රස්සාව කරලා දැන් ඇති වෙලා...

IP JAyakodi

Active member
  • Dec 16, 2010
    684
    147
    43
    රස්සාව කරලා දැන් ඇති වෙලා...

    මම උසස් පෙළ කරපු ගමන් ගෙදර ආර්ථික අපහසුතා එක්ක රස්සාවක් කරන්න වුණා..
    දැන් අවුරැදු 3ක් වෙනවා මචන්ලා.. එකදිගට රස්සාව කරලා එපා වෙලා ඉන්නේ..
    අවේ අයි.ටී. රස්සාවකට දැන් හැබැයි මල්ටි පර්පස්...
    හැම මගුලක්ම කරන්න වෙලා..
    නිවාඩුවක් හම්බ වුණාම හිතෙන්නේ අයියෝ තත්පරෙන් තත්පරේ නිවාඩුව ඉවර වෙනවා නේද කියලා..
    මම මේ රස්සාව කරන්නෙ ආසාවෙන් නෙවෙයි. මට ඉ‍ගෙන ගන්න ආසයි තව..
    එත් මේ රස්සාවෙන් අයින් උනොත් කන්න අදින්න පවා නැතිවෙනව‍..
    ඔයාලටත් මට වගේද ..
    එපා වෙලා බන් මොකටද මේ කරැම ජීවිතේ...
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    jeethe nam epa wela ban enne :( mata me job1k nethuwa ennnwa. mama hamba wecha 1kuth as una. :(

    uba wena job 1k set wenakanm as wenna epa
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං අපි කැමති විදියටයම හැම දේම වෙන්නේ නැහැ..
    ටිකක් ඉවසලා හිටපන්.. SelfStudy කරලා exam එහෙම කරපන්..
    වෙන එකක් සෙට් වෙනකම් කවදාවත් රස්සාව අතාරින්න එපා..
    රස්සාවට යන්න ආසහිතෙන පරිසරයක් හදාගනින් (කෑල්ලක් දාගනින් ඔෆිස් එකෙන්)

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අපේ රටේ ජොබ් කරලා සමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් ගොඩ යන්න බෑ...
    එකයි හැමදාම අපේ එවුන් රට පනින්නේ
    රිසානට උනෙත් ඒක..
    කවදා හැදෙයිද මේ රට
    ....
     
    අනේ ඒක තමයි බන් බාහිර උපාධිය දාල තියෙනවා.. ඒත් ක්ලාස් යන්න උනෙත් නෑ..
    මොනවා හරි කරන්න ඕන... ‍කෙල්ලෙක් නම් ඉන්නවා බන් ඒකි කැම්පස් එකිටත් ඉතින් ගොඩක් වෙලාවට මම වියදම් කරන්නේ...
     
    shasheedil

    Well-known member
  • Jul 26, 2012
    672
    104
    63
    Col 5
    hamotama ehema thamai..job thiyenakota eka epa wenawa..nathikota job na kiyala duk wenawa...
    matath job karana eka epa wela thiyenne...eth salli oni nisa karanawa......
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    අපේ රටේ ජොබ් කරලා සමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් ගොඩ යන්න බෑ...
    එකයි හැමදාම අපේ එවුන් රට පනින්නේ
    රිසානට උනෙත් ඒක..
    කවදා හැදෙයිද මේ රට
    ....

    hamadama goda yana pluwan eka
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපේ රටේ ජොබ් කරලා සමාන්‍ය මනුස්සයෙක්ට කවදාවත් ගොඩ යන්න බෑ...
    එකයි හැමදාම අපේ එවුන් රට පනින්නේ
    රිසානට උනෙත් ඒක..
    කවදා හැදෙයිද මේ රට
    ....

    හැමෝටම වගේ ඔහොම ටමඊ මචන්.මමත් එහෙමය්.ඉටුරු කරපු දේකුත් නැහැ කරපු දේකුත්.aeth මොනවා කරන්නද මචන්.මාසේ පඩිය සති 2න් ඉවරඊ.බැරිම තැන ටමඊ මචන් පොඩි busness 1කට අත ගැහුවේ.සල්ලි ණයට අරගෙන

    kohoma උනත් උඹලා වගේ හිත හොඳ කොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ මචන්.mama දැකලවත්,කතා කරලවත් නැතිව උඹ මට කරපු උදව්වක් කවදාවත් අමතක වෙන්නේ නැහැ මචන්.කරන්න පුළුවන් ඕන උදව්වක් තියෙනවනම් කියපන් මචන් මම අනිවාර්යෙන් කරනවා
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    හැමෝටම වගේ ඔහොම ටමඊ මචන්.මමත් එහෙමය්.ඉටුරු කරපු දේකුත් නැහැ කරපු දේකුත්.aeth මොනවා කරන්නද මචන්.මාසේ පඩිය සති 2න් ඉවරඊ.බැරිම තැන ටමඊ මචන් පොඩි busness 1කට අත ගැහුවේ.සල්ලි ණයට අරගෙන

    kohoma උනත් උඹලා වගේ හිත හොඳ කොල්ලන්ට කවදාවත් වරදින්නේ නැහැ මචන්.mama දැකලවත්,කතා කරලවත් නැතිව උඹ මට කරපු උදව්වක් කවදාවත් අමතක වෙන්නේ නැහැ මචන්.කරන්න පුළුවන් ඕන උදව්වක් තියෙනවනම් කියපන් මචන් මම අනිවාර්යෙන් කරනවා

    Thanks Macho... :):) Apihemoma 1 bottuwe... Godayanna balanna... ona udawwak math karanawa...
     
    Last edited:

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    උබට ජීවිතේ එපා වීමට පලවෙනි ප්‍රධාන හේතුව තමයි උබ.:angry::angry::angry: ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ව වෙනස් කර ගැනීමෙන් තමන්ගෙ ජීවිතේ ජය ගන්න. උබට පුලුවන්නම්. පුලුවන්නම් නෙමෙයි කොහොමහරි ඩොක්ටර් මර්ෆි ගේ The Power Of Subconscious Mind http://www.amazon.com/The-Power-Your-Subconscious-Mind/dp/1434440826 කියන පොත හොයාගෙන කියවපන්. උබටම තේරෙයි මොනාද කරන්න ඕනේ කියල.

    මේ පොත කියවල දෙයක් නොගත්ත කෙනෙක් මම හිතන්නේ නැහැ ඇති කියල.:no: උබට දැනට මම කියන්නේ එච්චරයි. කියවල ප්‍රථිපල කියපන්. ගුඩ් ලක් සහෝ!:yes::yes::yes:
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මචං අපි කැමති විදියටයම හැම දේම වෙන්නේ නැහැ..
    ටිකක් ඉවසලා හිටපන්.. SelfStudy කරලා exam එහෙම කරපන්..
    වෙන එකක් සෙට් වෙනකම් කවදාවත් රස්සාව අතාරින්න එපා..
    රස්සාවට යන්න ආසහිතෙන පරිසරයක් හදාගනින් (කෑල්ලක් දාගනින් ඔෆිස් එකෙන්)

    :yes::yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචං MCP ආයේ CCNA වගේ ටිකක් ගොඩ දාගන්න බලපං අයි ටී නම් කරන්නේ. ආයේ ඉංග්‍රීසි කෝස් එකක් කරපං මචං. උඹේ පලපුරුද්දත් එක්ක උඩට නගින්න පුලුවන් වෙයි.

    ගොඩ පලයං කොහොම හරි
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    උබට ජීවිතේ එපා වීමට පලවෙනි ප්‍රධාන හේතුව තමයි උබ.:angry::angry::angry: ඕනෑම කෙනෙකුට පුළුවන් තමන්ව වෙනස් කර ගැනීමෙන් තමන්ගෙ ජීවිතේ ජය ගන්න. උබට පුලුවන්නම්. පුලුවන්නම් නෙමෙයි කොහොමහරි ඩොක්ටර් මර්ෆි ගේ The Power Of Subconscious Mind http://www.amazon.com/The-Power-Your-Subconscious-Mind/dp/1434440826 කියන පොත හොයාගෙන කියවපන්. උබටම තේරෙයි මොනාද කරන්න ඕනේ කියල.

    මේ පොත කියවල දෙයක් නොගත්ත කෙනෙක් මම හිතන්නේ නැහැ ඇති කියල.:no: උබට දැනට මම කියන්නේ එච්චරයි. කියවල ප්‍රථිපල කියපන්. ගුඩ් ලක් සහෝ!:yes::yes::yes:

    මෙන්න The Power Of Subconscious Mind කියන පොත
    Download කරගෙන බලන්න :