පසේ බුදුරජානන් වහන්සේලා පිලිබද කරැණු වලට එකගවිය නොහැක
පසේ බුදුරජානන් වහන්සේලා යනු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අවොබෝධ කරගත් ධර්මය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගත් උතුම් බුදුරජානන් වහන්සේලායි නමුත් උන් වහන්සේලා මිනිසුන් හට ධර්මය දේශනා නොකිරීමට හේතුවක් ඇත එනම් පසේ බුදුරජානන් වහන්සේලා පහල වන්නේ බුදු වරැන් පහල නොවන කාලවලදී (උදා අප සිද්ධාර්ථ මහබෝසතානන් වහන්සේ සංතුසිත දෙව්ලොව සිට මෙලොව ඉපදීමට පෙර පස්මහ බැලුම් බැලීම) ධර්මය දේශානා කිරීමේදී එම ධර්මය අවබෝධ කරගත හැකි පිරිසක් නොසිටියහොත් මිනිසුන් උන් වහන්සේලාට අවමන් කර නිග්රහ කර තව තවත් දුකට පත්වී අපාගත වනු ඇති බව දැකීම නිසා පසේ බුදුරජානන් වහන්සේලා මිනිසුන් ගැන අනුකම්පාවෙන් ම ධර්මය දේශනා කිරීමෙන් වැලකී සිටී
මමත් අහල තියෙන්නෙ මේ විදියට.


pin athi wedak...