රහතන් වහන්සේ නමක් ඒහි භික්ෂු භාවයට පත් කර&#350

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    පසේ බුදුරජානන් වහන්සේලා පිලිබද කරැණු වලට එකගවිය නොහැක

    පසේ බුදුරජානන් වහන්සේලා යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවොබෝධ කරගත් ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත් උතුම් බුදුරජානන් වහන්සේලායි නමුත් උන් වහන්සේලා මිනිසුන් හට ධර්මය දේශනා නොකිරීමට හේතුවක් ඇත එනම් පසේ බුදුරජානන් වහන්සේලා පහල වන්නේ බුදු වරැන් පහල නොවන කාලවලදී (උදා අප සිද්ධාර්ථ මහබෝසතානන් වහන්සේ සංතුසිත දෙව්ලොව සිට මෙලොව ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලීම) ධර්මය දේශානා කිරීමේදී එම ධර්මය අවබෝධ කරගත හැකි පිරිසක් නොසිටියහොත් මිනිසුන් උන් වහන්සේලාට අවමන් කර නිග්‍රහ කර තව තවත් දුකට පත්වී අපාගත වනු ඇති බව දැකීම නිසා පසේ බුදුරජානන් වහන්සේලා මිනිසුන් ගැන අනුකම්පාවෙන් ම ධර්මය දේශනා කිරීමෙන් වැලකී සිටී

    මමත් අහල තියෙන්නෙ මේ විදියට. :yes::yes:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඊයේ පෙරේදා මේ thread එක බලන්න බැරි උනා.

    මේ කතාව ගැන පැහැදිළි කිරීමක් කරනවා නම් ඔය කියන ඇමති වරයා එදා මුලින් දැක්ක වෙලාවේ බුදුන් වහන්සේ සිනා පහළ කලා. හේතුව විමසීමේදී ඔහු නැවත එදින බුදුන් හමුවන බවත් රහත් වී එදිනම පිරිනිවන බවත් උන් වහන්සේ කියා සිටියා.

    බුදුන් වහන්සේලාගේ හිස් වචන නැත. පූර්ව චරිත මෙනෙහි නොකර බුදුන් වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා දෙන්නේ ද නැත. "එව මහණ" කියා වැරදි පුද්ගලයාට අමතා කිසිවක් සිදු නොවූ බව කීම හිතළුවක් පමණි. එය කිසිදිනක කිසිම බුදු කෙනෙකුට සිදුවිය නොහැකි දෙයකි. (බුද්ධ චරිතය joke එකක් ලෙස නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.)

    දිව්‍යමය පාත්‍රා සිවුරු ගැන තවත් දෙයක් කියනවා නම් අටපිරිකර තමන් අතින් සකස් කර පිදීමේ කුසලය පිරිමි පාර්ශවයට දිව්‍යමය පාත්‍රා සිවුරු පහළ වීමෙන් අවසන් වේ. කාන්තා පාර්ශවය සඳහා "මේළ පළඳනාව" ලැබීමෙන් අවසන් වේ. මේළ පළඳනාව සෑදීමට අවශ්‍ය වන අති විශාල ධනස්කන්ධය ද එය දැරීමට මිනිසුන් පනස් දෙනෙකුගේ ශක්තියද සහිතව මෙම කාන්තාවන් උපදී (ඊට අමතරව එය තනිව පැළඳිය නොහැක. සමාන ශක්තියක් ඇති දාසී ස්ත්‍රියක්ද අනිවාර්යයෙන් සිටිය යුතුය!) බුදුන් කාලයේ විශාඛා සහ සුජාතා සිටු කාන්තාවන්ටද බන්ධුල මල්ලිකා නම් ක්ෂත්‍රිය කාන්තාවටද මේළ පළඳනාව ලැබී තිබිණි.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පසේ බුදුරජානන් වහන්සේලා පිලිබද කරැණු වලට එකගවිය නොහැක

    පසේ බුදුරජානන් වහන්සේලා යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවොබෝධ කරගත් ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත් උතුම් බුදුරජානන් වහන්සේලායි නමුත් උන් වහන්සේලා මිනිසුන් හට ධර්මය දේශනා නොකිරීමට හේතුවක් ඇත එනම් පසේ බුදුරජානන් වහන්සේලා පහල වන්නේ බුදු වරැන් පහල නොවන කාලවලදී (උදා අප සිද්ධාර්ථ මහබෝසතානන් වහන්සේ සංතුසිත දෙව්ලොව සිට මෙලොව ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලීම) ධර්මය දේශානා කිරීමේදී එම ධර්මය අවබෝධ කරගත හැකි පිරිසක් නොසිටියහොත් මිනිසුන් උන් වහන්සේලාට අවමන් කර නිග්‍රහ කර තව තවත් දුකට පත්වී අපාගත වනු ඇති බව දැකීම නිසා පසේ බුදුරජානන් වහන්සේලා මිනිසුන් ගැන අනුකම්පාවෙන් ම ධර්මය දේශනා කිරීමෙන් වැලකී සිටී

    ලිපියේ තිබු වැරදි අඩුපාඩු නිවැරදි කිරීම ගැන තුති. තෙරුවන් සරණයි.​

    pin sidda wenwa!!

    අනිවාර්යෙන් ඔබටත්. තෙරුවන් සරණයි!

    මමත් අහල තියෙන්නෙ මේ විදියට. :yes::yes:

    තෙරුවන් සරණයි!​

    hmm hoda dharma sakachchawakata magak wage... danna aya meka idiriyata geniyanna :D pin athi wedak...

    අනිවාර්යෙන්. තෙරුවන් සරණයි!

    Valueble post machan.. rep+++

    thanks machan +

    ඊයේ පෙරේදා මේ thread එක බලන්න බැරි උනා.

    මේ කතාව ගැන පැහැදිළි කිරීමක් කරනවා නම් ඔය කියන ඇමති වරයා එදා මුලින් දැක්ක වෙලාවේ බුදුන් වහන්සේ සිනා පහළ කලා. හේතුව විමසීමේදී ඔහු නැවත එදින බුදුන් හමුවන බවත් රහත් වී එදිනම පිරිනිවන බවත් උන් වහන්සේ කියා සිටියා.

    බුදුන් වහන්සේලාගේ හිස් වචන නැත. පූර්ව චරිත මෙනෙහි නොකර බුදුන් වහන්සේ ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලබා දෙන්නේ ද නැත. "එව මහණ" කියා වැරදි පුද්ගලයාට අමතා කිසිවක් සිදු නොවූ බව කීම හිතළුවක් පමණි. එය කිසිදිනක කිසිම බුදු කෙනෙකුට සිදුවිය නොහැකි දෙයකි. (බුද්ධ චරිතය joke එකක් ලෙස නොගන්නා මෙන් ඉල්ලා සිටිමි.)

    දිව්‍යමය පාත්‍රා සිවුරු ගැන තවත් දෙයක් කියනවා නම් අටපිරිකර තමන් අතින් සකස් කර පිදීමේ කුසලය පිරිමි පාර්ශවයට දිව්‍යමය පාත්‍රා සිවුරු පහළ වීමෙන් අවසන් වේ. කාන්තා පාර්ශවය සඳහා "මේළ පළඳනාව" ලැබීමෙන් අවසන් වේ. මේළ පළඳනාව සෑදීමට අවශ්‍ය වන අති විශාල ධනස්කන්ධය ද එය දැරීමට මිනිසුන් පනස් දෙනෙකුගේ ශක්තියද සහිතව මෙම කාන්තාවන් උපදී (ඊට අමතරව එය තනිව පැළඳිය නොහැක. සමාන ශක්තියක් ඇති දාසී ස්ත්‍රියක්ද අනිවාර්යයෙන් සිටිය යුතුය!) බුදුන් කාලයේ විශාඛා සහ සුජාතා සිටු කාන්තාවන්ටද බන්ධුල මල්ලිකා නම් ක්ෂත්‍රිය කාන්තාවටද මේළ පළඳනාව ලැබී තිබිණි.

    නිවැරදි කිරීමට තුති. මමත් නොදන්නා දේවල් ටිකක් දැන ගත්තා.
    තෙරුවන් සරණයි.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වටිනා ලිපියක් සහෝ...ඔබට පින්...

    නමුත් මේ ලිපියේ පසේ බුද්ධත්වය ගැන කියල තිබුන දේ ගැන මං අහල තියෙන්නේ වෙනස් විදිහට...

    "පසේ බුදුන් වහන්සේ නමකට තමා විසින්ම දුක , දුක ඇති වීමට හේතුව , දුකින් එතෙර වීමේ මග අවබෝධ කොටගෙන , දුකින් නිරෝධනය වීමට හැකියාවක් ඇත්තා වුවද වෙනත් කිසිදු කෙනෙකු හට එම ධර්මය අවබෝධ කරවීම සඳහා කරුණු කාරනා පැහැදිළි කර දීමේ හැකියාවක් නැත"

    මෙතනින් හැගවෙන්නේ එම පසේ බුදුවරයාට, තමන් අවබෝධ කරගත්ත ධර්මය, අනුන්ට කියල දෙන්න තරම් විස්තර කිරීමේ හැකියාවක් නෑ වගේ අදහසක්නෙ..

    නමුත් මං දන්නා විදිහට, පසේ බුදුවරයෙක් බුද්ධත්වයට පත් වෙන්නේ, මුළු ලෝකයම අධර්මයෙන් වැහිලා තියෙන කාලයක..ඉතින් එහෙම මිත්‍යාදෘෂ්ටික මිනිස්සුන් ඉන්න කාලයක, ධර්මය කියාදෙන්න ගියොත්, ඒ පුද්ගලයාව මරා දමන තරම් තත්වයක් තියෙන නිසා තමයි, පසේ බුදුවරයා, තමන්වහන්සේ ඉගෙන ගත්ත ධර්මය දේශනා කරන්න යන්නේ නැත්තේ..මොකද බුදුවරයෙක්ගේ ලේ සෙලවීමම ආනන්තරීය පාපකර්මයක් වෙන නිසා, අන්තිමට ධර්මය දේශනා කරන්න ගිහින් පවුකාරයන් ඇති වෙන එක වලක්වන්න තමයි, උන්වහන්සේ එසේ නිහඩව, තමන් අවබෝධ කරගත් ධර්මය , තමන්ම මෙනෙහි කරමින් ඉන්නවා කියල කියන්නේ..
    (මේ දේ ඇත්ත කියල හිතන්නත් පුළුවන්..මොකද අද පවා ගත්තොත්, හාමුදුරුකෙනෙක් සවුදි අරාබියේ මහපාරක ප්‍රසිද්ධියේ බුද්ධ ධර්මය දේශනා කරන්න ගියොත් ඇති වෙන තත්වය හිතා ගන්න පුළුවන් නේද?:yes:)

    මට මතක විදිහට මේ පැහැදිලි කිරීම තිබුනේ "මහරහතුන් වැඩි මග ඔස්සේ" කියන ලිපි මාලාවේ එක ලිපියක..මං හිතනවා ඒ පැහැදිලි කිරීම ඇත්ත කියල...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පසේ බුදුරජානන් වහන්සේලා පිලිබද කරැණු වලට එකගවිය නොහැක

    පසේ බුදුරජානන් වහන්සේලා යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවොබෝධ කරගත් ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත් උතුම් බුදුරජානන් වහන්සේලායි නමුත් උන් වහන්සේලා මිනිසුන් හට ධර්මය දේශනා නොකිරීමට හේතුවක් ඇත එනම් පසේ බුදුරජානන් වහන්සේලා පහල වන්නේ බුදු වරැන් පහල නොවන කාලවලදී (උදා අප සිද්ධාර්ථ මහබෝසතානන් වහන්සේ සංතුසිත දෙව්ලොව සිට මෙලොව ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලීම) ධර්මය දේශානා කිරීමේදී එම ධර්මය අවබෝධ කරගත හැකි පිරිසක් නොසිටියහොත් මිනිසුන් උන් වහන්සේලාට අවමන් කර නිග්‍රහ කර තව තවත් දුකට පත්වී අපාගත වනු ඇති බව දැකීම නිසා පසේ බුදුරජානන් වහන්සේලා මිනිසුන් ගැන අනුකම්පාවෙන් ම ධර්මය දේශනා කිරීමෙන් වැලකී සිටී

    me kathawata math ekagai