රස්සාව කරලා දැන් ඇති වෙලා...
මම උසස් පෙළ කරපු ගමන් ගෙදර ආර්ථික අපහසුතා එක්ක රස්සාවක් කරන්න වුණා..
දැන් අවුරැදු 3ක් වෙනවා මචන්ලා.. එකදිගට රස්සාව කරලා එපා වෙලා ඉන්නේ..
අවේ අයි.ටී. රස්සාවකට දැන් හැබැයි මල්ටි පර්පස්...
හැම මගුලක්ම කරන්න වෙලා..
නිවාඩුවක් හම්බ වුණාම හිතෙන්නේ අයියෝ තත්පරෙන් තත්පරේ නිවාඩුව ඉවර වෙනවා නේද කියලා..
මම මේ රස්සාව කරන්නෙ ආසාවෙන් නෙවෙයි. මට ඉගෙන ගන්න ආසයි තව..
එත් මේ රස්සාවෙන් අයින් උනොත් කන්න අදින්න පවා නැතිවෙනව..
ඔයාලටත් මට වගේද ..
එපා වෙලා බන් මොකටද මේ කරැම ජීවිතේ...

mata me job1k nethuwa ennnwa. mama hamba wecha 1kuth as una. 

උබට දැනට මම කියන්නේ එච්චරයි. කියවල ප්රථිපල කියපන්. ගුඩ් ලක් සහෝ!