොයපු කෙනා.පෝලිමේ ඉන්නවා රස්සාවක් දෙන්න,මිනිහා නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1811471
ඌට රස්සා තියනවලු අපිටත් දෙන්න තරම්. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන් වැටිලා තියෙන්නේ.
2004 දේ ගේ වික්කා ලක්ශ 45කට. මම විතරයි පවුලේ හිටියේ අම්මා එක්ක. 2006දි අම්ම කැන්සර් එකක් හැදිලා නැති උනා. අම්මටවියදම් කලා ගේ වික්ක සල්ලි වලින් ලක්ශ 10 විතර. අම්මා එපා කිව්වත් මට මේ ලොකේ හිටියේ අම්ම විතරයි. ඊට පස්සේ දිගටම හිටියේ කුලියට. මට බර වැඩ කරන්න බැ පපුවේ හැතිය.. ගේ වික්ක සල්ලි වලින් අන්තිමරුපියල් 1000 ගත්තේ දැන්. ජිවිතේ වැරදුනා. ඒක මට තෙරෙනවා.
ithin ban fixed deposit ekak daganna epayi laksha 30 k wath.


ithin ban fixed deposit ekak daganna epayi laksha 30 k wath.
2006 ඉදන් වියදම් කලා තමා. වාහන අරගෙන වික්කා. බිව්වා, රට ගියා. 2008 ඉතාලි ගියා. ආයේ ආවා. ගෙයක් ගත්තා. ඒක විකුනලා බැන්කුවේ දාල පොලියෙන් කුලිය ගෙවල ගෙදර හිටියා. අසනීප උනා. මට බර වඩ කරන්න බැනේ.. ඒ නිස ඉතින් සල්ලිය වියදම් උනා හම්බ කරනවට වඩා. පොලියට දුන්නු උනුත් මාරු උනා සල්ලි අරන්.
මචන් මම ඇත්තටම මේ ටික දැක්කෙ දැනුයි. උබ කියන්නේ ඇත්ත නම් කාගෙන් හරි උදව්වක් ගන්න.![]()

උබට බැනලා රෙප් කපපු උන්ට දැන් ගොඩාක් රිදෙයි!
අනේ මන්ද බන් මාර මිනිස්සු තමයි ඉන්නේ. හිටපන්කො මගෙ රෙප් කපපු ටික පෙන්නනන්.