රහතන්...

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    311415163_131058836369418_3600869729488045825_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    MS Paint කරන උන් ගාව photoshop කරන උන් උනත් පදිරි වෙනවා. 🤭
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,144
    113
    Back Bay-Beacon Hill, Boston
    රහත් වෙනවා කියන එකේ මූලික හරයවත් දන්නේ නැති මෝඩයෙක් මේක එඩිට් කරපු කෙනා
    අනේ ඉතිං අපිගැන අනුකම්පාවෙන් අපිටත් කියාදෙන්ට සෑර්! සෑර්ට ගොඩාක් තෑම්ස් ඈ..
     
    • Haha
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    අනේ ඉතිං අපිගැන අනුකම්පාවෙන් අපිටත් කියාදෙන්ට සෑර්! සෑර්ට ගොඩාක් තෑම්ස් ඈ..
    මම මහලොකුවට දන්නේ නෑ සරල තේරුම දන්නේ.

    හැබැයි ඒක තේරුම් කරන්න බෑ මෝඩයොන්ට. මෙතන මෝඩයි කියන්නේ උගත්කම හරි සමාජ අත්දැකීම් හරි අඩු එක නෙවෙයි. දෙයක් කිව්වම තේරුම් ගන්න උත්සාහ නොකරන එක නැත්තන් දෙයක් කිව්වම හිතන්නෙවත් නැතුව අනිත් පැත්තට ප්‍රතික්ෂේප කරලා දාන එක.

    කෝකටත් කියන්නම් රහතන් වහන්සේලා කියන්නේ මම දන්න විදියට සියළු කෙළෙසුන් නැසූ කෙනෙක්. එහෙම කෙනෙක්ට තවත් කෙලෙස් නෑ. ආයේ අලුතෙන් ඇති වෙන්නෙත් නෑ. අන්න ඒක තමයි අර්ථය. එහෙම කෙනෙක් ඔය බෝඩ් එකේ කියන විදියට වෙන්න බෑ. Logic එකක් දාලා සරලව තේරුම් කරත් ඔය කියන දේ impossible රහත් කියන වචනේ අර්ථය එක්ක. අද කාලෙ නමට රහත් කියා ගන්න හාමුදුරුවරු , ගිහියෝ ගැන නෙවෙයි මේ කියන්නේ.
     
    • Like
    Reactions: siri_ayya