අන්නේකයි මාත් කියන්නේ. බිස්නස් පොඩ්ඩක් අඩු උනත් යම් කාලෙක ජොබ් එක නිසා ලයින් එක ගහගන්න පුලුවන්.. බිස්නස් එකෙන්ම ගොඩ යන්න පුලුවන් කියල හිතෙනකොට ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස්නස් එක කරා නම් ගොඩ. මමත් දැන් අවුරුදු 5ක් වෙනවා බිස්නස් පටන් අරන්.job + business කරපන් බන්..
කිසිම අවුලක් නැ මචන්.. business එකේ income එක තියනකොට මැරීගෙන job කරන්න ඕනි නැ බන්.. නිදහස් පොඩි job එකක්කලාම ඇති..
, ඕකනේ බැරි 
කුඩු විකුනන්න නෙවෙයි බන්. පොඩියට හරි තමන්ටම කියල අද කාලෙට හරියන බිස්නස් එකක් පටන් ගත්තොත් හොදයි කියල මම හිතන්නෙ. අද කාලෙට හරියන එකක් කියල කිව්වෙ රටේ තියන තත්වෙත් එක්ක.

Uputagenimak... from Elakiri VIDU89
අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ.






happa ehenam tathwaya tawath darunui,jobak hoya gannakam othnama inna berida.baluwe nedda mokuth
නෑ, බං, මීට පස්සේ තමයි හොයන්න ඕනේ, සිරාවට ම ප්‍රශ්නේ බරපතලයි. කෙල්ලට කියලාත් බෑ, නොකියාත් බෑ, ඒත් ඉතින් කියන්න වුනා.
මටත් දුකයි.
නෑ, බං, මීට පස්සේ තමයි හොයන්න ඕනේ, සිරාවට ම ප්‍රශ්නේ බරපතලයි. කෙල්ලට කියලාත් බෑ, නොකියාත් බෑ, ඒත් ඉතින් කියන්න වුනා.
මටත් දුකයි.


machan oya HR service kattiyata poddake seen eka kiyapan ube experience ekkka ubata une kiyawi option ekake , dan year end kittu wena nisa jobs ewi try ekake danna![]()
unta owa kiyla wadak nathi weyi ban.lokko sewakayo gana balanne wasiyak wenakam vithrayi.
na bung mama kiuwe Recruitment companies gana , Head hunters la gana , eyalata ube experience thiyanawa nam job ekake set karanna bari na
http://thrconsortium.com/
mekata katha karala balanna
අපෙට් ඔෆ් මචන් තියෙන්න 5.30ට ඒත් සෙල්ස් ඩිපොසිට් කරලා එහෙම යද්දි කොහොමත් 6 වෙනවා.
ඊයේ මට කොළඹ යන්න කියලා ප්‍රමෝශන් එකක් ආවා. ඒත් මම කැමති නෑ, ඒ හින්දා මම කිව්වා මම අයින් වෙන්නම් කියලා.
මාසේ 2වෙනිදා සැලරි බැංකුවට දානවා. ඒත් මේ වෙනකම් සැලරි වැටිලා නෑ, අපේ ස්ටාෆ් එකේ හැමෝටම.
ඒ හින්දා මම අදත් වැඩට ආවා. සැලරි එක අරන් අයින් වෙන්න කියලා.
job + business කරපන් බන්..
කිසිම අවුලක් නැ මචන්.. business එකේ income එක තියනකොට මැරීගෙන job කරන්න ඕනි නැ බන්.. නිදහස් පොඩි job එකක්කලාම ඇති..





අන්නේකයි මාත් කියන්නේ. බිස්නස් පොඩ්ඩක් අඩු උනත් යම් කාලෙක ජොබ් එක නිසා ලයින් එක ගහගන්න පුලුවන්.. බිස්නස් එකෙන්ම ගොඩ යන්න පුලුවන් කියල හිතෙනකොට ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස්නස් එක කරා නම් ගොඩ. මමත් දැන් අවුරුදු 5ක් වෙනවා බිස්නස් පටන් අරන්.
part time උගන්නවා එත් එකෙන් කිසි ලොකු වාසියක් නම් නැ, ඕකනේ බැරි
![]()


umbala mona field ekeda bn job karanne?
උබලට රස්සාවල් කරල ඇති වෙලා නැද්ද බන්? උදේට ගෙදරින් යනව, රෑට ඇවිල්ල කාල බීල නිදාගන්නව, මාසයක් ඔහොම කරල පඩිය අරන් කාල බීල පොඩි ගානක් ඉතුරු කරගෙන ඊලග මාසෙත් මේ රෝලම යනව. කිසිම වෙනසක් නෑ. රස්සාව කරන තැනදි මොන වැඩේ කරත් පොඩ්ඩ එහා මෙහා වෙච්ච ගමන් බොසාගෙ මූන දෙක වෙනව. දවසක් දෙකක් වැඩට නොගියොත් මුලු කොම්පැනියම කඩාගෙන වැටෙන සයිස් එකට තමා කියන්නෙ. .
මොන දේ කරත් අන්තිමට බලද්දි පෝසත් වෙලා තියෙන්නෙ ඉහල මැනෙජ්මන්ට් එකයි, අයිතිකාරයොයි විතරයි. අපිට පොඩි පඩි වැඩිවීමක් එක්ක පොඩි උසස්වීමක් දීල ලස්සනට රවට්ටනව. අපිට ඇත්තටම හම්බවෙලා තියන මගුලක් නෑ.
සමහර දවස් වලට මහ රෑ වෙනකන් වැඩ තියනව. හැබැයි ඕටී ගෙවන්නෙත් නෑ. ඇහුවහම කියනව කොම්පනියෙ කාටවත් ඕටී ගෙවන්නෙ නෑලු. කතාව ඇත්ත. කිසිම කෙනෙක්ට ඕටී ගෙවන්නෙ නෑ. හැබැයි එහෙම වැඩ කරල ඊලග දවසෙ යන්න පරක්කු උනොත් ලස්සනට පරක්කු උන වෙලාවට හරියන්න පඩියෙන් කපනව.
ඔය ඔක්කොම පැත්තකින් තියපන්කො. ඉස්සර ඉදන්ම හිත හිතා හිටියෙ මගෙම කියල බිස්නස් එකක් පටන් ගන්න. වැඩේ කරන්න අමාරුයි තමයි. වෙලාවක් කලාවක් නැතුව වැඩ කරන්න වෙනවත් තමයි. හැබැයි මහන්සි වෙන්නෙ තමන් වෙනුවෙන්මයි කියල දන්න හින්ද ප්‍රශ්නයක් නෑ. මොකද එක එකා පෝසත් කරන්න වැඩ කරනවට වඩා, එක එකා කියන දේවල් කර කර ඉන්නවට වඩා පොඩියට හරි තමන්ගෙම දෙයක් පටන් ගන්න ඕනෙ කියල දැන්නම් හොදටම හිතිල තියෙන්නෙ.
උබලගෙ අදහස් මොනවද? උබලත් මම වගෙම රස්සාවල් කරල එපා වෙච්ච උන්ද? රස්සාවල් අතෑරල තමන්ගෙම දෙයක් කරන්න හිතාගෙන ඉන්න අයද? කොටාගෙන යමුද බලන්න අදහසක්?

Congratulations mchn. Umbata reality eka therila thiyenawa. Api inne rat race ekaka. Godak aya oka therum ganne nehe. Oka therum ganna eka thamai oken gela wenna thiyena 1st step eka. Godak aya karanne Job eke prashna wechcha gaman salary eka tikak wedi wena job ekakata paninawa. Apahu tika kalayak yaddi ethana prashna.
Dan ithin hemihita hithala puluwan tharam try karapan umba igena gaththa deyak pawichchi karala umbema deyak build karanna. Business ekak build wenakal Job ekak karapan. Job eke salary eka nasthi karanne nethuwa umbe deyak build karanna invest karahan. Umbata Jaya!!