රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි? අනුරාද සහ යමක සූත්‍රය ඇසුරෙන් පැහදිලි කරන්ඩ පුලුවන්ද??
    @greenthunder @ek_rosh @ex-muslim Ahmed @Fiona Dabare

    “ඇවැත් යමකයෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? ‘රූපය නිත්‍ය හෝ වේද, අනිත්‍ය හෝ වේද?” - “ඇවැත්නි, අනිත්‍යය” “යමක් අනිත්‍යවේද, එය දුකද සැපද?”-“ඇවැත්නි, දුකැයි” (කී.)

    “යමක් අනිත්‍ය වේද, දුක්වේද, පෙරලෙන ස්වභාව ඇත්තේ වේද, ‘රූපය මාගේය, ඒ මම වෙමි. ඒ මාගේ ආත්මය’යි ඒ රූපය දෘෂ්ටි වශයෙන් දැකීමට සුදුසුද?” - “ඇවැත්නි, එය සුදුසු නොවේමය.”

    “ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? රූපය “සත්වයා” යයි දක්නෙහිද’ - “ඇවැත්නි, එය නොවේමය.”

    “වේදනාව සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි, එය නොවේමය.”
    “අතීතවූ හෝ අනාගතවූ හෝ වර්තමානවූ හෝ අධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ මහත්වූ හෝ සියුම්වූ හෝ ලාමකවූ හෝ උතුම්වූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ යම්කිසි සංඥාවක් වේද, “ඒ සියලු සංඥාව මාගේ නොවේ, මම නොවෙමි, ඒ මාගේ ආත්මය නොවේ” යයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දතයුතුය.

    “ඇවැත් යමකයෙනි, රූපය, වේදනාවය, සංඥාවය, සංස්කාරය, විඤ්ඤාණය යන පස සත්ත්වයායයි දක්නෙහිද?” - “ඇවැත්නි. එය නොවේමය.”

    “ඇවැත් යමකයෙනි, ඒ කුමැයි හඟින්නෙහිද? ඒ මේ රූප නැත්තේ, වේදනාව නැත්තේ, සංඥාව නැත්තේ, සංස්කාර නැත්තේ විඤ්ඤාණය නැත්තේ සත්ත්වයායයි දක්නෙහිද?” -“ඇවැත්නි, එය නොවේමය.”

    “ඇවැත් යමකයෙනි, මෙහිදී තොපට මේ ආත්මයෙහිද සත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, සත්ත්වයෙකු නොලැබෙන කල්හි ‘ක්ෂීණාශ්‍රවතෙම ශරීරයාගේ භෙදයෙන් සිඳෙන්නේය, වැනසෙන්නේය, මරණින් මතු නොවන්නේයයි ඒ ප්‍රකාරයෙන් බුදුන් විසින් දෙසූ ධර්මය දනිමි’ යන තොපගේ ප්‍රකාශය සුදුසුද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ප්‍රස්නේ/ ප්‍රකාසය හරිද කියලා බුදුසාදුත් අහලා නේ අහපු කෙනාගෙන් ඒ කියන්නේ 😏

    ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ගේ මේ ධර්ම දේශනාවද අසා මාගේ සිත (උපාදන වශයෙන්) නොගෙන ආශ්‍රවයන් කෙරෙන් මිදුණේයි.

    ඔය දේශනව කරන්නෙ සාරිපුත්ත වහන්සෙ. බුදු හාමුදුරුවොත්, ප්‍රශ්නය වැරදි තැන් කීප වතාවක පෙන්නවල තියෙනව ප්‍රජ්නාවෙන් ගන්න පුලුවන් අයට..ඇස්දෙක හොද වෙන මට්ටමට ආපු අන්දයන්ට ඇහැ ඇරගන්න බැරුව හිටිය බුද්ද කාලේ ශ්‍රවකයන්ට.. වචනෙන් දෙකෙන් කිව්ව ඉවරයි. ප්‍රජ්නාව වැඩුන නැති පෘතක්ජනයින්ට (අද කාලේ ) ප්‍රශ්නෙ වැරදි කිව්වට ඒකෙන් ලැබෙන අවබෝදයක් නැ...
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo

    ඔය "ප්‍රජ්නාව" අඩු වැඩි වෙන්නේ කොහොමද? ලෞකිකව
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය "ප්‍රජ්නාව" අඩු වැඩි වෙන්නේ කොහොමද? ලෞකිකව
    සන්නාව, ප්‍රජ්නාව!
    අනේ මගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩිකරන්නේ නැතුව බැරිද ඔබතුමාට මේවා හරියට ටයිප් කරන්න. 🙏 :baffled:
    https://www.eslims.gov.lk/eLand/lib/keyboard/t1.html
     
    • Haha
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සන්නාව, ප්‍රජ්නාව!
    අනේ මගේ බ්ලඩ් ප්‍රෙෂර් වැඩිකරන්නේ නැතුව බැරිද ඔබතුමාට මේවා හරියට ටයිප් කරන්න. 🙏 :baffled:
    https://www.eslims.gov.lk/eLand/lib/keyboard/t1.html

    අකුරු අනිත්යයි, වචන අනිත්යයි, වචන වල තේරුනුත් අනිත්යයි, බාහිර ලෝකයම අනිත්යයි

    පෙනීම ඇති වුනා, අයෝනිසෝ මනසිකාරයෙන් හිටියේ, පෙනීම නිත්ය වුනා, බ්ලඩ් පෙසරුත් වැඩි වුනා..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    අකුරු අනිත්යයි, වචන අනිත්යයි, වචන වල තේරුනුත් අනිත්යයි, බාහිර ලෝකයම අනිත්යයි

    පෙනීම ඇති වුනා, අයෝනිසෝ මනසිකාරයෙන් හිටියේ, පෙනීම නිත්ය වුනා, බ්ලඩ් පෙසරුත් වැඩි වුනා..

    අකුරු, වචන, සම්මුති වලට ත්‍රිලක්ශනයක් කොයින්ද?. ත්‍රිලක්ශනය පෙන්වන්නෙ පරමාර්ත දර්ම වල.
     
    • Like
    Reactions: ewijesekara

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අකුරු, වචන, සම්මුති වලට ත්‍රිලක්ශනයක් කොයින්ද?. ත්‍රිලක්ශනය පෙන්වන්නෙ පරමාර්ත දර්ම වල.

    සම්මුති වල ත්‍රිලක්සනය නැහැ තමයි.. ඒත් සම්මුතිය තුල ඉන්න පෘටක්ජනයා සම්මුතියේ ඉදන්මනේ පරමාර්ථය දකින්න ඕනේ

    පරමාර්ථයයි සම්මුතියයි කියලා දෙකක් තියෙන්නේ අවිද්යාව නිසා, ඉතින් ඔය පෙනීම, අසිහියෙන් දකිනකන් සම්මුතියෙ තමයි හැමදාම
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    සම්මුති වල ත්‍රිලක්සනය නැහැ තමයි.. ඒත් සම්මුතිය තුල ඉන්න පෘටක්ජනයා සම්මුතියේ ඉදන්මනේ පරමාර්ථය දකින්න ඕනේ

    සම්මුතියෙ ඉදන් පරමාර්ත දැකිල්ලක් නැ..සම්මුතියෙන් ඉක්මෙලා තමයි, සම්මුතිය සම්මුතියක් ලෙසත්, පරමාර්තය පරමාර්තය ලෙසත් දකිය්න්නෙ..

    පරමාර්ථයයි සම්මුතියයි කියලා දෙකක් තියෙන්නේ අවිද්යාව නිසා, ඉතින් ඔය පෙනීම, අසිහියෙන් දකිනකන් සම්මුතියෙ තමයි හැමදාම

    නැහැ..පරමාර්තය කියන්නෙම, අවිජ්ජා මනසින් තොරයි කියන එක...පරමාර්තය අවිජ්ජා මනසේ මැනිෆැස්ටීශන් එකක් නම්, ප්‍රජ්නාවෙන් දකින්නෙ මොකක්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    @ek_rosh ඔය පරමාර්ථ ධර්ම ගැන අපි කලිනුත් කතා කරද්දි ඔයා කිව්වා මතකයි.. මේවා properties නැති, define කරන්න බැරි, ගන්න දෙයක් නැති, ශූන්ය දෙයක් කියලා.. ඕක ලෞකික definition එකකට හොද වුනාට ඔයාට "properties නැති, undefinable, ශුන්ය" ධර්මතාවයක් හමු වෙලා මෙතෙන්දි.. ඕක ගැන දවස් ගානක් කතා කරේ අපි

    පරමාර්ථ ධර්මයි, ත්‍රිලක්සනයයි බුදුන් නිවන දකික් අනුගමය කල යුතු මාර්ගය හදන්න ඕනේ නිසා හදපු කන්සෙප්ට්ස්ම තමයි..

    ඔයා ඊට පස්සේ ඇහුවේ බුදුන් කොහොමද ආනන්දව හදුනගන්නේ කියලා.. මන් කිව්වේ ආනන්ද හදුනගත්ත බුදුනුයි, ආන්නදයි, කොහෙද ඉන්නේ කියලා.. පෘටක්ජනයා බලන්න ඕනේ මේ හැම දේම විදර්සනා කමටහනක් කර ගන්න නැතුව "මේක මෙහෙමයි අරක මෙහෙමයි" කියලා ඉදලම හරියන්නැහැ 😏

    සම්මුතියෙ ඉදන් පරමාර්ත දැකිල්ලක් නැ..සම්මුතියෙන් ඉක්මෙලා තමයි, සම්මුතිය සම්මුතියක් ලෙසත්, පරමාර්තය පරමාර්තය ලෙසත් දකිය්න්නෙ..

    වචන ගැන හිතන්න එපා

    නැහැ..පරමාර්තය කියන්නෙම, අවිජ්ජා මනසින් තොරයි කියන එක...පරමාර්තය අවිජ්ජා මනසේ මැනිෆැස්ටීශන් එකක් නම්, ප්‍රජ්නාවෙන් දකින්නෙ මොකක්ද?

    ඔයාගේ "අවිජ්ජා මනසයි, අවිජ්ජා මනසේ මැනිෆෙස්ට්සනුයි, ප්‍රජ්නාවයි, සම්මුතියයි, පරමාර්ථයයි" කොහෙද තියෙන්නේ කියලා බලන්න විදර්සනා කරලා.. අර එදා කිව්වා වගේ මේක අහන්නේ මන් ප්‍රස්නේ ක්ලෝස් කරන්න නෙමෙයි, ඒත් පෘටක්ජන බාවයෙන් ක්ලෝස් වෙන්න පුලුවන් මේක හරියට සිහියෙන් අල්ලගත්තොත්
     
    Last edited:

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    937
    715
    93
    අකුරු, වචන, සම්මුති වලට ත්‍රිලක්ශනයක් කොයින්ද?. ත්‍රිලක්ශනය පෙන්වන්නෙ පරමාර්ත දර්ම වල.
    @ek_rosh ඒ කියන්නෙ පංචස්කන්ධයද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    @ek_rosh ඔය පරමාර්ථ ධර්ම ගැන අපි කලිනුත් කතා කරද්දි ඔයා කිව්වා මතකයි.. මේවා properties නැති, define කරන්න බැරි, ගන්න දෙයක් නැති, ශූන්ය දෙයක් කියලා.. ඕක ලෞකික definition එකකට හොද වුනාට ඔයාට "properties නැති, undefinable, ශුන්ය" ධර්මතාවයක් හමු වෙලා මෙතෙන්දි.. ඕක ගැන දවස් ගානක් කතා කරේ අපි

    පරමාර්ථ ධර්මයි, ත්‍රිලක්සනයයි බුදුන් නිවන දකික් අනුගමය කල යුතු මාර්ගය හදන්න ඕනේ නිසා හදපු කන්සෙප්ට්ස්ම තමයි..

    ඔයා ඊට පස්සේ ඇහුවේ බුදුන් කොහොමද ආනන්දව හදුනගන්නේ කියලා.. මන් කිව්වේ ආනන්ද හදුනගත්ත බුදුනුයි, ආන්නදයි, කොහෙද ඉන්නේ කියලා.. පෘටක්ජනයා බලන්න ඕනේ මේ හැම දේම විදර්සනා කමටහනක් කර ගන්න නැතුව "මේක මෙහෙමයි අරක මෙහෙමයි" කියලා ඉදලම හරියන්නැහැ 😏

    වචන ගැන හිතන්න එපා

    අවිජ්ජා මනසයි, අවිජ්ජා මනසේ මැනිෆෙස්ට්සනුයි, ප්‍රජ්නාවයි කොහෙද තියෙන්නේ කියලා බලන්න විදර්සනා කරලා.. අර එදා කිව්වා වගේ මේක අහන්නේ මන් ප්‍රස්නේ ක්ලෝස් කරන්න නෙමෙයි, ඒත් පෘටක්ජන බාවයෙන් ක්ලෝස් වෙන්න පුලුවන් මේක හරියට සිහියෙන් අල්ලගත්තොත්

    එතකොට, දැනීම, වේදනාවත් (සෙන්සේශන් ) එකත් ක්න්සෙප්ට් ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    එතකොට, දැනීම, වේදනාවත් (සෙන්සේශන් ) එකත් ක්න්සෙප්ට් ද?

    මන් මේ කතා කරන්නේ ඔයාට සහ ඔයා පෘටක්ජන විදිහට සලකලා..

    දැනීම කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ මොකක්ද? කන්සෙප්ට් කියන්නේ මොනාද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    @ek_rosh ඒ කියන්නෙ පංචස්කන්ධයද?

    සියලුම සන්ස්කාර දර්ම: රුප, චිත්ත, චයිතසික.. ස්කන්ද 5ත් ඇතුලත්ව..

    මන් මේ කතා කරන්නේ ඔයාට සහ ඔයා පෘටක්ජන විදිහට සලකලා..

    දැනීම කියන්නේ මොකක්ද? වේදනාව කියන්නේ මොකක්ද? කන්සෙප්ට් කියන්නේ මොනාද?

    ඔබතුමාට දැනෙන සෙන්සේශන්ස්, ඇසීම, පෙනීම්, දැනීම වගේ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සියලුම සන්ස්කාර දර්ම: රුප, චිත්ත, චයිතසික.. ස්කන්ද 5ත් ඇතුලත්ව..

    ඔබතුමාට දැනෙන සෙන්සේශන්ස්, ඇසීම, පෙනීම්, දැනීම වගේ

    Fiona Dabare ට දැනෙන, "සෙන්සේසන්" "ඇසීම" "පෙනීම" "දැනීම" කියන්නේ මොකක්ද? ඒවා මොන වගේද? කොහෙද තියෙන්නේ?

    Fiona Dabare කොහෙද ඉන්නේ ?
    එයාට ඇහෙන්නේ පේන්නේ දැනෙන්නේ කොහොමද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    Fiona Dabare ට දැනෙන, "සෙන්සේසන්" "ඇසීම" "පෙනීම" "දැනීම" කියන්නේ මොකක්ද? ඒවා මොන වගේද? කොහෙද තියෙන්නේ?

    Fiona Dabare කොහෙද ඉන්නේ ?
    එයාට ඇහෙන්නේ පේන්නේ දැනෙන්නේ කොහොමද?

    ඔබතුමා මෙතන තමයි වරද්ද ගන්නෙ..හැමදාම...මට භාහිරින් ෆියෝනා කතාව පැත්තක තියෙල..ඔබතුමාගේ පැත්තෙන්, ඔබතුමාට ඔබතුම ඉන්නව කියල දැනෙනව ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ඔබතුමා මෙතන තමයි වරද්ද ගන්නෙ..හැමදාම...මට භාහිරින් ෆියෝනා කතාව පැත්තක තියෙල..ඔබතුමාගේ පැත්තෙන්, ඔබතුමාට ඔබතුම ඉන්නව කියල දැනෙනව ද?

    Fiona Dabare ඉන්නේ ඔයාට, Fiona Dabare ඉන්නව කියලා හෝ නැහැ කියලා දැනෙන්නේ‍ත් ඔයාට

    මේ ලියන මගේ පැත්තයි, ඔයාගේ පැත්තයි, අනිත් පැති ඔක්කොමයි ඔයාගාව තියෙන්නේ

    දැන් ආයේ උඩ ප්‍රස්න දෙක කියවලා බලන්න