රස වෙදකම

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    මචං මේ වෙදමහත්තය ඉන්න තැන හරියටම කියන්න පුළුවන්ද...
    මගෙ අම්මටත් කැන්සර් එකක් තියෙනව කියල ඩොක්ටර්ල කියනව

    [email protected]

    මචන්.... දන්නනිසා කියන්නේ... ඔතනට යන්න එපා..

    ඉස්පිරිතාලෙන් හොදකරන්න බෑ කියපු අපේ මාමා කෙනෙක් ඔතනට ගියා.. අක්මාවේ කැන්සර් එකක් එයාට තිබුනේ.. හොඳ කරන්නම් කියලා බාරගත්තා. අන්තිමට ඒ මනුස්සයට කෑම ටිකක්වත් කන්න දුන්නේ නෑ. බෙහෙත් වලට බර ගානක් ගියා. මොකද රත්තරන්නේ මචන්. අන්තිමට ඉස්පිරිතාලෙන් මාසයක් ජීවත් වෙනවා කියපු මනුස්සයා සතියෙන් මලා. අපේ අම්මටත් පපුවේ ගෙඩියක් තිබුනා. ඉස්පිරිතාලෙන් කිව්වා කැන්සර් එකක ලක්ෂණ තියෙනවා, ලොකු ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඔපරේෂන් එකෙන් ජිවිතේ පවා නැති වෙන්න පුළුවන් කියලා. මමත් අම්මව එක්කගෙන ඔතනට ගියා.
    සෙනග ගොඩක් ඉන්නවා. ඩොක්ට හම්බවෙලා කාරනාව කිව්වම පරීක්ෂණයක් කරන්න කිව්වා. හබැයි කරන්න ඕනේ ඩොක්ටගේ ලැබ් එකෙන් විතරයි. රිපෝර්ට් බලලා අම්මට කැන්සර් එකක් තියෙනවා කිව්වා. ඩොක්ට හම්බවෙන්න කලින් නොම්බරදෙන ගෑනු දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නගේ හැටි එතනට ගියාම බලාගන්න පුළුවන්. බෙහෙත් දෙන තැන හැම තැනම CCTV හයිකරලා තියෙන්නේ. ඩොකා එකෙන් බලාගෙන ඉන්නේ. බෙහෙත් ගන්න ගියාම මිනිහගේ පම්පෝරිය තමයි අහන්න වෙන්නේ. කොටින්ම ලෙඩ්ඩුන්ව බ්ලැක්මෙල් කරනවා. "ඔයගොල්ලෝ කියන හැමදෙයක්ම මෙතන රෙකෝඩ් වෙනවා,මට අපහාස කොලොත් මම ඔයගොල්ලන්ට විරුද්දව නඩු දානවා". ඔය කතාව මට අහගන්න උනේ අම්ම ඔය ඩොක්ටගේ බෙහෙත් බීලා බඩේ අමාරුවක් හැදිලා ඒ බඩේ අමාරුව හැදුනේ මේ බෙහෙත් නිසාද කියල ඇහුවම. කොහොම හරි මාස තුනක් බෙහෙත් කළා. දවස් 4න් 4රට බෙහෙත් ගත්ත එක සැරයකට rs 2000ක්. අම්මට අඩුවක් උනේ නෑ. අම්මගේ සීනි මට්ටම හොදටම වැඩිවෙලා ඇස් පෙන්නේ නැතුව ගියා. පස්සේ හරිම අමාරුවෙන් මහා ඉස්පිරිතාලේ ඩොක්ට කෙනෙක් හමුවෙලා මේ සිද්දිය කිව්වම මට හොදටම බැන්නා. එයා පරීක්ෂණයක් කරලා කිව්වා (ඩයි එකක් අගට දාලා ස්කැන් එකක් කලා පපුවේ) අම්මට කැන්සර් එකක් නෑ සාමාන්‍ය විදිහට ඉන්න කියලා. දැන් මගේ අම්මා හොදට ඉන්නවා. ඔය ඩොක්ටගෙන් බෙහෙත් දිගටම ගත්තනම් අද මගේ අම්ම ජීවතුන් අතර නැ.

    මම කියන්නේ නෑ ඔතනින් බෙහෙත් ගන්න එපා කියල. ඔතනට ගිහින්ම බලන්න තත්වේ කොහොමද කියලා. ඔය තැන තියෙන්නේ මොරටුව පාරේ ගොළුමඩම හන්දියේ water board එක ඉස්සරහා..
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    මාත් ලෙඩකට බෙහෙත් ගන්නවා, අනේ මන්දා හොඳ වෙනවා, වැඩි වෙනවා..

    පොඩ්ඩක් බලපුවාම මම කන කෑමේ තමයි සීන් එක තිබ්බේ.. ඒක පාලනය කරාම ලෙඩෙත් ලාවට හොඳ උනා.. හරියටම මේ රස බෙහෙත් වැඩද කරනවද කියල හොයා ගන්න බැරුව ඉන්නේ...

    බෙහෙත් නන් දරා ගන්න බැරි ගනන් බන්.. සති දෙකට 3000- 4000
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මචන්.... දන්නනිසා කියන්නේ... ඔතනට යන්න එපා..

    ඉස්පිරිතාලෙන් හොදකරන්න බෑ කියපු අපේ මාමා කෙනෙක් ඔතනට ගියා.. අක්මාවේ කැන්සර් එකක් එයාට තිබුනේ.. හොඳ කරන්නම් කියලා බාරගත්තා. අන්තිමට ඒ මනුස්සයට කෑම ටිකක්වත් කන්න දුන්නේ නෑ. බෙහෙත් වලට බර ගානක් ගියා. මොකද රත්තරන්නේ මචන්. අන්තිමට ඉස්පිරිතාලෙන් මාසයක් ජීවත් වෙනවා කියපු මනුස්සයා සතියෙන් මලා. අපේ අම්මටත් පපුවේ ගෙඩියක් තිබුනා. ඉස්පිරිතාලෙන් කිව්වා කැන්සර් එකක ලක්ෂණ තියෙනවා, ලොකු ඔපරේෂන් එකක් කරන්න ඕනේ, ඔපරේෂන් එකෙන් ජිවිතේ පවා නැති වෙන්න පුළුවන් කියලා. මමත් අම්මව එක්කගෙන ඔතනට ගියා.
    සෙනග ගොඩක් ඉන්නවා. ඩොක්ට හම්බවෙලා කාරනාව කිව්වම පරීක්ෂණයක් කරන්න කිව්වා. හබැයි කරන්න ඕනේ ඩොක්ටගේ ලැබ් එකෙන් විතරයි. රිපෝර්ට් බලලා අම්මට කැන්සර් එකක් තියෙනවා කිව්වා. ඩොක්ට හම්බවෙන්න කලින් නොම්බරදෙන ගෑනු දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නගේ හැටි එතනට ගියාම බලාගන්න පුළුවන්. බෙහෙත් දෙන තැන හැම තැනම CCTV හයිකරලා තියෙන්නේ. ඩොකා එකෙන් බලාගෙන ඉන්නේ. බෙහෙත් ගන්න ගියාම මිනිහගේ පම්පෝරිය තමයි අහන්න වෙන්නේ. කොටින්ම ලෙඩ්ඩුන්ව බ්ලැක්මෙල් කරනවා. "ඔයගොල්ලෝ කියන හැමදෙයක්ම මෙතන රෙකෝඩ් වෙනවා,මට අපහාස කොලොත් මම ඔයගොල්ලන්ට විරුද්දව නඩු දානවා". ඔය කතාව මට අහගන්න උනේ අම්ම ඔය ඩොක්ටගේ බෙහෙත් බීලා බඩේ අමාරුවක් හැදිලා ඒ බඩේ අමාරුව හැදුනේ මේ බෙහෙත් නිසාද කියල ඇහුවම. කොහොම හරි මාස තුනක් බෙහෙත් කළා. දවස් 4න් 4රට බෙහෙත් ගත්ත එක සැරයකට rs 2000ක්. අම්මට අඩුවක් උනේ නෑ. අම්මගේ සීනි මට්ටම හොදටම වැඩිවෙලා ඇස් පෙන්නේ නැතුව ගියා. පස්සේ හරිම අමාරුවෙන් මහා ඉස්පිරිතාලේ ඩොක්ට කෙනෙක් හමුවෙලා මේ සිද්දිය කිව්වම මට හොදටම බැන්නා. එයා පරීක්ෂණයක් කරලා කිව්වා (ඩයි එකක් අගට දාලා ස්කැන් එකක් කලා පපුවේ) අම්මට කැන්සර් එකක් නෑ සාමාන්‍ය විදිහට ඉන්න කියලා. දැන් මගේ අම්මා හොදට ඉන්නවා. ඔය ඩොක්ටගෙන් බෙහෙත් දිගටම ගත්තනම් අද මගේ අම්ම ජීවතුන් අතර නැ.

    මම කියන්නේ නෑ ඔතනින් බෙහෙත් ගන්න එපා කියල. ඔතනට ගිහින්ම බලන්න තත්වේ කොහොමද කියලා. ඔය තැන තියෙන්නේ මොරටුව පාරේ ගොළුමඩම හන්දියේ water board එක ඉස්සරහා..

    මේ ගැන යන අය හිතන්න ඕනේ.අනිත් එක ඊයම් කියන්නේ බැර ලෝහයක්නේ බං. ඇගට ගියාම නැති ලෙඩ හැදුනොත් :baffled:
     
    hakalanmulla

    Active member
  • May 3, 2011
    155
    24
    28
    dikwella
    මමත් ගියා

    මමත් ගියා අපේ අම්මා පෙන්නන්න අම්මට ලියුකේමියාව AML Stage 2:(:(
    මේ මහත්තයා එක්ක පැයක් විතර කතාකරා. වැඩිපුරම කරේ මහරගම පිළිකා ආයතනයේ දොස්තර මහත්ත්රුන්ට බැනපු එක:no::no:. දොස්තර මහත්තරු අම්මාගේ ජීවිතය ගොඩ ගන්න වෙච්ච මහන්සිය මම ඇස් දෙකෙන් දැක්ක නිසා මට මේ මහත්තයා අල්ලූවෙ නැ:(.
     
    rryap

    Member
    Oct 13, 2012
    26
    8
    3
    Are we still medieval

    do not get deceived -
    Well into the 1800s, physicians continued to believe that
    miasmas, gases that arose from sewers, swamps, garbage
    pits, or open graves (and were thought to be poisonous), caused
    illness. Because physicians did not yet understand the cause of
    illness, guesswork was heavily involved when treatments were
    devised. Doctors frequently used leeches to bleed patients, and
    laxatives, opium, peppermint, and brandy were often considered
    cures. While some herbal medications have come back into favor
    today, many of the medicines used early on—mercury among
    them—are now known to be poisonous or cause serious, if not
    fatal, damage.

    [Kate_Kelly]_Medicine_Becomes_a_Science_1840-1999
    Reply With Quote Multi-Quote This Message Quick reply to this message
    (#17)
    Old
     
    jojo12

    Junior member
  • Sep 27, 2015
    111
    3
    18
    GUys, My father is in Second stage of Cancer. I consulted Dr. Dehan Gunasekara. Now im following that.

    Any other recommendation?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,800
    30,906
    113
    මේ රසවෙදකම කියන එක ඇත්තටම සාර්ථකයිද බං ඒකෙන් බෙහෙත් අරං හොද උන උං ඉන්නවද??