රසාර පැරණි රූපවාහිනී ළමා වැඩසටහන

oxide

Well-known member
  • Jan 30, 2012
    2,258
    1,225
    113
    මේකෙ
    උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....
    ආයෙ ගියා eye witness කියල එකක්.පට්ට ඉන්ට්‍රො මියුසික් එකක් එක්ක...මතකද?
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    රසාර එකේ ගිය ඒවා එච්චරට මතක නැහැ. හැබැයි මට මතක රසාර වැඩසටහනක් ගියා අලුත් අවුරුද්ද දවසේ. ඒක තමයි අද වෙනකන්ම මතක :love:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එලුසන්: සැරදේවා
    පඬිතුමා: සුභ මංගලම්
    එලුසන්: සිඟිති පොඩිති
    පඬිතුමා: තරුණ මහලු
    දෙදෙනාම: සැමදෙනටම මංගලම් සැමදෙනටම මංගලම්

    වැඩසටහන පටන් ගන්නේ ඔය විදියට
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....
    මේක නම් පට්ට වැඩසටහන.. මම ඒ කාලේ අනිවරෙන් බලනවා.
    පට්ට බං ඒ කාලේ. මතක් වෙද්දී ඇඩෙනවා. උඹලට මතකද තාරවියගේ කතා කියලා එකක්. තාරා අම්මා තාරා පැටව්ට කතා කියලා දෙන මපට් ෂෝ එකක්.
    ඒ කතා ටික නම් මගේ ගාව ඇති..
    @Kalegana ළඟ ඇති
    රසාර නම් හොයා ගන්න නැ බන් මමත් හෙව්වා ඕක, මේකේ තෙඩ් පවා දැම්ම.
    Mathaka widihata Irida hawasa 3-5. Watching while Waiting for Robin Hood to start.
    ඔව් රසාර ගියේ ඉරිදා හවස 4, ඊට පස්සේ සෙනසුරාදා උදෙකත් පෙන්න්නුව. ටයිටස් තොටවත්ත මහතා තමයි වැඩසටහන ඉදිරිපත් කරේ..

    mewage video nedda ka lagawath...
    ඒක තමයි මචන් මාත් හෙව්වේ හරිම ආසයි ආයෙත් බලන්න
    මගේ චැනල් එකේ තියනව ටිකක් ටයිටස් තොටවත්ත හඩ කැවීම්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මේක නම් පට්ට වැඩසටහන.. මම ඒ කාලේ අනිවරෙන් බලනවා.

    ඒ කතා ටික නම් මගේ ගාව ඇති..

    රසාර නම් හොයා ගන්න නැ බන් මමත් හෙව්වා ඕක, මේකේ තෙඩ් පවා දැම්ම.

    ඔව් රසාර ගියේ ඉරිදා හවස 4, ඊට පස්සේ සෙනසුරාදා උදෙකත් පෙන්න්නුව. ටයිටස් තොටවත්ත මහතා තමයි වැඩසටහන ඉදිරිපත් කරේ..

    මගේ චැනල් එකේ තියනව ටිකක් ටයිටස් තොටවත්ත හඩ කැවීම්.

    Machan please post your channel link.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,214
    55,019
    113
    Colombo
    ඕකත් මරු.තව ටිං ටිං එකත් මරු.ටිං ටිං එකේ කම්ප්ලීට් රෙකෝඩිං එක ඩෙක්පීස් වල ගහල තියනව මම ගාව.දැන් ඒව ඔක්කොම පුස්කාල ටේප් එකට ඇලිල :(
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඕකත් මරු.තව ටිං ටිං එකත් මරු.ටිං ටිං එකේ කම්ප්ලීට් රෙකෝඩිං එක ඩෙක්පීස් වල ගහල තියනව මම ගාව.දැන් ඒව ඔක්කොම පුස්කාල ටේප් එකට ඇලිල :(
    ටිංටිං කියන්නෙත් ගොඩක් ආසාවෙන් බලපු කාටුන් එකක්. කැප්ටන් හැඩොක් නිතරම කියන "බිබිලි නගින බෙලි කටු" "දෙදරන දඟර සුලං" වගේ ඒවා ඒ කාලේ ළමයිනුත් කිව්වා.
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    උඹලට මතකද ඒ කාලෙ ගිය "දෙදහසෙන් එහා ලෝකය" නැත්නම් "BEYOND 2000" වැඩසටහන....
    ekanam you tube tiyanwa

    ඔව් මතකයි ජීවිතේ පළවෙනි වතාවට ලැප්ටොප් එකක් දැක්කේ ඒ වැඩසටහන ඉදිරිපත් කරන කෙනා ළඟ තියෙන එක තමයි.
    matanam hodatama makatak CD lainch karapu eka
    ------ Post added on Dec 12, 2022 at 6:23 PM

    ekanam you tube tiyanwa

    matanam hodatama makatak CD launch karapu eka
    ------ Post added on Dec 12, 2022 at 6:23 PM
    ------ Post added on Dec 12, 2022 at 6:24 PM
     
    • Like
    Reactions: EKGuest