අපෝ බන් දාපන් කම්පැනියෙ බොසාගෙ නම්බර් එක මම කෝල් එකක් අරන් මේකෙ උබ දාන නූල් නිසා අපි විදින දුක උට කියන්නන් එතකොට අනිවා උබව ගනී.
උබ කතා කරන එවා අහන්න බන් උබෙ සින්ගල් ටැප්කරන්න අදිකරනයෙන් නියොගෙයක් ගන්න වෙනවා, එක්කො උබ ත්රස්තවාදියෙක් විදියට සැක කාරයෙක් වෙන්න වෙනවා, එත් එවා කරන්න අයිතිය තියෙන්නෙ පොලිසියට සහ අදාල අන්ස වලට -Call එකක් ආවා Answer කරලා ඌට විස්තර කළා අහන දේ ගැන මුන් එක අහන් ඉදලා වගේ එත් ලග පාත එකෙක් හිටියේ නැහැ මයික් ගහලා තියෙනවා ද කියලා මට හිතුනේ උන් කියනවා උන්ගේ ඔපිස් ඒරියා එකේ තියෙන Signal උන්ගේ ඒවා කියලා උන්ට ඒවා චෙක් කරන්න පුලුවන් කතාවක් අදාල Network හරහා එහෙම පුලුවන් ද බන් ?
ඒ මොන threads ද ?උඹ මගේ ත්රෙඩ් එකට සම්මාදම් වුනානම් ඔහොම වෙන්නේ නෑ. දැන් තේරෙනවද රස්සාව නැතිවුනාම තියන අමාරුව?
එහෙම එකක් තිබ්බේ නැහැumbe agreement eke thiynawada second job or business karanna ba kiyala
ඔව් කසාද බදින්න බෑ කියලා තිබ්බා 30 වෙනකම් එත් මට අවුලක් නෑ කිව්වා උන්හරිනේ බන් උබේ නේ වැරැද්ද මොන ලබ්බකටද ඔෆිස් ටයිම් එකේ පර්සනල් කෝල් ගන්නේ.
උබ උන් එක්ක වැඩ පටන් ගන්න කලින් මොකක් හරි සයින් කරාද? employee agreement එකක්. එහෙම කරා නම් කියවල බලපන් හොදට. ඔෆිස් ටයිම් වල පර්සනල් කෝල් / නන් බිස්නස් ( වැඩ කරන තැනට අදාළ නොවන )දේවල් කථා කරන්න බෑ කියලා ඇති.
නැහැ මචන්ගොඩාක් ආයතන එහෙමයි මචන්..
දෙකක් කරන්න දෙන්නෙ නැහැ..
Appointment එක කියවලා බැලුවද?
එක ඇත්තඔෆිස් ටයිම් එකේ උබට පඩි ගෙවන්නේ පිට බිස්නස් බලාගන්න නෙමෙයි![]()
හ්ම්ම්Aio ban...job ekath ekka business karanwan aniwa phone pawa wena wenama thiya ganna...nama hidden karanna..mama danna ekek innawa uu job ekath ekka upwork karanawa...uu eka uge mallige namata thama karnne bank account pawa mallige ewata transfer kanne...anika wada karana thana katawth ube business gaa kiyanna epa,wada karn thana inne yaluwo newei,co-worker la kiyala hitan wada karnna,ee kiyanne un ube friends la newei compititors la...
Sorryඅපෝ උදේ පාන්දර දැක්කේ මේ thread එක![]()
Call වලට Answer කරේ නැතිනම් ගත්ත අය පොලිසි යන සීන් එකෙන් බන් දෙවැනි Call එක ගන්නේබිස්නස් එක කරගන්න බෑ කියලනෙ රස්සාවකට ගියේ
උඹව හදන්න නම් කෝවක දාල මකල ගන්න ඕන
හ්ම්ම්හරිනෙ ඉතිං... රාජකාරි වෙලාවෙ දුරකථන භාවිතය වැරදියි. අනික ජොබට ගිය අලුතම.
මම වැඩකරන වෙලාවට ෆෝන් එක අල්ලන්නෙවත් නෑ...
යාන්තං කෝටු කෑල්ලකින් ඇනල කිරියට ලොග් වෙනව විතරයි...
උඹ මගේ ත්රෙඩ් එකට සම්මාදම් වුනානම් ඔහොම වෙන්නේ නෑ. දැන් තේරෙනවද රස්සාව නැතිවුනාම තියන අමාරුව?
ඒ මොන threads ද ?
නෑ බන් බිස්නස් කරන අයට උන්ගේ ලග ජොබ් නැහැ කිව්වා
ආතල් නමේ , උන් මම ගොඩක් කියලා හිතං බොරු කියනවා අරහෙම හොයන්න පුලුවන් මෙහෙම හොයන්න පුලුවන් කියලා මම දෙකක් කියලා ආවේ හිතුනොත් Internet එකේ දානවා කියලා. එකේ එවුන්ට මුනට බනින්න බය හිතුනා ඔකොම එක්ක අල්ලන් ගැහුවොත් කියලා එක නිසා ගෙදර ඇවිල්ලා Internet එකෙන් බැනලා දැම්මාඋඹ මේකේ උන්ගෙන් ආතල් එකක් ගන්නවා කියලමයි මට හිතෙන්නේ කොහොම උනත් ඔෆිස් ටයිම් එකේ කෝල් අරන් පිට බිස්නස් රන් කරන්න බෑ
ඔව් අම්මා ගේ නම අහනවා ඒ යක්කු මාව ගන්නකොට , අම්මා ගේ වයස අහනවා අම්මා හොදින් ද අහනවා කුණුහරුපෙන් දෙකක් අහන්න හිතුනා උගෙන් මට ඒ වෙලාවේඔව්. ගොඩක් තැන් වල ජොබ් දෙන්නෙ නෑ බිස්නස් කරනව නම්. අයිටී ජොබ් වලත් එහෙමයි. අම්මා, තාත්තා පවුලේ අයගේ විස්තර අහලා දැනගන්න බලන්නෙත් මොනව හරි බිස්නස්, වෙනත් ආදායම් මාර්ග තියෙනවද කියලා. එහෙම කරද්දි කොම්පැනියට වැඩ කරන වෙලාවෙ බිස්නස් කරයිද නැද්ද කියන බය තියනවා, හදිස්සියක් වෙලාවක ඉක්මනට අස් වෙයිද කියන බය තියනවා, කම්පැනි කස්ටමර් කෙනෙක් කඩාගනීවිද කියන බය තියනවා. ඒකත් එක්ක ඉතින් එහෙම කෙනෙක්ට ජොබ් එකක් දෙද්දී හිතනවා. ගොඩක් සයිඩ් බිස්නස් ගහන් ඉන්න අය ඒවා කම්පැනි එකත් එක්ක කියන්න යන්නේ නෑ. සද්ද නැතුව කරන් යන එක තමා හොඳම වැඩේ.
හ්ම්ම්Harine mama unath mage gawa weda karaddi wena labbe call wala unnoth elawanawa
හරිWena job ekak balapn. Wadakarapu padiya illapan
hmmලංකාවේ කොහොමත් ජොබ් කරන ගමන් වෙන එව්වා කරන්න බැහැ නේද. අපේ එවුන්ගේ වැඩේ කියන්නේ ඊට පස්සේ ඒ ඔෆිස් වල රිසෝසස් පාවිච්චි කරලා තමන්ගේ බිස්නස් එක කරනවානේ. එකයි මම හිතන්නේ ඔය
ඊලග එකෙන් වත් බලන්න ඕනේකම්පැනියෙන් පුලුවන් තරම් උබට කරගනින්.
.
Company eken ubata salakana widihata heda gahiyan
hmmmatanam maara dukai ban, sirawatama
හ්ම්ම්උබ ගිය ගමන්ම බිස්නස් කරන්න ගියාද? ටික කාලයක් ගිහිල්ලනෙ ඔව්ව ටික ටික කරගන්න තිබ්බෙ බන්. මුලදි ඉතින් ඔහොම තමා මොන කම්පැනියක උනත්. කල් යනකොට මොකෙක්වත් හොයන්නෙ නෑ මොනවද කරන්නෙ කියලවත්.
හරිගොඩක් කොම්පැනි වල රස්ස දෙකක් කරන්න බෑ.ඇග්රිමන්ට් එකේ තියනව. නමුත් උබ පරනයි නම් ටිකක් මිනිස්සු අදුරනවනම් ශේප් එකේ ගේමක් ගහන්න පුලුවන්. ඔෆීස් වෙලාවට උබේ බිස්නස් වැඩ දාගන්න එපා. හවස 5න් පස්සෙ කෝල් වලට ටයිම් දීපන්. ශේප් එකේ ගේමක් ගහගනින්
අතල් නමේයකෝ මූ මේ ආතල් එකක් ගන්නෙ තොපිලගෙන්...![]()
බුදු හාමුදුරුවෝ හිටපු කාලේ මූ හිටිය නම් බුදු හාමුදුරුවෝ පිහිට වෙන්නෙ පටාචාරාට නෙමෙයි මූට.![]()
මාර පුකේ talk නේ බන් දීල තියෙන්නේ කැරියෝ ටික. උබ කෝල් එකක් answer කලා කියලා උපරිම warning එකක් දෙන්න පුළුවන් අයින් කරන්න බැ. උන්ගෙන් සල්ලි ගනින් labor එකට කතා කරනවා කියලා බය කරලානෑ බන් බිස්නස් කරන අයට උන්ගේ ලග ජොබ් නැහැ කිව්වා