රස වින්දනය පිණිස

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
රස වින්දනය පිණිස

ලංකාවේ ඇතක ඉන්න අපිට රසවත් කෑම ජාති පිසින විදිය කියා දුන්න SRI BOY සහ Dath Kibula ට thanx කියන ගමන් ඉතාලියේ සිටින Da Rocker හිට්ලර් ගේ රාජදනියට පැමිණ, පිළියෙළ කර enjoy karana ලද ත්‍රිකෝනා කාර එළවලු රොටි බලා රස වින්දනය පිණිස ඔබ වෙත ආතල් එකෙන් ඉදිරිපත් කරමු..:P
1911613_1399359190332741_581134011_n.jpg


1970372_1399359206999406_896483431_n.jpg


1238991_1399359263666067_1546437471_n.jpg


988406_1399359223666071_20714272_n.jpg



1017732_1399359283666065_1934510256_n.jpg


 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    එල, මමනම් එළවලු රොටි කැමති හොඳ රස්නේ ප්ලේන්ටියක් එක්ක.:)
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගොඩක් කඩවල එලවලු රොටි චාටර් වුනාට රසට හදන කඩවල් තියනවා. :yes:

    රස්නෙන් එලවලු රොටියක් ඉඟුරු දාපු ප්ලේන්ටියක් එක්ක හවසට ඉතින් සුපුරි තමයි! :yes: