රහතන් වහන්සේ දිට්ට දම්මව වත් හමු නොවන්නේ ඇයි?

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    එයා ගෙදර වැඩ කරන්න ඉන්න අවු 35 මිල්ෆ් කෙනෙක්, බ්ලොන්ඩ් හෙයාර්

    මම පියොනගෙන් අහන ප්‍රශ්නවලට, 35 මිල්ෆ් එකෙක් කොහෙන්ද සෙට් උනෙ? :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මම පියොනගෙන් අහන ප්‍රශ්නවලට, 35 මිල්ෆ් එකෙක් කොහෙන්ද සෙට් උනෙ? :lol:

    එයාව වැඩට අරන් තියෙන්නේ රෝස් අන්කල්, පියෝනා ආගන්තුකයෙක්, පියෝන වතුර බොන්න කිචන් එකට යද්දි තමයි 35 මිල්ෆ් දැකලා තියෙන්නේ
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    එයාව වැඩට අරන් තියෙන්නේ රෝස් අන්කල්, පියෝනා ආගන්තුකයෙක්, පියෝන වතුර බොන්න කිචන් එකට යද්දි තමයි 35 මිල්ෆ් දැකලා තියෙන්නේ

    දැන් මේකනෙ වැඩේ, මගේ එක පැත්තක ඉන්න බුදු හමුදුරුවො පෙන්නව, සත්ය වු පරමාර්ත් දර්ම...අනෙක් පැත්තෙ ඉන්න පියොනා කියනව පරමාර්තයත් ක්න්සෙප්ට් එකක් විතරයි කියල...ඉතින් ඒ පියොනගෙන් දිහින් දිගටම ප්‍රශ්න කරනකොට, උත්තර දී ගන්න බැරුව තව, 35 ක් මිල්ෆ් කෙනෙකුත් ඇදගෙන හත් පොලේ ගා ගන්නව..

    *මම මේ බනින්නෙ මගේ එක පැත්තක ඉන්න පියොනට, ඒක නිසා වෙන කරුවුඅත් ඉන්නවනම් (එහෙම ඉන්න විදිහක් නැ නෙ? ) හිත රිදවගන්න එපා.. :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    දැන් මේකනෙ වැඩේ, මගේ එක පැත්තක ඉන්න බුදු හමුදුරුවො පෙන්නව, සත්ය වු පරමාර්ත් දර්ම...අනෙක් පැත්තෙ ඉන්න පියොනා කියනව පරමාර්තයත් ක්න්සෙප්ට් එකක් විතරයි කියල...ඉතින් ඒ පියොනගෙන් දිහින් දිගටම ප්‍රශ්න කරනකොට, උත්තර දී ගන්න බැරුව තව, 35 ක් මිල්ෆ් කෙනෙකුත් ඇදගෙන හත් පොලේ ගා ගන්නව..

    *මම මේ බනින්නෙ මගේ එක පැත්තක ඉන්න පියොනට, ඒක නිසා වෙන කරුවුඅත් ඉන්නවනම් (එහෙම ඉන්න විදිහක් නැ නෙ? ) හිත රිදවගන්න එපා.. :lol:

    මන් (35 මිල්ෆ් 😋) කලිනුත් කිව්වේ පියෝනා එක එක ඒවා කියනවා, රෝස් අන්කල් ඒ එක එක ඒවා අහනවා

    "මේ මුලු සීන් එකම මෙලටොනින් හයි ඩෝස් එකක් බීලා, ස්මැස් පොටැටෝ විත් ලැම්බ් ස්ටේක් කාලා නිදන් ඉන්න රෝස්ගේ හීනයක් වෙන්නත් පුලුවන්" - පියෝනා

    @ek_rosh
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    මන් (35 මිල්ෆ් 😋) කලිනුත් කිව්වේ පියෝනා එක එක ඒවා කියනවා, රෝස් අන්කල් ඒ එක එක ඒවා අහනවා

    "මේ මුලු සීන් එකම මෙලටොනින් හයි ඩෝස් එකක් බීලා, ස්මැස් පොටැටෝ විත් ලැම්බ් ස්ටේක් කාලා නිදන් ඉන්න රෝස්ගේ හීනයක් වෙන්නත් පුලුවන්" - පියෝනා

    @ek_rosh

    මේක කියන්නෙත්, මගේ එක පැත්තකින් ඉන්න, ඔලුව කුරවලු කර ගත්ත පියොනා :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    මේක කියන්නෙත්, මගේ එක පැත්තකින් ඉන්න, ඔලුව කුරවලු කර ගත්ත පියොනා :lol:

    හිනෙන් එක එක ඒවා පෙන්න පුලුවන්, මෙලටොනින් හයි ඩෝස් එකක් ගහලා නිසා විවිඩ්ලි පේනවා පේන එක - පිස්සු පියෝනා 😋

    මන් (35 මිල්ෆ්) යනවා අර අන්තපුර 1000 ප්‍රොජෙක්ට් එක බලන්න, ආයේ හෙට උදේ එන්නම් 😝
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    හිනෙන් එක එක ඒවා පෙන්න පුලුවන්, මෙලටොනින් හයි ඩෝස් එකක් ගහලා නිසා විවිඩ්ලි පේනවා පේන එක - පිස්සු පියෝනා 😋

    මන් (35 මිල්ෆ්) යනවා අර අන්තපුර 1000 ප්‍රොජෙක්ට් එක බලන්න, ආයේ හෙට උදේ එන්නම් 😝

    සෝවාන් උනා කියන එකත් ඒවගේ කේස් එකක් වෙන්න ඕනෙ...නැතිනම් ඉතින්...එක්කො ඕනෙ නැ. :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    සෝවාන් උනා කියන එකත් ඒවගේ කේස් එකක් වෙන්න ඕනෙ...නැතිනම් ඉතින්...එක්කො ඕනෙ නැ. :lol:

    ඕන දෙයක් වෙන්න පුලුවන් හීනයක් ඇතුලේ, සෝවාන් වෙන්නත් පුලුවන් හීනෙන්, සෝවාන් වුනා කියලා කියන උන් ඉන්නත් පුලුවන්, ඒ සොවාන් වුනා කියලා කියපු අය කියන එක එක ඒවා අහන් ඉන්න අය ඉන්නත් පුලුවන්- පියෝනා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ඕන දෙයක් වෙන්න පුලුවන් හීනයක් ඇතුලේ, සෝවාන් වෙන්නත් පුලුවන් හීනෙන්, සෝවාන් වුනා කියලා කියන උන් ඉන්නත් පුලුවන්- පියෝනා

    ඔව් ඔව් ඔය රහත් උන සෙට් එකකුත් ඉන්නෙ...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක අල්ලලා දාන්න @ek_rosh මහත්තය, pointless. @Fiona Dabare පුතා බිත්තියට හේත්තු වෙච්ච හැටිය "මොකුත් නෑ concept" එක ගේනව... මෙහෙම උනහම useful conversation/argument එකක් ගෙනියන්න බැහැ. Fiona පුතා මේක දැනුමක් හැටියට කතා කරනව නම් ඉතින් "මොකුත් නෑ concept" එකෙන් එලියට ඇවිල්ල කතා කරන්න ඕනි, මොන අවබෝධය (ලෝකෝත්තර උනත්) වචන වලින්නෙ කතා කරන්න වෙන්නෙ. :-)
     
    • Haha
    Reactions: nuwan9999

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    @Fiona Dabare පුතා බිත්තියට හේත්තු වෙච්ච හැටිය "මොකුත් නෑ concept" එක ගේනව...

    නැ නැ බොරු කියන්න එපා මන් කුස්සියේ ඉදන් අහන් හිටියේ, පියෝනා එහෙම දෙයක් කිව්වේ නැ- 35 මිල්ප්

    "මුකුත් නැ" කියන කන්සෙප්ට් එකත් අර හීනෙන් සත්ය පරමාර්ථය හොයන රෝස් අන්කල්ගේ ගෙදර මේසේ උඩ කොනක තියේන්නේ" - පියෝනා

    ( මුකුල් නැ නෙමෙයි මල්හත අන්කල්, මේක දැක්කනම් ඔයාට "මුකුත්" ගැන කතා කරන්න බැරි වෙනවා, theory/ concepts නිවනේ නැ, සමුමිතිය තුල තියෙන්නේ, ඉතින් මෝඩ පෘථක්ජනයෝ සම්මුතිය තුලම පල් වෙවී ඉන්නවා.. ආර්ගිව්, සංවාද, ප්‍රස්න.. කවද්ද ඉවර වෙන්නේ? මේ මොහොත තුල අසිහියෙන් ඉදන් මේ මොහොත තුලම අවිද්යාව නිසා පවතින අනාගතයේදි, මේ මොහොත තුලම අවිද්යාව නිසා පවතින සත්ය පරමාර්තයක් දැකලා, මේ මොහොත තුලම අවිද්යාව නිසා පවතින නිවනක යන එක කොච්චර ඇබ්සර්ඩ් වැඩක්ද? ලයිට් එකක් තමයි නිවන් යන්න වෙන්නේ 😋)

    කො කොහෙද ඉන්නේ? පියොනටත් පෙන්නන්න 😏

    (පස්සේ පස්සේ, පියෝනා ගියා)

    @ek_rosh හිනෙන් රහතුන් පේන කෙනෙක් කියනවා, මේනම් fake අය.. හීනෙන්නද කොහෙද රහත් වෙලා තියෙන්නේ.. මේ හිනෙන් රහත් වුන අය ඉන්නේ හීනේ දකින එකාගේ හීනේ ඇතුලේ, හීනෙන් රහත් වුන අයටද පිස්සු, හීනේ දකින කෙනාටද පිස්සු? - පියෝනා

    ඒත් ඇයි ඊයේ රෑ 35 මිල්පුයි, පියෝනයි එකම වෙලාවේදි ගියේ? sus
     
    Last edited:
    • Like
    Reactions: MalSeven

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    @ek_rosh හිනෙන් රහතුන් පේන කෙනෙක් කියනවා, මේනම් fake අය.. හීනෙන්නද කොහෙද රහත් වෙලා තියෙන්නේ.. මේ හිනෙන් රහත් වුන අය ඉන්නේ හීනේ දකින එකාගේ හීනේ ඇතුලේ, හීනෙන් රහත් වුන අයටද පිස්සු, හීනේ දකින කෙනාටද පිස්සු? - පියෝනා

    හීනෙ ඇත්ත නම්, දකින කෙනාට පිස්සු.... ඔබතුමා කියන විදිහට සියල්ලම සන්කල්පයක් වන කල, ඔතන හීනයත් සන්කල්පයක් උනොත්, දකින්න හීනයක් තිබ්බද? පිස්සු ඩබල් නෙ? :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    "හීනෙ ඇත්ත නම්, දකින කෙනාට පිස්සු.... ඔබතුමා කියන විදිහට සියල්ලම සන්කල්පයක් වන කල, ඔතන හීනයත් සන්කල්පයක් උනොත්, දකින්න හීනයක් තිබ්බද? පිස්සු ඩබල් නෙ? :lol:" - අන්කල් රෝස්

    ඒක මන් ( 35 මිල්ප්) දන්නේ කොහොමද?
    ඕන්නම් තේකක් හදලා දෙන්නම් මන්
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    ඒක මන් ( 35 මිල්ප්) දන්නේ කොහොමද?
    ඕන්නම් තේකක් හදලා දෙන්නම් මන්

    නැනැ,ඔබතුමීගෙන් නෙවේ ඇහුවෙ.. අර මගේ ලෝකෙ ඉන්න පියොනා කියන තමන් කියන දේ තමන් කියන දේ එක්කම කන්ෆ්ලික්ට් වෙන පිස්සු මැන්ටලේ ගෙන්... :shocked:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    නැනැ,ඔබතුමීගෙන් නෙවේ ඇහුවෙ.. අර මගේ ලෝකෙ ඉන්න පියොනා කියන තමන් කියන දේ තමන් කියන දේ එක්කම කන්ෆ්ලික්ට් වෙන පිස්සු මැන්ටලේ ගෙන්... :shocked:

    "දකින්න හීනයක් කොහෙවත් පවතින් නැ, හීනේ කැරැක්ටර්ස් ඉන්ක්ලුඩින් මිල්ප්, පියෝනා පවතින්නෙත් නැ කියලා, පියෝනා කියන එක එක දේවල් පවතින්නෙත් නැහැ, පැවතීම තුලම නොපැවතීම දකින සිහින දකින්නා නින්දෙන් නැගිටිනවා, ඒත් සිහින දකින්නෙකුත් කොහෙවත් පවතින්නෙත් නැහැ, අවදිවෙන්න නිදාගෙනත් නැහැ" - පියෝනා 😝

    ඉතින් නිදාගෙන හීන දකින අය හීනෙන් පේන එක එක ඒවා දැකලා හීනෙන් බය වෙලා නින්දෙන් කියවනවා 😝

    "පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ? 😋" - පියෝනා
    @ek_rosh

    "තේක නිවෙනවා" - 35 මිල්ප්

    no reply?
    seems like the limit of uncle rosh's mere human comprehension has been met

    checkmate අන්කල්, මෙතනින් එහාට ඔයාට ආර්ගිව් කරන්න බැ, විදර්සනා කරලා බලන්න, පියෝනා යනවා ☺️
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,383
    2,252
    113
    "පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ? 😋" - පියෝනා

    පරමාර්තය (සෙන්සේශන්) පිස්සුවෙ ප්‍රති පලයක් (කන්සෙප්ට් එකක් ) නෙවි කියල කට කැඩෙනකල් කියද්දි...පරමාර්තයත් (කන්සෙප්ට් එකක් කියල ) පිස්සුවෙ ප්‍රතිපලයක් කියල කිව්වෙ, පිස්සු පියොනම නෙ...

    දැන් කියනව එහෙම නෙවේ ලු... දැන්ද තෙරුනෙ?
    අනේ ඉතිම්, පිස්සු පියොනගෙ, පිස්සුව හොදටම තද වෙලද කොහෙද... දැන් මම ද චෙක් මේට්? :rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පරමාර්තය (සෙන්සේශන්) පිස්සුවෙ ප්‍රති පලයක් (කන්සෙප්ට් එකක් ) නෙවි කියල කට කැඩෙනකල් කියද්දි...පරමාර්තයත් (කන්සෙප්ට් එකක් කියල ) පිස්සුවෙ ප්‍රතිපලයක් කියල කිව්වෙ, පිස්සු පියොනම නෙ...

    දැන් කියනව එහෙම නෙවේ ලු... දැන්ද තෙරුනෙ?
    අනේ ඉතිම්, පිස්සු පියොනගෙ, පිස්සුව හොදටම තද වෙලද කොහෙද... දැන් මම ද චෙක් මේට්? :rofl:

    වාව්, මන් දාපු හෑල්ල කියවද්දි

    පෙනීම තුල රෝස් අන්කල්ට දැන්, ඒ මොහොත තුල
    "පිස්සු පියෝනා කියපු x හමු වෙලා"

    කලින් පෙනීම තුල, කලින් මොහොතක,
    "පරමාර්ථය පිස්සුවේ පංතිඵලයක් නොවේ" කියලා හමු වෙලා

    කලින් මොහොත් පවතින්නෙත්, මන් දාපු හෑල්ල කියවපු මොහොත පවතින්නේ රෝස්ගේ අවිද්යාව නිසා, අවිද්යාව නිසා පවතින මොහොත තුල

    **නොපවතින** **බුදුන් දෙසූ පරමාරථය**, රොස් අන්කල්ට **පැවතිලා**

    රෝස් අන්කල් "මොන දේ කොහොම කොයි විදිහකට කිව්වත්.." කියවන්නේ අසිහියෙන්, සිහියට පත් වෙන්න.. පත් වෙන්න.. කියලා කොච්චර කිවවත් අසිහියෙන්ම කියවනවා 😋

    "පරමාර්ථය පිස්සුවේ ප්‍රතිඵලයක් නෙමෙයි" කිව්වත් "තමයි" කිව්වත් "පරමාර්ථය පිට්ටු බම්බුවක්" කිව්වත් මට සත පහක වැඩක් නැ මන් මිතයා දිටට තුල නැති නිසා 😝

    පිස්සු පියොනගෙ, පිස්සුව හොදටම තද වෙලද කොහෙද...
    පිස්සු පියෝනව හිනෙන් පර්සීව් කරලා රෝස් අන්කල් කියලවා පියෝනට පිස්සු කියලා.. පර්සෙප්සන් ටිකකට පිස්සු හැදිලා තියෙන්නේ කොහොමද? පර්සේප්සන් පර්සීව් කරලා ප්‍රොසෙස් කරලා ඒ පර්සීව් කරපු පර්සෙප්සන් ටිකේ නොපවතින ප්‍රොපර්ටිස් "අසිහියෙන්" පවතින ලෙස දකින පර්සිවර් ඒක ලේබල් කරනවා "පිස්සු" කියලා, කාටද පිස්සු? "පිස්සු" කියන්නේ මොකක්ද? කෝ කොහෙද ඒක තියෙන්නේ? කෝ? කෝ? 😋

    කෝ? 😝
    ------ Post added on Apr 4, 2025 at 8:31 AM

    වාව්, මේ ට්‍රෙඩ් එක අනාගතේදි පොඩි ලමයිට බුද්ධාගම පීරියඩ් එකේදි ඉකේ රෝස් දමනය කියලා උගන්නන්නයිද දන්නෙත් නැහැ 😝
    ------ Post added on Apr 4, 2025 at 8:41 AM