ela! (fb ekata thuna hatharak issuwo!)![]()

ඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?
නැහැ
බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
දැක්කා නෙද ප්රතිහාර්යෙ ගාන කියලා![]()
යකො අඩියක් ගහන ගමන් එලකිරියට සෙට් උනෙ.. අන්තිමෙ එක පැත්තකින් තියල මෙක කියවන්න උනා... +6.....

best one everඔන්න අපෙ ලොවුතුරා බුදු රජානන් වහන්සෙ සැවත් නුවරට වඩිනවාලු ශාවක ස්වාමින්වහන්සෙලත් සමග සැවත් නුවරට යන්නනම් ගගකින් එගොඩ වෙන්න ඔනලු ගගෙන් එගොඩට යන්න ඔරුවක් තියෙනවලු තොටියෙකුත් ඉන්නවලු ගග ලගට වැඩිය බුදුන් වහන්සෙ ඇතුලු ශාවක පිරිස
ගං ඉවුරට වෙලා ඉන්නවලු තොටියා මෙගොඩට එනකම් ඔහොම වැඩ සිටින කොට
ගගෙන් එගොඩ වෙන්න ඉසිවරයෙක් ආවලු ඉසිවරයා එ පැත්ත මෙ පැත්ත බලල බුදුන් වහන්සෙ ඉන්නවා දැකලා ඉර්දිබලයෙන් දිය උඩින් පා තබලා එගොඩ උනාලු
ඔක දැකපු ශාවක වහන්සෙලා බුදුන්ට මෙහෙම කිවුවලු ඉසිවරයත් එහෙම ගියානම් බුදුන් වහන්සෙත් එහෙම නොවැඩ ඉන්න එක හරි නැහැනෙ ඔබ වහන්සෙත් ඉසිවරයා විදියට එගොඩට වඩින්න කියලා ඉල්ලා සිටියලු
ඔයාල හිතන්නෙ බුදුන් වහන්සෙ වඩින්න ඇති කියලද ?
නැහැ
බුදුන් වහන්සෙ තොටියා එනකම් ඉදලා එගොඩට යන ගාන කියද කියලා ඇහුවාලු
තොටියා කිවුවාලු තුට්ටුවයි කියලා
එතකොට බුදුන් වහන්සෙ ශාවකයන්ට දෙශනා කරාලු
දැක්කා නෙද ප්රතිහාර්යෙ ගාන කියලා![]()

මහින්ද ගේ කුඩා පුතා බාල දක්ෂ පෝතකයෙකි. සෑම දිනෙකම කිසියම් යහපත් ක්රියාවක් ඉටු කිරීමට බාල දක්ෂයකු ලෙස ඔහුට උපදෙස් ලැබී තිබුණි.
“අදට කරන්ඩ ඕනෙ යහපත් වැඩේ මං කරලා ඉවරයි. කාර්යාලයට යාම සඳහා උදේ තේ බොමින් සිටි පියා අසලට ගිය පොඩි එකා කීවේ ය.
“මේ තරං උදෙන්! ඇරත් කොහේවත් නොගොහින් ඔයා කරපු යහපත් වැඩේ මොකක්ද. මහින්ද පුදුමයෙන් විමසීය.
“අල්ලපු වත්තෙ මනෝ අංකල් උදේ හතේ කෝච්චිය අල්ලා ගන්ඩ ඔරලෝසුව දිහා බල බලා දුවගෙන ඇවිත් ගේට්ටුව අරිනවා. මං දැක්කා. කෝච්චියට තිබුණේ විනාඩි දහයයි. ඉතින් එයාට විනාඩි 10 කින් කෝච්චිය අල්ලා ගන්ඩ බැරි හින්දා මං අපේ ටොමිය ලිහලා මනෝ අංකල් පස්සෙ පැන්නුවා” පොඩි එකා කීවේ ය.