අනේ ඉතිං අපිගැන අනුකම්පාවෙන් අපිටත් කියාදෙන්ට සෑර්! සෑර්ට ගොඩාක් තෑම්ස් ඈ..
මම මහලොකුවට දන්නේ නෑ සරල තේරුම දන්නේ.
හැබැයි ඒක තේරුම් කරන්න බෑ මෝඩයොන්ට. මෙතන මෝඩයි කියන්නේ උගත්කම හරි සමාජ අත්දැකීම් හරි අඩු එක නෙවෙයි. දෙයක් කිව්වම තේරුම් ගන්න උත්සාහ නොකරන එක නැත්තන් දෙයක් කිව්වම හිතන්නෙවත් නැතුව අනිත් පැත්තට ප්රතික්ෂේප කරලා දාන එක.
කෝකටත් කියන්නම් රහතන් වහන්සේලා කියන්නේ මම දන්න විදියට සියළු කෙළෙසුන් නැසූ කෙනෙක්. එහෙම කෙනෙක්ට තවත් කෙලෙස් නෑ. ආයේ අලුතෙන් ඇති වෙන්නෙත් නෑ. අන්න ඒක තමයි අර්ථය. එහෙම කෙනෙක් ඔය බෝඩ් එකේ කියන විදියට වෙන්න බෑ. Logic එකක් දාලා සරලව තේරුම් කරත් ඔය කියන දේ impossible රහත් කියන වචනේ අර්ථය එක්ක. අද කාලෙ නමට රහත් කියා ගන්න හාමුදුරුවරු , ගිහියෝ ගැන නෙවෙයි මේ කියන්නේ.