රසායනික ද්‍රව්‍ය ගන්න තැනක්
සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් (කෝස්ටික් සෝඩා / NaOH)
සෝඩියම් කාබනේට් (Na2Co3)
මචංල මේවා ගන්න පුළුවන් කොහෙන්ද ?

නැකැත් රාල;16458864 said:සෝඩියම් හයිඩ්රොක්සයිඩ් සුලුප්‍රමනයක් (ග්‍රෑම් 500) නම් මම නිකන් දෙන්නම්. ඔය සියලුම රසායන ද්‍රව්‍ය පිටකොටුවේ බන්ගසාල වීදියෙන් තොග හා සිල්ලරට ගන්න පුලුවන්. නැත්තන් බොරැල්ල ඥානාර්ථ ප්‍රදීපය ගාවත් තැනක් තියනවා. පිටකොටුවේ මිල අඩුයි.

බොරැල්ලෙ තැනක් තියෙනවලු හරියටම තැන් නම් දන්නෙ නැ bump
කෙමෙස්ට්‍රි ලැබ් එකෙන්!
මචන් ඕවගෙ ප්‍රමිතිය කොහොමද? ඕවා විකුණන්න මොනාහරි permit එකක් ඇති නේද? එතකොට කොහොමද සල්ෆියුරික්, නයිට්‍රික්, ක්ලොරික් වගේ ඇසිඩ් ගන්නෙ?![]()
mata ganna one (500 kg) of trinitrotoluene (TNT). Gelignite Borallen puluwan da?

සුළුප්‍රමාණයක් තමයි අවශ්‍ය. ස්තුතියි ඔබ නොමිලේ ලබාදීමට ඉදිරිපත් වීම ගැන. පිටකොටුවෙන් ගන්න එක ලේසි සෝඩියම් කාබනේට් එක්කම.
ප්‍රමිතිය නම් දන්නේ නෑ. මම පොරක්ගෙන් ඇහුවම කිව්වෙත් ඔය බංගසාල විදියේ බලන්න කියල.
සමහර කෙමිකල් විකුනන්න පර්මිට් ඕන ඇති.
බංගසාල විදිය කියන්නේ අර පලවෙනි හරස් විදියෙන් දිගටම ගියාම තියෙන හරිය නේද ?
ඇයි උඹට අර මහා පිපිරුම කියන එක අත්හදා බලන්න ඕනෙද?![]()