ඕක තමයි ප්‍රස්නේ, සංකල්ප වලින් සංකල්ප තේරුම් අරන් අවබෝධ වුනා කියලා හිතන් ඉන්නවා, අන්තිමට සංකල්ප ටිකක් ඉතුරු වෙලා, ප්‍රංච උපාදානස්කන්දයම අනිත්යයි හැබැයි අර සන්කල්ප ටික නිත්යයි
ඊටත් වැඩිය cognitive dissonance එකයි හීනමානෙයි අහස උසට, ඉතින් අලුත් දෙයක් සම්මුතිය තුලින් ග්‍රහනය කරන් ඒ තුලින් නැවත ආර්ය පර්යසේනයේ යෙදෙන්නෙත් නැහැ, අර කලින් ග්‍රහනය කර ගත්ත එකම සංකල්ප ටිකේ පල් වෙවී ඉන්නවා, අඩුම තරමේ ඒ පල් වෙවී ඉන්න සංකල්ප ටික වත් ආර්ය පර්යේසනයේ යෙදිලා බලන්නැහැ, ඉතින් මේක just a cult එකක් තත්වෙට වැටිල තියෙන්නේ දැන්, එක එක උන්ගේ fav සාදුලා වටේ ගොඩගැහිලා ඒ සාදු කියන කතා අහන් ඉන්නවා, හැබැයි ඒ සාදු මාර්ගඵල ලබලත් නැහැ, හැබැයි බන කියනවා නිවන් යන්න