රස්සාවෙන් අයින් වෙන්න !!!

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    10 years experiance nan canada dapanko pr
    මේකනෙ බo මම Accountant උනාට ලොකුවට කොලිෆිකේශන්ස් සම්පූර්ණ කරලා නෑ.
    අනික මැදපෙරදිග ඒ දවස් වල අපේ Qualifications ලොකුවට හෙව්වෙ නෑ
    ඒ නිසා කැනඩා වගේ ගිහිල්ලා ඇඟ මහන්සි වෙන ජොබ් වලට මහන්සි වෙන එක සාධාරණද කියලා හිතෙනව.
    ලoකාවෙ සෙට්ල් වෙන්න හිතන් කරපු ප්ලෑන් එක වෙනස් කරන්න හිත දෙන්නෑ..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,281
    67,645
    113

    hmm lankawata ewith job hoyanna epa wenne nethi wedak.2023 wenakan wath ohe idala tatwe balala enna.dan enna epa
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කටාර් ඉන්නෙ...

    වෙන රටකට යන්න වගේ අදහසක් නෑ බo , මට වයස 37ක් , අනික ලoකාවෙ සෙට්ල් වෙන්න ගොඩක් දේවල් කලා. මේ වෙලාවෙ ඒව නැති කරගෙන , ලොකු අවධානමක් ගන්න බෑ
    ------ Post added on Jan 19, 2021 at 12:09 PM
    මේ වෙලාවේ ලන්කාවේ නම් රස්සා අඩුයි. ඒ වගේම කටාර් පඩි ගත්ත කෙනෙක්ට මෙහෙ පඩිය අරන් රුපියල වෑටෙනකොට එපා වෙයි. මේක නරක වෙලාවක් හින්දා අල්ලන් ඉන්න තියෙන්නේ
     
    • Like
    Reactions: MAYBACH

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,281
    67,645
    113
    man kiyanne canada qualification one nethi pnp areas walata pr apply karala balapan.yanna one ne adu gane pr eka hari tiyenawane.naki wela social benifit hari ganna puluwan
     
    • Like
    Reactions: MAYBACH

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    man kiyanne canada qualification one nethi pnp areas walata pr apply karala balapan.yanna one ne adu gane pr eka hari tiyenawane.naki wela social benifit hari ganna puluwan
    මම බලන්නම්, Thank you...
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    experiance tiyena nisa lankawata awot aulak nati wei, mase wiyadamaya set wena ganakata jobak hoyagana puluwan
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    මේ දවස්වල Job Market එක නම් අවුල්
    Tourism field නැති උනු නිසා ඒ company වල හිටපු ලොකු පිරිසක් Jobless වෙලා ඉන්නවා
    තවත් ගොඩක් company වැහිල ඒවගෙනුත් ගොඩක් අය එළියට ඇවිත්
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    experiance tiyena nisa lankawata awot aulak nati wei, mase wiyadamaya set wena ganakata jobak hoyagana puluwan
    මම ඉන්නෙ හොටෙල් ෆීල්ඩ් එකේ,
    හොටෙල් accounts side එකෙව් නිසා අමාරුයි වගේ නේද
     
    • Like
    Reactions: blackheart

    Amal-Bro

    Well-known member
  • Sep 25, 2020
    283
    288
    63
    මචන් උබේ වයිෆ්ටයි දරුවටයි උබව දැන්මම ගෙන්න ගන්න තරම් පරපතල අවශ්‍යතාවක් නැත්තන් දැන්ම ලංකාවට එන්න උත්සහගන්න එපා. ලංකාවේ තත්වේ හොද තැනක නෙමෙයි තියෙන්නෙ කොරෝන, පොලොටිකල්, ඉකොනොමි, ඉන්ෆ්ලේෂන් ඔය ඔක්කක්මේ එකතුවක් විදිහට ගත්තම දැන්ම එන එක ගැන දෙපාරක් හිතන්න. මෙහෙ ආව වගේ නෙමෙයි ස්වයිව් වෙන එක ගැන හිතන්න. ලංකාවේ වෙකන්සිස් ඔපනප් වෙනවත් අඩුයි මචන් ඒ වගේම සැලරි ස්කෙල්ස් උනත් හරිම අඩු අගයක තියෙන්නෙ අන්ලෙස් ඔයා වෙල් කොලිෆයිඩ් එක්ස්පිරියන්ස් තියෙන කෙනෙක් ඇරෙන්න. මමනම් කෙලින්ම කියන්නෙ මචන් උබට දැන්ම එන්න හදිස්සි වෙන්න එපා කියල.

    මචන් උබ විට්ස් එකක් නේද ගත්තෙ ඒ දවස් වල ?
     
    ඔව් මචo , විට්ස් එකක් , වයිෆ් පාවිච්චි කරනව අවශ්‍ය ම වැඩ වලට.
    එයාලා බල කරන්නෙ නෑ එන්න එන්න කියලා. මොකද මේ ගිය අවුරුද්ද වෙනකල් වයිෆ් බබා හැම සැරේකම මෙහෙ ආව මාසයක් , දෙකක් ඉඳලා යන්න. ඒ අතර මමත් ලoකාවෙ නිවාඩු ගියා හැම අවුරුද්දෙම...

    Lankawe job hoyanna lesi na. Poddak allan inna machan.
    ස්තුතියි , බහුතරයක් දෙනා කියන්නෙ ඉවසන් ඉන්න කියලා තමා...ගෙදරත් එක්කත් මේ ගැන කථා කරන්නම් මම. 🙏
    ------ Post added on Jan 19, 2021 at 1:14 PM
     
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    මම දැන් අවුරුදු 10ක් වගේ මැදපෙරදිග වැඩකරනව, කසාද බැදලා එක දරුවෙක් ලoකාවෙ ඉන්නව. වයිෆ් ඉස්සර ජොබ් එකක් කරාට දැන් නම් කරන්නෙ නෑ.
    මගෙ මූලික ඕනකම් ටික , ඒකියන්නෙ ගෙයක්, වාහනයක් වගේ දේවල් ටික ඉටු කර ගත්තා.
    ඒවගේම යම් ඉතුරුම් ප්‍රමාණයකුත් තියේ.

    කොරෝනා ප්‍රශ්නෙ හින්දා මට නිවාඩු එන්න හරිම අමාරුයි , ඒ ආවත් ජොබ් එකේ ස්වාභාවය හින්දා ලොකු කාලයක් ඉන්න ත් අමාරුයි .(මම මැදපෙරදිග රටක පොඩි ආයතනයක Accountant කෙනෙක් )

    වයිෆ්ටත් බබාටත් මෙහෙට ගෙන්න ගන්න වීසා ගන්නත් බෑ.එයාලට ස්තිර වීසා ගන්න තරම් ලොකු වැටපක් මට නෑ

    මට හිතෙන විදිහට මේ යන විදිහට තව අවුරුදු කීපයක් වත් මේ සිටුවේශම් එක තියෙයි වගේ.

    මට රස්සාවෙන් අයින් වෙලාම එන්නත් හිතෙනව.
    හැබැයි ඒ එක්කම ලoකාවෙ රස්සාවක් හොයා ගන්න කොච්චර අමාරු වෙයිද,
    මට මොන වගේ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයිද වගේ දෙගිඩියාවෙන් ඉන්නේ.

    එහෙම කියලා පව්ලෙන් ඈත් වෙලා ඉන්න හිත හදා ගන්නත් අමාරුයි.

    මේ සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ ඔයාලට ??
    Athe gaanak tyenawa nam pol akkara dekak thunak daganin Puttalam pette.

    Wena idamak wikunala unath awlak ne,

    Ehema karala waren, mehe ithin podi job ekakata giyath awlk ne. Arakata murakarayek dapn podi padiyak ekka pol wala profit eken gaanak denna wage hadala.

    Ohoma depattaka inna eka hena awl scene ekak bn, long term salli mattemai duwanne ethakota.
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Family eka thama important. Eth enna hadissi wenna epa brother. Ohe inna gaman mehe company walata apply karanna. Online interviews thiyala oya wagema mehe jobs walata apu aya innawa. Thiyana experience ekath ekka puluwan wei ekak hoya ganna. Eth ekak hariyatama set wenakan enna epa. Dan idanma try karanna. Topjobs.lk eke ehwma hoda vacancies thiyanawa accountants lata. Good luck 👊👍👍👍
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන් මේ කාලේ ලංකාවේ job එකක් හොයා ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක් මොකද හැම industry එකක් වගේම down මේ corona නිසා.උබට එන්නම ඕනේ නම් තමන්ගෙම business එකක් කරන්න බලන්න නැත්නම් backup plan එකක් තියන් එන්න. හැබැයි මචන් තව ටික කාලයක් ඔහේ ඉදලම මෙහෙ ආවා නම් හොදයි කියලයි මට නම් හිතෙනනේ
    තමන්ගෙම බිස්නස් වැඩෙත් හරියන්නෙ නෑ බන් , මගේ කසින් කෙනෙක් ආවා ඩුබායි වල ඉදන් බිස්නස් එකක් පටන් ගන්න ලක්ශ ගානක් යට කරලා බඩුත් අරගෙන වැඩත් පටන් ගන්න හැදුවේ. අලුත් බිස්නස් වලටත් පට්ට අවුල් කාලයක්. තියෙන ඒවා රන් කරන්නෙත් බොහොම අමාරුවෙන්. අලුත් එකක් දාලා තැනකට එන්න කලින් වැඩේ හබක්.
    අරූ නම් ආයේ ඩුබායි යන්න කියලා තමා හදන්නෙ, බඩු ටික විකුනනවා මේ දවස් වල.

    මගේ අදහස නම්, මේ කාලේ තියෙන ජොබ රැකගෙන තව අවුරුද්දක් දෙකක් ඉන්න කියන එක. මොකද ජොබ් හොයනවා කියන එක කරන බැරි දෙයක්. ලන්කාවෙම ඉන්නවා කොරෝනා නිසා දොට්ට වැටිච්ච සෑහෙන්න සෙට් එකක්.
     
    • Like
    Reactions: MAYBACH

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මේ දවස්වලනම් අවුල් මචන්.හොටෙල් ෆීල්ඩ් එක කොහොමත් අවුල්
    ආයේත් නෝර්මල් වෙන කාලය තීරනය වෙන්නේ කොරොනා එක හැන්ඩ්ල් කරන විදිය එක්ක
    ලංකාවේ සෙට්ල් වෙන්න දේවල් කලාට අවුරුදු ගානක එක්ස්පිරියන්ස් තියෙන නිසා හොඳ රටකට යන්න බලන්න
    දරුවගේ අනාගතේටත් හොඳයි,කලින් ඔෆිස් එකක හිටපු එකෙක් MBA එකක් කරලා කැනඩා ගියා
    පොරටත් කොලිෆිකේශන් ලොකුවට තිබ්බෙ නැහැ.එක්ස්පිරියන්ස් පෙන්නලා MBA එක කලේ
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචන් ජොබ් එක ශුවර් නම් ඕකේ එල්ලිලා ඉදපන්. මොකද ජොබක් හොයාගන්න එක දැන් පට්ට අමාරුයි. ඉන්දියන් කාරයෝ බත් පැකට් එකටත් වැඩ කරන්න ලෑස්ති. උඹ අයින් උනොත් එතනට එන්න තව දාහක් වත් ඉන්නවා... ඒක නිසා ටිකක් ඉවසගෙන ඉදලා කල්පනාවෙන් වැඩ කරලා මේ තත්වේ ටිකක් හොද අතට හැරුනම හොද දෙයක් බලලා කරපන්. මාත් ඩුබායි ඉන්නේ. මෙහෙත් තත්වේ ඕකම තමයි. :yes: :yes:
     
    මේ වෙලවේ හැටියට උබ ඔය ෆෝන් අනමනන් ගන්න එක පොඩ්ඩක් අඩු කරපන්... :P
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE