රස කතා

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
    ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
    ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
    ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
    ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?:nerd:
    නැහැ
    බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
    තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
    එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
    දැක්කා නෙද ප්‍රතිහාර්යෙ ගාන කියලා :)

    පට්ට කතාව සහො...
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    යකො අඩියක් ගහන ගමන් එලකිරියට සෙට් උනෙ.. අන්තිමෙ එක පැත්තකින් තියල මෙක කියවන්න උනා... +6.....
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    යකො අඩියක් ගහන ගමන් එලකිරියට සෙට් උනෙ.. අන්තිමෙ එක පැත්තකින් තියල මෙක කියවන්න උනා... +6.....

    :P:P
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
    ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
    ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
    ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
    ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?:nerd:
    නැහැ
    බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
    තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
    එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
    දැක්කා නෙද ප්‍රතිහාර්යෙ ගාන කියලා :)
    best one ever :yes:
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න එකොමත් එක රටක එකොමත් එක පොලිසියක් තිබුනලු..පොලිසියෙ අයට රෑවුල වවන එක නිතියක්ලු...එතකොට පොලිසියෙ අයගෙන් කඩවලින් කෑම වලට එහෙම සල්ලි ගන්නෙ නෑහලු...දවසක් පොරක් ගියාලු කඩෙකට..කන්ඩ.කාලා ඉවර උනාට පස්සෙ වෙටර් බිල ගෙනත් තිබ්බලු...මු කිව්වලු අඩොව් මම පොලිසියෙ කියලා.එතකොට වෙටර් කිව්වලු පල ඩො බොරු කියන්නෑතුව.පොලිසියෙ නම් කො රවුල කියලා..අරු ක්ශනිකව කලිසම පාත් කරලා මම රහස් පොලිසියෙ යකොව් කිව්වලු

    - Nuwan Weerasinghe
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ඔන්න එක හිටිවන කවියෙක්ගෙ දුවක් කසාද බන්දල දුන්නලු ඈ. ඉතින් මගුල්ගේ දවසෙ මහ උන්දැගෙ යලුවො එහෙම ඇවිල්ල ජයටම මගුල නැගල යනවලු. ඉතින් කස්ටිය හොදට නස්තාර් වෙන්න ගහල එහෙම ටිකකින් මන්ගල සභාව ආරම්භ උනාලු,
    දැන් ඉතින් මෙතන වැඩිහරියක් ඉන්නෙ කවියොනෙ, මුං රෙන්න ගියත් කවි කියන එව්වොනෙ. ඉතින් මගුල් සබාවත් එකම කවි මඩුවක් වෙලා කස්ටිය හිටු කියල කවි කියනවලු. මනාල ජෝඩුවත් පැත්තකින් ඉදගෙන ඉන්නවලු. වැඩේ මේම මේම යන අතරෙ එක කවියෙක් මෙන්න මෙහෙම කවියක් කිව්වලු.

    හිස සිට දෙපතුලට සුදු සලුපිලි අන්දා
    සුදුහාමිනේ කොයි ගෙන යනවද මන්දා

    ඉතින් කවි මඩුවෙ සිරිතනෙ ඕකට පිලිතුරු කවිය දෙන එක. ඔතන හිටියා, නෑ කමින් ඇම්ඩගෙ සීය කෙනෙක්ද කොහෙද වෙන පොරක්. මේ නාකි ඩෑල් එක පැනපු ගමන් මෙන්න මෙහෙම කිව්වලු

    ඉපදුන දා ඉදන් ගෙයි දගකල හන්දා
    දඩුවම් දෙන්න ගෙන යයි උල උඩ ඉන්දා

    -අබරන්-
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මහින්ද ගේ කුඩා පුතා බාල දක්ෂ පෝතකයෙකි. සෑම දිනෙකම කිසියම් යහපත් ක්‍රියාවක් ඉටු කිරීමට බාල දක්ෂයකු ලෙස ඔහුට උපදෙස් ලැබී තිබුණි.
    “අදට කරන්ඩ ඕනෙ යහපත් වැඩේ මං කරලා ඉවරයි. කාර්යාලයට යාම සඳහා උදේ තේ බොමින් සිටි පියා අසලට ගිය පොඩි එකා කීවේ ය.
    “මේ තරං උදෙන්! ඇරත් කොහේවත් නොගොහින් ඔයා කරපු යහපත් වැඩේ මොකක්ද. මහින්ද පුදුමයෙන් විමසීය.
    “අල්ලපු වත්තෙ මනෝ අංකල් උදේ හතේ කෝච්චිය අල්ලා ගන්ඩ ඔරලෝසුව දිහා බල බලා දුවගෙන ඇවිත් ගේට්ටුව අරිනවා. මං දැක්කා. කෝච්චියට තිබුණේ විනාඩි දහයයි. ඉතින් එයාට විනාඩි 10 කින් කෝච්චිය අල්ලා ගන්ඩ බැරි හින්දා මං අපේ ටොමිය ලිහලා මනෝ අංකල් පස්සෙ පැන්නුවා” පොඩි එකා කීවේ
    ය.
     
    Last edited:

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මචන්ලා හාල්මැස්සෝ ගුණයි කියන කථාව බොරු නේද?:eek:
     
    :rofl: