රස වින්දනය පිණිස
ලංකාවේ ඇතක ඉන්න අපිට රසවත් කෑම ජාති පිසින විදිය කියා දුන්න SRI BOY සහ Dath Kibula ට thanx කියන ගමන් ඉතාලියේ සිටින Da Rocker හිට්ලර් ගේ රාජදනියට පැමිණ, පිළියෙළ කර enjoy karana ලද ත්රිකෝනා කාර එළවලු රොටි බලා රස වින්දනය පිණිස ඔබ වෙත ආතල් එකෙන් ඉදිරිපත් කරමු..


api nam wine ekak ekka bukthi widinne



