රසායනික ද්‍රව්‍ය ගන්න තැනක්

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    රසායනික ද්‍රව්‍ය ගන්න තැනක්

    සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් (කෝස්ටික් සෝඩා / NaOH)
    සෝඩියම් කාබනේට් (Na2Co3)

    මචංල මේවා ගන්න පුළුවන් කොහෙන්ද ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරැල්ලෙ තැනක් තියෙනවලු හරියටම තැන් නම් දන්නෙ නැ bump
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සුලුප්‍රමනයක් (ග්‍රෑම් 500) නම් මම නිකන් දෙන්නම්. ඔය සියලුම රසායන ද්‍රව්‍ය පිටකොටුවේ බන්ගසාල වීදියෙන් තොග හා සිල්ලරට ගන්න පුලුවන්. නැත්තන් බොරැල්ල ඥානාර්ථ ප්‍රදීපය ගාවත් තැනක් තියනවා. පිටකොටුවේ මිල අඩුයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැකැත් රාල;16458864 said:

    මචන් ඕවගෙ ප්‍රමිතිය කොහොමද? ඕවා විකුණන්න මොනාහරි permit එකක් ඇති නේද? එතකොට කොහොමද සල්ෆියුරික්, නයිට්‍රික්, ක්ලොරික් වගේ ඇසිඩ් ගන්නෙ? :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නැකැත් රාල;16458864 said:
    සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සුලුප්‍රමනයක් (ග්‍රෑම් 500) නම් මම නිකන් දෙන්නම්. ඔය සියලුම රසායන ද්‍රව්‍ය පිටකොටුවේ බන්ගසාල වීදියෙන් තොග හා සිල්ලරට ගන්න පුලුවන්. නැත්තන් බොරැල්ල ඥානාර්ථ ප්‍රදීපය ගාවත් තැනක් තියනවා. පිටකොටුවේ මිල අඩුයි.

    සුළුප්‍රමාණයක් තමයි අවශ්‍ය. ස්තුතියි ඔබ නොමිලේ ලබාදීමට ඉදිරිපත් වීම ගැන. පිටකොටුවෙන් ගන්න එක ලේසි සෝඩියම් කාබනේට් එක්කම.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බොරැල්ලෙ තැනක් තියෙනවලු හරියටම තැන් නම් දන්නෙ නැ bump

    පිටකොටුවෙන් ගන්න එක ලේසි. බොරැල්ල පැත්තට එන්නේ නෑ

    කෙමෙස්ට්‍රි ලැබ් එකෙන්!

    ආ ඔව් ඉස්කෝල යන කාලේ නම් ගන්න තිබ්බ. ලැබ එකේ බුවා ෆිට් බුවා ඒ කාලේ
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් ඕවගෙ ප්‍රමිතිය කොහොමද? ඕවා විකුණන්න මොනාහරි permit එකක් ඇති නේද? එතකොට කොහොමද සල්ෆියුරික්, නයිට්‍රික්, ක්ලොරික් වගේ ඇසිඩ් ගන්නෙ? :confused:

    උන් ලන්කාවට කෙමිකල් ගෙන්නන ඩීලර්ස්ලා. ඒක නිසා උන්ට පර්මිට් තියනවා. ඕනම එකක් එහෙන් ගන්න පුලුවන්. ඔක්කොම බඩු නිසි ප්‍රමිතියට තියනවා කියලා හිතනවා.. මොකද මම ගත්ත බඩු වල නම් කිසිම අවුලක් තිබ්බේ නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මචන් ඕවගෙ ප්‍රමිතිය කොහොමද? ඕවා විකුණන්න මොනාහරි permit එකක් ඇති නේද? එතකොට කොහොමද සල්ෆියුරික්, නයිට්‍රික්, ක්ලොරික් වගේ ඇසිඩ් ගන්නෙ? :confused:

    ප්‍රමිතිය නම් දන්නේ නෑ. මම පොරක්ගෙන් ඇහුවම කිව්වෙත් ඔය බංගසාල විදියේ බලන්න කියල.
    සමහර කෙමිකල් විකුනන්න පර්මිට් ඕන ඇති.

    බංගසාල විදිය කියන්නේ අර පලවෙනි හරස් විදියෙන් දිගටම ගියාම තියෙන හරිය නේද ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ප්‍රමිතිය නම් දන්නේ නෑ. මම පොරක්ගෙන් ඇහුවම කිව්වෙත් ඔය බංගසාල විදියේ බලන්න කියල.
    සමහර කෙමිකල් විකුනන්න පර්මිට් ඕන ඇති.

    බංගසාල විදිය කියන්නේ අර පලවෙනි හරස් විදියෙන් දිගටම ගියාම තියෙන හරිය නේද ?

    හරියට දන්නෙ නෑ බං. ඒත් හොයා ගන්න අමාරු නෑ. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් යන විදිහ කියයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඇයි උඹට අර මහා පිපිරුම කියන එක අත්හදා බලන්න ඕනෙද? :oo:

    රුවන්-වල්ල-රොකර් මේවා අත්හදා බලන්න ගිහින් වල්ල නැති කරගන්න හදන්නේ :rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ප්‍රමිතිය නම් දන්නේ නෑ. මම පොරක්ගෙන් ඇහුවම කිව්වෙත් ඔය බංගසාල විදියේ බලන්න කියල.
    සමහර කෙමිකල් විකුනන්න පර්මිට් ඕන ඇති.

    බංගසාල විදිය කියන්නේ අර පලවෙනි හරස් විදියෙන් දිගටම ගියාම තියෙන හරිය නේද ?

    ඔවු main street එකෙන් එහා පැත්තට යන්න ඕන
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එල එල... ඒත් අපි ඔය අර අරූ කියන්නා වාගේ TNT ගන්නයි, ඇසිඩ් ගන්නයි වගේ ඒවටනම් අපිටත් මොනාහරි බලපත්‍රයක් තියෙන්නෙ එපැයි!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අඩේ මෙදා පාර අවුරුද්ද ලබන වෙලාවට ඩයිනමයිට් එකක් පත්තු කරන්න තියෙන්නෙ! TNT පුපුරනකොට කොහොමද ආතල් එක! :yes: