නෑ නෑ එහෙම දේවල් වලට මම වැඩිපුර වියදම් කරන්නෑ, මචo , ස්තුතියිමේ වෙලවේ හැටියට උබ ඔය ෆෝන් අනමනන් ගන්න එක පොඩ්ඩක් අඩු කරපන්...![]()
me dawas wala nam ehema tikak tiyei, namut experiance nisa try kalot bari wenne nahaමම ඉන්නෙ හොටෙල් ෆීල්ඩ් එකේ,
හොටෙල් accounts side එකෙව් නිසා අමාරුයි වගේ නේද
Thank you.. උබ කියන්නෙ ඇත්තම තමා. එකෙක් අයින් වෙනකල් 1000ක් දෙනා බලන් ඉන්නව , රට ඇතුලෙත්මචන් ජොබ් එක ශුවර් නම් ඕකේ එල්ලිලා ඉදපන්. මොකද ජොබක් හොයාගන්න එක දැන් පට්ට අමාරුයි. ඉන්දියන් කාරයෝ බත් පැකට් එකටත් වැඩ කරන්න ලෑස්ති. උඹ අයින් උනොත් එතනට එන්න තව දාහක් වත් ඉන්නවා... ඒක නිසා ටිකක් ඉවසගෙන ඉදලා කල්පනාවෙන් වැඩ කරලා මේ තත්වේ ටිකක් හොද අතට හැරුනම හොද දෙයක් බලලා කරපන්. මාත් ඩුබායි ඉන්නේ. මෙහෙත් තත්වේ ඕකම තමයි.![]()
![]()
ස්තුතියි මචo උත්තරේට, වටින දෙයක් කිව්වෙ.මමත් ඔතනම් ඉන්න කෙනෙක්,UAE ,ALAIN දැන් හැමතැනම එකම දේ වෙන්නේ CORONA එක්ක ජිවත් වෙන්න ඕන හින්දා ජිවිත එක්ක හැම අවදානම අරන් ඉන්න ඕනේ ,මොකද අපේ පහල අපෙන් යැපෙන්නන් ඉන්න නිසා .
එහෙම කියලා මුදල් මතම යැපෙන එක නෙමේ විවාහ ජිවිතේ කියන්නේ .
දරුවාගේ ආදරය ,බිරිදගේ මේ හැම දේම අපි සමතුලිත කරන්න ඕනේ ,
උඹේ ,මගේ ජිවිත මැදපෙරදිගටම සින්න කරන්නත් බැහැ ...
විවාහය කියන්නේ ..මුදලම නොවන නිසා ...
යන්තන් හෝ ස්ථාවර නිසා ලංකාවට යන එකේ ලොකු වරදක් නැහැ .
එත් එතැනින් එහාට ,ලංකාවට බැස්ස ගමන් ,රට සන්ග්ලාස් ,ඩෙනිම්,රට මේනියාව අතඇරලා
රබර් සෙරප්පු දෙකට බැහැල ,ගෙනාපු සල්ලි ඉතුරු කරපු සල්ලි ,අදින්නේ නැතිව ...පොල් ගෙඩියක් ,වැල්ඩින් ,ONLINE බිස්නස් එකක් කරලා හරි මාසෙකට සරිලන මුදලක් හොයන්න ඕන ....
කලකිරීම්,තීරණේ වැරදි,අපරාදේ ..ඔය වගේ සිතුවිල් එයි ...සැලෙන්නේ නැතිව ...
එක අවුරුද්දක් අද්ද්දොත් ..උඹ ඔටෝ අයෙත් ශ්රී ලන්කන් වෙලා .ඒ ට්රැක් එකට පුරුදු වෙනවා ...
ඊට පස්සේ පුරුදු විදියට ..මැදපෙරදිග අමතක කරලා ..ජිවන ගමන පැදපන් ..
මගෙත් ට්රයි එක මේකම තමා ..කරගන්න පුලුවන්ද කියන සැකේ නිසා මම තවම මෙතන ..
මම උඹ නොවන නිසා ..
ජය වේවා !!!!!!!
එහෙනම් මචං.. තව 5ක් වත් ඉන්න වෙනවා. නිවාඩු වෙලාවට ඇවිත් පලයන්. ඔය ටික කාලෙ ඇදගත්තම අව්ලක් නෑ. ගෑණිවයි ලමයවයි තත්වෙ හොඳ උනාම සතියක් විතර විසිට් එකක් ගෙන්න ගනින්. ජය!එයාට තව අවුරුදු 2ක් තියේ ඉස්කෝලෙ යන්න. වයිෆ් අයින් උනෙත් බබා හින්දමයි.
මම ඉවසලා තව අවුරුද්දක් දෙකක් හිටියොත් හොඳයි වගේ නේද ?
තව අවුරුදු දෙකක් වත් හිතනව මචo.එහෙනම් මචං.. තව 5ක් වත් ඉන්න වෙනවා. නිවාඩු වෙලාවට ඇවිත් පලයන්. ඔය ටික කාලෙ ඇදගත්තම අව්ලක් නෑ. ගෑණිවයි ලමයවයි තත්වෙ හොඳ උනාම සතියක් විතර විසිට් එකක් ගෙන්න ගනින්. ජය!
උඹේ තීරණය ඕක නිසා තවත් දෙයක් එකතු කරන්න හිතුණාThank you.. උබ කියන්නෙ ඇත්තම තමා. එකෙක් අයින් වෙනකල් 1000ක් දෙනා බලන් ඉන්නව , රට ඇතුලෙත්
ස්තුතියි මචo උත්තරේට, වටින දෙයක් කිව්වෙ.
මම හදිසි වෙන්නෑ මචo .
මොකද මගෙන් යැපෙන කීප දෙනෙක්ම ඉන්න නිසා, තව පොඩ්ඩක් ඉවසන් ඉන්නව.
ඉවසන් ඉන්න වෙනව.
------ Post added on Jan 19, 2021 at 2:43 PM
ෆෝන් එක අරන් දැන් අවුරුද්දකට කිට්ටුයි බන්....![]()
https://elakiri.com/threads/galaxy-s10-ගැන.1926544/

අම්බෝ... ආයි තව අවුරුදු දෙක තුනකට නම් ගන්නේ නැතෝ.... තියෙන ටිකත් හූරලා තමයි S10+ එකත් ගත්තේ....S 21 සීරිස් එක ලගදි රිලීස් කරපු නිසා කිව්වෙ![]()
ඩිරම් වලින් හම්බ කරන අය කියන කතාද මේඅම්බෝ... ආයි තව අවුරුදු දෙක තුනකට නම් ගන්නේ නැතෝ.... තියෙන ටිකත් හූරලා තමයි S10+ එකත් ගත්තේ....![]()
![]()

මමත් මචo එහෙම වියදම් කරලා නෑ ෆෝන් වලට. මගෙ මුලු ජීවිතේටම smart phone 3ක් අරන් තියෙන්නෙ,අම්බෝ... ආයි තව අවුරුදු දෙක තුනකට නම් ගන්නේ නැතෝ.... තියෙන ටිකත් හූරලා තමයි S10+ එකත් ගත්තේ....![]()
![]()
Thank youdan thiyena thathwe anuwa sri lankawe job hoyanawa kiyanne ibbagen pihatu gannawa wage wadak. job ekak labunath middle east watupak bala poroththu wenna baha. daru pawlath ekka ekata jeewath wena eka oya hama deykatama wada watinawa. middle east job eken capital eka hoyagena hoda business plan ekak gahala sri lankawe padinchi wenna. migrate wenna kamathi nam daru pawlath ekka migrate wenna puluwan ratakata yanna.
ඔව් එහෙම කරන්නම්උඹේ තීරණය ඕක නිසා තවත් දෙයක් එකතු කරන්න හිතුණා
නිතරම ගෙදර එක්ක ඉදපන් ,ඒ කිව්වේ ගෙදරට ඉන්ටෙර්නෙට් ඇතිනේ
පුළුවන් හැම වෙලාවකම උදේ,දවල්,රෑ අනිවාර්යෙන් කථා කරපන් .
එතන ලොකු බැදීමක් ඇතිවෙනවා ,ගෙදර දුවන මෙන්ටලිටි එක අඩු වෙනවා
තමන් ඉන්න කාලේ වෙනකන් .
උඹ ලග නැතත් ආදරය,ලෙන්ගතු කම අඩුවක් කරන්න එපා .
Thank you
- ask your wife to stat a small business or industry.
- as ur working ur can support financially.
- once business is established to meet ur daily needs come back
- middle east countries are changing work policies, because of panedemic
this is a safe way out for him. better to get established in a local business before he quit his job
- ask your wife to stat a small business or industry.
- as ur working ur can support financially.
- once business is established to meet ur daily needs come back
- middle east countries are changing work policies, because of panedemic