රස්සාව නැති වුනාද?පඩි,OT,Bonus නැති වුනා ද?

samitha94

Junior member
  • May 27, 2009
    418
    20
    18
    රස්සාව නැති වුනාද?පඩි,OT,Bonus නැති වුනා ද?

    ගොඩක් අයට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි අනවශ්‍ය වියදම් කපා හැරලා එදිනෙදා වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක :yes::yes:

    මොකද මේ වෙන කොට ගොඩක් අයගේ

    වැටුප් කප්පාදු වෙලා
    රැකියවල් නැති වෙලා :dull:
    OT නෑ :baffled:
    Allowance නෑ
    Bonus නැති වුනා
    :confused:

    Income එකේ අඩුපාඩු තිබුනත් සාමාන්‍ය පරිදි නිවසේ ආර්ථිකය සකසා ගන්න විදිය මේ Video එක බලලා දැන ගම්මු
    :yes::yes:






    Video එක බලලා හොද නම් Channel එකත් Subscribe කරගෙනම යන්න
     
    Last edited: