දන්නෙ නැති මම කවුද මේ?![]()
එයා ගෙදර වැඩ කරන්න ඉන්න අවු 35 මිල්ෆ් කෙනෙක්, බ්ලොන්ඩ් හෙයාර්
දන්නෙ නැති මම කවුද මේ?![]()
එයා ගෙදර වැඩ කරන්න ඉන්න අවු 35 මිල්ෆ් කෙනෙක්, බ්ලොන්ඩ් හෙයාර්

මම පියොනගෙන් අහන ප්‍රශ්නවලට, 35 මිල්ෆ් එකෙක් කොහෙන්ද සෙට් උනෙ?![]()
එයාව වැඩට අරන් තියෙන්නේ රෝස් අන්කල්, පියෝනා ආගන්තුකයෙක්, පියෝන වතුර බොන්න කිචන් එකට යද්දි තමයි 35 මිල්ෆ් දැකලා තියෙන්නේ

දැන් මේකනෙ වැඩේ, මගේ එක පැත්තක ඉන්න බුදු හමුදුරුවො පෙන්නව, සත්‍ය වු පරමාර්ත් දර්ම...අනෙක් පැත්තෙ ඉන්න පියොනා කියනව පරමාර්තයත් ක්න්සෙප්ට් එකක් විතරයි කියල...ඉතින් ඒ පියොනගෙන් දිහින් දිගටම ප්‍රශ්න කරනකොට, උත්තර දී ගන්න බැරුව තව, 35 ක් මිල්ෆ් කෙනෙකුත් ඇදගෙන හත් පොලේ ගා ගන්නව..
*මම මේ බනින්නෙ මගේ එක පැත්තක ඉන්න පියොනට, ඒක නිසා වෙන කරුවුඅත් ඉන්නවනම් (එහෙම ඉන්න විදිහක් නැ නෙ? ) හිත රිදවගන්න එපා..![]()
මන් (35 මිල්ෆ්) කලිනුත් කිව්වේ පියෝනා එක එක ඒවා කියනවා, රෝස් අන්කල් ඒ එක එක ඒවා අහනවා
"මේ මුලු සීන් එකම මෙලටොනින් හයි ඩෝස් එකක් බීලා, ස්මැස් පොටැටෝ විත් ලැම්බ් ස්ටේක් කාලා නිදන් ඉන්න රෝස්ගේ හීනයක් වෙන්නත් පුලුවන්" - පියෝනා
@ek_rosh

මේක කියන්නෙත්, මගේ එක පැත්තකින් ඉන්න, ඔලුව කුරවලු කර ගත්ත පියොනා![]()
හිනෙන් එක එක ඒවා පෙන්න පුලුවන්, මෙලටොනින් හයි ඩෝස් එකක් ගහලා නිසා විවිඩ්ලි පේනවා පේන එක - පිස්සු පියෝනා
මන් (35 මිල්ෆ්) යනවා අර අන්තපුර 1000 ප්‍රොජෙක්ට් එක බලන්න, ආයේ හෙට උදේ එන්නම්![]()

සෝවාන් උනා කියන එකත් ඒවගේ කේස් එකක් වෙන්න ඕනෙ...නැතිනම් ඉතින්...එක්කො ඕනෙ නැ.![]()
ඕන දෙයක් වෙන්න පුලුවන් හීනයක් ඇතුලේ, සෝවාන් වෙන්නත් පුලුවන් හීනෙන්, සෝවාන් වුනා කියලා කියන උන් ඉන්නත් පුලුවන්- පියෝනා
ඔව් ඔව් ඔය රහත් උන සෙට් එකකුත් ඉන්නෙ...
@Fiona Dabare පුතා බිත්තියට හේත්තු වෙච්ච හැටිය "මොකුත් නෑ concept" එක ගේනව...
කො කොහෙද ඉන්නේ? පියොනටත් පෙන්නන්න
(පස්සේ පස්සේ, පියෝනා ගියා)
@ek_rosh හිනෙන් රහතුන් පේන කෙනෙක් කියනවා, මේනම් fake අය.. හීනෙන්නද කොහෙද රහත් වෙලා තියෙන්නේ.. මේ හිනෙන් රහත් වුන අය ඉන්නේ හීනේ දකින එකාගේ හීනේ ඇතුලේ, හීනෙන් රහත් වුන අයටද පිස්සු, හීනේ දකින කෙනාටද පිස්සු? - පියෝනා

"හීනෙ ඇත්ත නම්, දකින කෙනාට පිස්සු.... ඔබතුමා කියන විදිහට සියල්ලම සන්කල්පයක් වන කල, ඔතන හීනයත් සන්කල්පයක් උනොත්, දකින්න හීනයක් තිබ්බද? පිස්සු ඩබල් නෙ?" - අන්කල් රෝස්
ඒක මන් ( 35 මිල්ප්) දන්නේ කොහොමද?
ඕන්නම් තේකක් හදලා දෙන්නම් මන්

නැනැ,ඔබතුමීගෙන් නෙවේ ඇහුවෙ.. අර මගේ ලෝකෙ ඉන්න පියොනා කියන තමන් කියන දේ තමන් කියන දේ එක්කම කන්ෆ්ලික්ට් වෙන පිස්සු මැන්ටලේ ගෙන්...![]()
"පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ?" - පියෝනා

පරමාර්තය (සෙන්සේශන්) පිස්සුවෙ ප්‍රති පලයක් (කන්සෙප්ට් එකක් ) නෙවි කියල කට කැඩෙනකල් කියද්දි...පරමාර්තයත් (කන්සෙප්ට් එකක් කියල ) පිස්සුවෙ ප්‍රතිපලයක් කියල කිව්වෙ, පිස්සු පියොනම නෙ...
දැන් කියනව එහෙම නෙවේ ලු... දැන්ද තෙරුනෙ?
අනේ ඉතිම්, පිස්සු පියොනගෙ, පිස්සුව හොදටම තද වෙලද කොහෙද... දැන් මම ද චෙක් මේට්?![]()
පිස්සු පියොනගෙ, පිස්සුව හොදටම තද වෙලද කොහෙද...
පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ?![]()