රස්සාවල් කරල ඇති වෙලා නැද්ද?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    job + business කරපන් බන්..
    කිසිම අවුලක් නැ මචන්.. business එකේ income එක තියනකොට මැරීගෙන job කරන්න ඕනි නැ බන්.. නිදහස් පොඩි job එකක්කලාම ඇති..
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    job + business කරපන් බන්..
    කිසිම අවුලක් නැ මචන්.. business එකේ income එක තියනකොට මැරීගෙන job කරන්න ඕනි නැ බන්.. නිදහස් පොඩි job එකක්කලාම ඇති..
    අන්නේකයි මාත් කියන්නේ. බිස්නස් පොඩ්ඩක් අඩු උනත් යම් කාලෙක ජොබ් එක නිසා ලයින් එක ගහගන්න පුලුවන්.. බිස්නස් එකෙන්ම ගොඩ යන්න පුලුවන් කියල හිතෙනකොට ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස්නස් එක කරා නම් ගොඩ. මමත් දැන් අවුරුදු 5ක් වෙනවා බිස්නස් පටන් අරන්.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,229
    2
    10,814
    113
    Home Sweet Home
    part time උගන්නවා එත් එකෙන් කිසි ලොකු වාසියක් නම් නැ :(, ඕකනේ බැරි :dull:

    කුඩු විකුනන්න නෙවෙයි බන්. පොඩියට හරි තමන්ටම කියල අද කාලෙට හරියන බිස්නස් එකක් පටන් ගත්තොත් හොදයි කියල මම හිතන්නෙ. අද කාලෙට හරියන එකක් කියල කිව්වෙ රටේ තියන තත්වෙත් එක්ක.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    mama last week MAS eka 2nke ekka katha kala , apoi untath epa wela inne promotion naha lu araka meka kiyanawa wada wadii kiyala , unta ona tharama kattiya enna balagena inna nisa , resignation dila giyathi podi executive grade aya, ganake wath naha lu bung, unta ona tharam enna balagena inna nisa , Job keruwa nam hari yanne na bung hamadama :no::no:
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    Uputagenimak... from Elakiri VIDU89

    අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.

    HATS OFF...

    :yes::yes::yes::yes::yes::yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    happa ehenam tathwaya tawath darunui,jobak hoya gannakam othnama inna berida.baluwe nedda mokuth

    නෑ, බං, මීට පස්සේ තමයි හොයන්න ඕනේ, සිරාවට ම ප්‍රශ්නේ බරපතලයි. කෙල්ලට කියලාත් බෑ, නොකියාත් බෑ, ඒත් ඉතින් කියන්න වුනා.
    මටත් දුකයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    නෑ, බං, මීට පස්සේ තමයි හොයන්න ඕනේ, සිරාවට ම ප්‍රශ්නේ බරපතලයි. කෙල්ලට කියලාත් බෑ, නොකියාත් බෑ, ඒත් ඉතින් කියන්න වුනා.
    මටත් දුකයි.

    umba loku awdanamak aran thiyenne,taniyama ona deyak.kalata wada honda jobak set wenna kiyla wish karanawa machan,
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    නෑ, බං, මීට පස්සේ තමයි හොයන්න ඕනේ, සිරාවට ම ප්‍රශ්නේ බරපතලයි. කෙල්ලට කියලාත් බෑ, නොකියාත් බෑ, ඒත් ඉතින් කියන්න වුනා.
    මටත් දුකයි.

    machan oya HR service kattiyata poddake seen eka kiyapan ube experience ekkka ubata une kiyawi option ekake , dan year end kittu wena nisa jobs ewi try ekake danna :):)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machan oya HR service kattiyata poddake seen eka kiyapan ube experience ekkka ubata une kiyawi option ekake , dan year end kittu wena nisa jobs ewi try ekake danna :):)

    unta owa kiyla wadak nathi weyi ban.lokko sewakayo gana balanne wasiyak wenakam vithrayi.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපෙට් ඔෆ් මචන් තියෙන්න 5.30ට ඒත් සෙල්ස් ඩිපොසිට් කරලා එහෙම යද්දි කොහොමත් 6 වෙනවා.
    ඊයේ මට කොළඹ යන්න කියලා ප්‍රමෝශන් එකක් ආවා. ඒත් මම කැමති නෑ, ඒ හින්දා මම කිව්වා මම අයින් වෙන්නම් කියලා.
    මාසේ 2වෙනිදා සැලරි බැංකුවට දානවා. ඒත් මේ වෙනකම් සැලරි වැටිලා නෑ, අපේ ස්ටාෆ් එකේ හැමෝටම.
    ඒ හින්දා මම අදත් වැඩට ආවා. සැලරි එක අරන් අයින් වෙන්න කියලා.

    ජොබ් එකෙන් අයින් වෙනව නම් තව ආදායම් මාර්ගයක් හොයාගන්නෙ නැතුව අයින් වෙන්න එපා බන්. මොකද අද කාලෙ ජොබ් එකක් හොයනව කියන්නෙත් ලේසි වැඩක් නෙවෙ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    job + business කරපන් බන්..
    කිසිම අවුලක් නැ මචන්.. business එකේ income එක තියනකොට මැරීගෙන job කරන්න ඕනි නැ බන්.. නිදහස් පොඩි job එකක්කලාම ඇති..

    :yes::yes::yes::yes::yes:

    අන්නේකයි මාත් කියන්නේ. බිස්නස් පොඩ්ඩක් අඩු උනත් යම් කාලෙක ජොබ් එක නිසා ලයින් එක ගහගන්න පුලුවන්.. බිස්නස් එකෙන්ම ගොඩ යන්න පුලුවන් කියල හිතෙනකොට ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස්නස් එක කරා නම් ගොඩ. මමත් දැන් අවුරුදු 5ක් වෙනවා බිස්නස් පටන් අරන්.

    ඇහුවට කමන් නැද්ද මචන්? මොකක්ද උබ කරන බිස්නස් එක?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,781
    2,802
    113
    උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
    මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
    සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව. :angry::angry:

    ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ. :dull::dull:

    උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?

    Congratulations mchn. Umbata reality eka therila thiyenawa. Api inne rat race ekaka. Godak aya oka therum ganne nehe. Oka therum ganna eka thamai oken gela wenna thiyena 1st step eka. Godak aya karanne Job eke prashna wechcha gaman salary eka tikak wedi wena job ekakata paninawa. Apahu tika kalayak yaddi ethana prashna.

    Dan ithin hemihita hithala puluwan tharam try karapan umba igena gaththa deyak pawichchi karala umbema deyak build karanna. Business ekak build wenakal Job ekak karapan. Job eke salary eka nasthi karanne nethuwa umbe deyak build karanna invest karahan. Umbata Jaya!! :)

    Last edited:

    ඔව් බන්. මේකෙන් වෙන එකකට පැන්න කියල වෙනසක් වෙන්නෙ නෑ. පඩිය වැඩි වෙයි. හැබැයි පරන ප්‍රශ්න අලුත් විදිහකට එයි. ඕක තමා වෙන්නෙ. කරන්න තියන එකම දේ හොදට හොයල බලල තමන්ගෙ දෙයක් කරන එක තමා. නැතුව අපි වගේ උන්ට මේ ජීවිතේ ගොඩ යාමක් නෑ.
     
    • Like
    Reactions: Amila llll

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    "ගොනකු නොවන්න කරත්ත කරුවකු වන්න" -@එක්සිබිට්-

    හැබැයි බිස්නස් වලට මේ වෙලාව ටිකක් අව්ල්. . :(

    ස්මාට් තින්කින් සම්බන්දව රත්තරංගේ ත්‍රේඩ් ඇති බලපල්ලා. . :)

    Last edited: