රස්සාවෙන් පැන්නුවා මාව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    අපෝ බන් දාපන් කම්පැනියෙ බොසාගෙ නම්බර් එක මම කෝල් එකක් අරන් මේකෙ උබ දාන නූල් නිසා අපි විදින දුක උට කියන්නන් එතකොට අනිවා උබව ගනී.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Call එකක් ආවා Answer කරලා ඌට විස්තර කළා අහන දේ ගැන මුන් එක අහන් ඉදලා වගේ එත් ලග පාත එකෙක් හිටියේ නැහැ මයික් ගහලා තියෙනවා ද කියලා මට හිතුනේ උන් කියනවා උන්ගේ ඔපිස් ඒරියා එකේ තියෙන Signal උන්ගේ ඒවා කියලා උන්ට ඒවා චෙක් කරන්න පුලුවන් කතාවක් අදාල Network හරහා එහෙම පුලුවන් ද බන් ?
    උබ කතා කරන එවා අහන්න බන් උබෙ සින්ගල් ටැප්කරන්න අදිකරනයෙන් නියොගෙයක් ගන්න වෙනවා, එක්කො උබ ත්‍රස්තවාදියෙක් විදියට සැක කාරයෙක් වෙන්න වෙනවා, එත් එවා කරන්න අයිතිය තියෙන්නෙ පොලිසියට සහ අදාල අන්ස වලට -
    හැබැයි උබට ආව කොල් එක ආවෙ ඔෆිස් එකෙන් දිපු ෆොන් එකටනම් උබට කරනන දෙයක් නැහැ,
    උබෙ පුත්ගලික දුරකත්නයට නම් ආවෙ එක උන්ට ටැප් කරන්න බැහැ, එහෙම කරාලා කිය්ලා උන් කියනවානම් වහාම පොලිසි ගිහින් ලක්ස 500ක වන්දියක් ඉල්ලපම්
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    Job ekak karaddi wena wada karanawata kawruwath kamathi nane ban ekata neweine salary denne. Ewa free time ekaka karanna oni ekko.

    Me thread ekata related nathi unath deyak kiyannam ubata. Ganna deyak thiyei nam ganin nathnam atharala dapan.

    Ubata anith minissuth ekka deal karanna amaru seen ekak thiyanawa neda?
    Minissuth ekka deal karaddi hostile widiyata uba hasirenawa athi matanam hithenne.
    Hamathanadima ubata ohoma wenne ekai.

    Poddak hamoma ekka hinawela katha karala inna balapan.
    Minissu ubata kelawannama hadanawa kiyala hithanna epa.
    Katawath ehema welawak na.

    Hamathanadima apiwa reject wenawanam aniwa apeth adupaduwak thiyanawa. Eka hoyala eka hadaganin.

    Mekath poddak kiyawapan:
    How to Win Friends and Influence People (kw.com)
     
    • Like
    • Love
    Reactions: NRTG and KrishanL89

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    උඹ මගේ ත්‍රෙඩ් එකට සම්මාදම් වුනානම් ඔහොම වෙන්නේ නෑ. දැන් තේරෙනවද රස්සාව නැතිවුනාම තියන අමාරුව?
    ඒ මොන threads ද ?
    umbe agreement eke thiynawada second job or business karanna ba kiyala
    එහෙම එකක් තිබ්බේ නැහැ
    හරිනේ බන් උබේ නේ වැරැද්ද මොන ලබ්බකටද ඔෆිස් ටයිම් එකේ පර්සනල් කෝල් ගන්නේ.

    උබ උන් එක්ක වැඩ පටන් ගන්න කලින් මොකක් හරි සයින් කරාද? employee agreement එකක්. එහෙම කරා නම් කියවල බලපන් හොදට. ඔෆිස් ටයිම් වල පර්සනල් කෝල් / නන් බිස්නස් ( වැඩ කරන තැනට අදාළ නොවන )දේවල් කථා කරන්න බෑ කියලා ඇති.
    ඔව් කසාද බදින්න බෑ කියලා තිබ්බා 30 වෙනකම් එත් මට අවුලක් නෑ කිව්වා උන්
    ගොඩාක් ආයතන එහෙමයි මචන්..
    දෙකක් කරන්න දෙන්නෙ නැහැ..
    Appointment එක කියවලා බැලුවද?
    නැහැ මචන්
    ඔෆිස් ටයිම් එකේ උබට පඩි ගෙවන්නේ පිට බිස්නස් බලාගන්න නෙමෙයි 😋
    එක ඇත්ත
    Aio ban...job ekath ekka business karanwan aniwa phone pawa wena wenama thiya ganna...nama hidden karanna..mama danna ekek innawa uu job ekath ekka upwork karanawa...uu eka uge mallige namata thama karnne bank account pawa mallige ewata transfer kanne...anika wada karana thana katawth ube business gaa kiyanna epa,wada karn thana inne yaluwo newei,co-worker la kiyala hitan wada karnna,ee kiyanne un ube friends la newei compititors la...
    හ්ම්ම්
    අපෝ උදේ පාන්දර දැක්කේ මේ thread එක 😌
    Sorry
    බිස්නස් එක කරගන්න බෑ කියලනෙ රස්සාවකට ගියේ

    උඹව හදන්න නම් කෝවක දාල මකල ගන්න ඕන
    Call වලට Answer කරේ නැතිනම් ගත්ත අය පොලිසි යන සීන් එකෙන් බන් දෙවැනි Call එක ගන්නේ
    හරිනෙ ඉතිං... රාජකාරි වෙලාවෙ දුරකථන භාවිතය වැරදියි. අනික ජොබට ගිය අලුතම.

    මම වැඩකරන වෙලාවට ෆෝන් එක අල්ලන්නෙවත් නෑ...
    යාන්තං කෝටු කෑල්ලකින් ඇනල කිරියට ලොග් වෙනව විතරයි...
    හ්ම්ම්
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    උඹ මගේ ත්‍රෙඩ් එකට සම්මාදම් වුනානම් ඔහොම වෙන්නේ නෑ. දැන් තේරෙනවද රස්සාව නැතිවුනාම තියන අමාරුව?

    ඒ මොන threads ද ?

    https://elakiri.com/threads/චන්දිගා...ස්කරන්න-යනවලු-😢-උපදෙසක්-දීපම්-මචං-🙏🏼.2103139/
     
    • Like
    Reactions: Nadun26

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ බන් බිස්නස් කරන අයට උන්ගේ ලග ජොබ් නැහැ කිව්වා

    koheth ehema thamai yako. uba karana biz side ekema uba job karanne kohomada kiyapanko????
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    උඹ මේකේ උන්ගෙන් ආතල් එකක් ගන්නවා කියලමයි මට හිතෙන්නේ කොහොම උනත් ඔෆිස් ටයිම් එකේ කෝල් අරන් පිට බිස්නස් රන් කරන්න බෑ
    ආතල් නමේ , උන් මම ගොඩක් කියලා හිතං බොරු කියනවා අරහෙම හොයන්න පුලුවන් මෙහෙම හොයන්න පුලුවන් කියලා මම දෙකක් කියලා ආවේ හිතුනොත් Internet එකේ දානවා කියලා. එකේ එවුන්ට මුනට බනින්න බය හිතුනා ඔකොම එක්ක අල්ලන් ගැහුවොත් කියලා එක නිසා ගෙදර ඇවිල්ලා Internet එකෙන් බැනලා දැම්මා
    ඔව්. ගොඩක් තැන් වල ජොබ් දෙන්නෙ නෑ බිස්නස් කරනව නම්. අයිටී ජොබ් වලත් එහෙමයි. අම්මා, තාත්තා පවුලේ අයගේ විස්තර අහලා දැනගන්න බලන්නෙත් මොනව හරි බිස්නස්, වෙනත් ආදායම් මාර්ග තියෙනවද කියලා. එහෙම කරද්දි කොම්පැනියට වැඩ කරන වෙලාවෙ බිස්නස් කරයිද නැද්ද කියන බය තියනවා, හදිස්සියක් වෙලාවක ඉක්මනට අස් වෙයිද කියන බය තියනවා, කම්පැනි කස්ටමර් කෙනෙක් කඩාගනීවිද කියන බය තියනවා. ඒකත් එක්ක ඉතින් එහෙම කෙනෙක්ට ජොබ් එකක් දෙද්දී හිතනවා. ගොඩක් සයිඩ් බිස්නස් ගහන් ඉන්න අය ඒවා කම්පැනි එකත් එක්ක කියන්න යන්නේ නෑ. සද්ද නැතුව කරන් යන එක තමා හොඳම වැඩේ.
    ඔව් අම්මා ගේ නම අහනවා ඒ යක්කු මාව ගන්නකොට , අම්මා ගේ වයස අහනවා අම්මා හොදින් ද අහනවා කුණුහරුපෙන් දෙකක් අහන්න හිතුනා උගෙන් මට ඒ වෙලාවේ
    Harine mama unath mage gawa weda karaddi wena labbe call wala unnoth elawanawa
    හ්ම්ම්
    Wena job ekak balapn. Wadakarapu padiya illapan
    හරි
    ලංකාවේ කොහොමත් ජොබ් කරන ගමන් වෙන එව්වා කරන්න බැහැ නේද. අපේ එවුන්ගේ වැඩේ කියන්නේ ඊට පස්සේ ඒ ඔෆිස් වල රිසෝසස් පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් එක කරනවානේ. එකයි මම හිතන්නේ ඔය
    hmm
    කම්පැනියෙන් පුලුවන් තරම් උබට කරගනින්.

    .

    Company eken ubata salakana widihata heda gahiyan
    ඊලග එකෙන් වත් බලන්න ඕනේ


    matanam maara dukai ban, sirawatama
    hmm
    උබ ගිය ගමන්ම බිස්නස් කරන්න ගියාද? ටික කාලයක් ගිහිල්ලනෙ ඔව්ව ටික ටික කරගන්න තිබ්බෙ බන්. මුලදි ඉතින් ඔහොම තමා මොන කම්පැනියක උනත්. කල් යනකොට මොකෙක්වත් හොයන්නෙ නෑ මොනවද කරන්නෙ කියලවත්.
    හ්ම්ම් :)
    ගොඩක් කොම්පැනි වල රස්ස දෙකක් කරන්න බෑ.ඇග්‍රිමන්ට් එකේ තියනව. නමුත් උබ පරනයි නම් ටිකක් මිනිස්සු අදුරනවනම් ශේප් එකේ ගේමක් ගහන්න පුලුවන්. ඔෆීස් වෙලාවට උබේ බිස්නස් වැඩ දාගන්න එපා. හවස 5න් පස්සෙ කෝල් වලට ටයිම් දීපන්. ශේප් එකේ ගේමක් ගහගනින්
    හරි
    යකෝ මූ මේ ආතල් එකක් ගන්නෙ තොපිලගෙන්... :lol: :lol:
    බුදු හාමුදුරුවෝ හිටපු කාලේ මූ හිටිය නම් බුදු හාමුදුරුවෝ පිහිට වෙන්නෙ පටාචාරාට නෙමෙයි මූට. :yes:
    අතල් නමේ
     
    • Like
    Reactions: NRTG

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    මගේ company එකක් නම් පොන්නයාට ගහලා එලවන්නේ
    පොන්නයා ඔෆිස time එකේ උගේ වැඩ කරනවට කොම්පැණි එක ඌට ගෙවන්නේ උන්ගේ ඔලුව අමරුවටද පොන්නයෝ
    තොට ගැහුවේ නැති එක අපරාදේ
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    නෑ බන් බිස්නස් කරන අයට උන්ගේ ලග ජොබ් නැහැ කිව්වා
    මාර පුකේ talk නේ බන් දීල තියෙන්නේ කැරියෝ ටික. උබ කෝල් එකක් answer කලා කියලා උපරිම warning එකක් දෙන්න පුළුවන් අයින් කරන්න බැ. උන්ගෙන් සල්ලි ගනින් labor එකට කතා කරනවා කියලා බය කරලා
     
    • Like
    Reactions: KrishanL89

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,146
    9,997
    113
    ithin ube waradkkuth tiyenawa ne. mage agreement eke tiyenawa phone use karnna ba office time eke. habai wada pennuwata passe dan office asse phone use kalath, man podi nindak dammath ekek wath monwath kiyanne na. office patan ganne 9ta. mama yanne 9.30-9.45. gihin poddak time cover karnawa. samhara dawas walata ekath karnne na. okkama tiyenne uba hasirena vidiya anuwa thama.