රහත් වීමට නැතිකලයුතු කෙලෙස්.

drspresents

Member
Jul 7, 2014
1,459
84
0
රහත් වීමට නැතිකලයුතු කෙලෙස්.

රහත් වීමට නැතිකලයුතු දස සංයෝජනා පහත දැක්වේ. වර්තමානයේ රහත් වූවායැයි කියන අයට මේවා තිබේදැයි බලන්න.

1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම.
2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම)
3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම.
4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය
5) පටිහ - තරහව.
6) රූප රාග - රූප පිළිබඳ රාගය.
7) අරූප රාග - රූප නොවන දේවල් පිළිබද රාගය.
8) මාන - මමත්වය ඇතුලත්ව මානය.
9) උද්දච්ච - උද්දච්චකම.
10) අවිද්‍යා - අශ්වාදයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත බව නොදැනීම.

Last edited:

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    රහත් වෙලාද නැද්ද කියල හොයනවට වඩා ගන්න දෙයක් තියෙනවන් අරන්,ඉතුරු දේවල් විසි කරලා දාන එක තමයි වැදගත්ම දේ. සාමාන්‍ය වැඩුණු මොලයක් තියෙන මිනිහෙක්ට වෙන මානසික ප්‍රශ්නයක් නැත්තන් දෙයක් අවබෝද කරගන්න පුළුවන්. හොදම දේ හැම දේම අහල බලල ගන්න තියෙන දේ අරන් ඉතුරු දේ අතාරින්න. ප්‍රශ්න තියෙනවන් හොදම දේ දැනුමැති සංගයා වහන්සේ කෙනෙක් ගෙන් අහල පැහැදී කරගන්න එක.
     
    රහතන් වහන්සේට තියන්නේ පිටට පේන්නේ නැති සීලයක්ද කියන එකයි මම අහන්නේ.
     
    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    රහතන් වහන්සෙ කෙනෙක් ද කියල හොයගන්න පුලුවන් එක මිම්මක් තමා මේක. Video එකෙ 46:38 minute සිට 52:20 minute වෙනකන් බලන්න. අභිදර්මය ටිකක් දන්නවනම් තෙරුම් ගන්න ලෙසියි.

    waligamaya

    Well-known member
  • අර සමන්ත හිමිගේ කටමැද දෙඩවීම නිසාම මොහු ගේ මමත්වය තේරෙනවා. මිනිහා තර්ක කරන්නේ මිනිහා හරි කියන එක සාදාරන කරන්න මිනිහට එන අවලාද වලට තමයි පිළිතුරු දෙන්න. ඒ තමන්ගන මමත්වය තියෙන කෙනා. එහෙම නැති කෙනා මොන අවලාද අවත තමන්ගේ පාඩුවේ ඉනාව මිසක් ඒවාට වාද කරන යනේ නැ. මොකද ඔහුට අවලාද අවත එකයි පැසසුම් අවත එකයි.

    අර හොද සෙන් කතාවක් තියනවා "එකත් එහෙමද" කියල රහතන් වහන්සේ කෙනෙක්ගේ හැසිරීම පැසසුම් අවලාද දේකදීම

    බනන්ම් උගත් කිදෙනෙක්ට කියන පුලුවන්ද, අර ලංකාවේ අභිඅර්මය පැහැදිලි කරන්න ගිහි කෙනෙක්.

    අර ගල්දුවේ අරන්නයේ නායක ස්වාමින් වහන්දේ අපවත් වුනා, අදහන්යේදී සහෝදර බුරුම සිවමින් වහන්සේ නමක් උන්වහන්සේ මොනවිදියේ උත්තමයන් කෙනෙක්ද කියල අදහනයේදී තමයි ප්‍රසිද්දියේ කිව්වේ. එහෙම මිසක් උන්වහන්සේ මට මේක පුළුවන් මම මෙහෙම කෙනෙක් කිට කියා කටමැද දේඩේව්වේ නැ, අනන් එහමයි නියම පැවිදි උතුමෝ අපි මේකාලේ දුටුව
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    අර සමන්ත හිමිගේ කටමැද දෙඩවීම නිසාම මොහු ගේ මමත්වය තේරෙනවා. මිනිහා තර්ක කරන්නේ මිනිහා හරි කියන එක සාදාරන කරන්න මිනිහට එන අවලාද වලට තමයි පිළිතුරු දෙන්න. ඒ තමන්ගන මමත්වය තියෙන කෙනා. එහෙම නැති කෙනා මොන අවලාද අවත තමන්ගේ පාඩුවේ ඉනාව මිසක් ඒවාට වාද කරන යනේ නැ. මොකද ඔහුට අවලාද අවත එකයි පැසසුම් අවත එකයි.

    :yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl

    එහෙම පැවිඩි උතුමෙක් දකින්න ඒ වගේ උතුමෙකුට දන් ටිකක් පිලිගන්නන අපි කොච්චර පින් කරන්න ඕනේද අද කාලේ
     
    waligamaya

    Well-known member
  • එහෙම පැවිඩි උතුමෙක් දකින්න ඒ වගේ උතුමෙකුට දන් ටිකක් පිලිගන්නන අපි කොච්චර පින් කරන්න ඕනේද අද කාලේ

    මමනම් හැබැහින් උන්වහන්සේ දකින්න පින් කරලා නැ. :(
     
    waligamaya

    Well-known member
  • පසුගිය සියවසේ අවසාන කලේ වැඩ හිටපු මහා රහතන් වහන්සේ කෙනෙක් වන බුරුමයේ මහා බුරිදත්ත හාමුදුරු වන්ගේ ජිවිත කතාවේ සිංහල පරිවර්තනය හොයාගෙන කියවන්න. එකෙන් මහා උතුමන්ගේ දිවි ය කොහොමද හැසිරුනේ කියල බලන්න පුළුවන්.

    http://download.ifbcnet.org/2015/03/04/අති-උත්තම-ආචාර්ය-මන්-භූරි/

    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රහත් වීමට නැතිකලයුතු දස සංයෝජනා පහත දැක්වේ. වර්තමානයේ රහත් වූවායැයි කියන අයට මේවා තිබේදැයි බලන්න.

    1) සත්කාය දිට්ටි.
    2) විචිකිච්ඡා.
    3) සීලබ්බත පරාමාස.
    4) කාම රාග.
    5) පටිහ.
    6) රූප රාග.
    7) අරූප රාග.
    8) මාන.
    9) උද්දච්ච.
    10) අවිද්‍යා.

    බොහොම ඉස්තුතියි කෙටි පැහැදිලි කිරිමකුත් කරානම් අගෙයි
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    බොහොම ඉස්තුතියි කෙටි පැහැදිලි කිරිමකුත් කරානම් අගෙයි

    1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම.
    2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම)
    3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම.
    4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය
    5) පටිහ - තරහව.
    6) රූප රාග - රූප පිළිබඳ රාගය.
    7) අරූප රාග - රූප නොවන දේවල් පිළිබද රාගය.
    8) මාන - මමත්වය ඇතුලත්ව මානය.
    9) උද්දච්ච - උද්දච්චකම.
    10) අවිද්‍යා - අශ්වාදයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත බව නොදැනීම.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    අර සමන්ත හිමිගේ කටමැද දෙඩවීම නිසාම මොහු ගේ මමත්වය තේරෙනවා. මිනිහා තර්ක කරන්නේ මිනිහා හරි කියන එක සාදාරන කරන්න මිනිහට එන අවලාද වලට තමයි පිළිතුරු දෙන්න. ඒ තමන්ගන මමත්වය තියෙන කෙනා. එහෙම නැති කෙනා මොන අවලාද අවත තමන්ගේ පාඩුවේ ඉනාව මිසක් ඒවාට වාද කරන යනේ නැ. මොකද ඔහුට අවලාද අවත එකයි පැසසුම් අවත එකයි.

    අර හොද සෙන් කතාවක් තියනවා "එකත් එහෙමද" කියල රහතන් වහන්සේ කෙනෙක්ගේ හැසිරීම පැසසුම් අවලාද දේකදීම

    බනන්ම් උගත් කිදෙනෙක්ට කියන පුලුවන්ද, අර ලංකාවේ අභිඅර්මය පැහැදිලි කරන්න ගිහි කෙනෙක්.

    අර ගල්දුවේ අරන්නයේ නායක ස්වාමින් වහන්දේ අපවත් වුනා, අදහන්යේදී සහෝදර බුරුම සිවමින් වහන්සේ නමක් උන්වහන්සේ මොනවිදියේ උත්තමයන් කෙනෙක්ද කියල අදහනයේදී තමයි ප්‍රසිද්දියේ කිව්වේ. එහෙම මිසක් උන්වහන්සේ මට මේක පුළුවන් මම මෙහෙම කෙනෙක් කිට කියා කටමැද දේඩේව්වේ නැ, අනන් එහමයි නියම පැවිදි උතුමෝ අපි මේකාලේ දුටුව

    you just read my mind :D:yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මේ ස්වාමීන් වහන්සේ ගැන වැඩි යමක් දන්නවනන් කියහන්කෝ...:yes:
     
    waligamaya

    Well-known member
  • මේ ස්වාමීන් වහන්සේ ගැන වැඩි යමක් දන්නවනන් කියහන්කෝ...:yes:

    උන්වහසේගේ අදහන්යේදී එක විදේශීය හිමිනමක් වෙන්න ඕන, කතාවේදී කිව්වා උන්වහන්සේ පෙර, අනාගත බවයන් බලන්න පුළුවන් කෙනෙක් කියල උන්වහසේ තව බවයන් 800 කින් බුදුවන බෝදිසත් කෙනෙක් කියල කීවා. උන්වහන්සේට නිවන් දැක්මට තරම් පින තිබුනත් උන්වහසේ පෙර බවයන් ගැන බැලුවහම හැම බවයකදිම මතු බුදුබව තාමයි පතලා තියෙන්නේ.

    රෝගිවෙලා ඉන්න කොට උන්වහසේ ගෝලයට කියල තියනව ඇවැත්නි මම දැන් මේ බවගේ හිටිය ඇති මම ඉලීම කරන්න එපා මම අපවත් වෙන්න තීරණය කල කියල. ගෝලයෝ ඉලීම කතා උන්වහන්සේ පිළිතුරු දීල නැ. පසුව අවසන් රත්ත්රියේ එතනට වැඩපු පෙර පසු ආත්මයන් බලන්න පුලුවන් හිතවත් හිමිනමක් කියා තියනවා ගෝලයන්ට උන්වහසේ තව්තිසා වේ පහල වීමට පොරොන්දු වෙලා තියෙන්න බදා කරන්න එපා කියල. ඔයවගේ දේවල් ගොඩක් කිව්වා උන්වහසේ ගැන. මම හිතන්නේ රුපවාහිනියේ ඒවා සජීවීව දුනා. හෙව්වොත් අහන්න පුළුවන් වෙයි.

    Last edited:
    • Like
    Reactions: Aruna119

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උන්වහසේගේ අදහන්යේදී එක විදේශීය හිමිනමක් වෙන්න ඕන, කතාවේදී කිව්වා උන්වහන්සේ පෙර, අනාගත බවයන් බලන්න පුළුවන් කෙනෙක් කියල උන්වහසේ තව බවයන් 800 කින් බුදුවන බෝදිසත් කෙනෙක් කියල කීවා. උන්වහන්සේට නිවන් දැක්මට තරම් පින තිබුනත් උන්වහසේ පෙර බවයන් ගැන බැලුවහම හැම බවයකදිම මතු බුදුබව තාමයි පතලා තියෙන්නේ.

    රෝගිවෙලා ඉන්න කොට උන්වහසේ ගෝලයට කියල තියනව ඇවැත්නි මම දැන් මේ බවගේ හිටිය ඇති මම ඉලීම කරන්න එපා මම අපවත් වෙන්න තීරණය කල කියල. ගෝලයෝ ඉලීම කතා උන්වහන්සේ පිළිතුරු දීල නැ. පසුව අවසන් රත්ත්රියේ එතනට වැඩපු පෙර පසු ආත්මයන් බලන්න පුලුවන් හිතවත් හිමිනමක් කියා තියනවා ගෝලයන්ට උන්වහසේ තව්තිසා වේ පහල වීමට පොරොන්දු වෙලා තියෙන්න බදා කරන්න එපා කියල. ඔයවගේ දේවල් ගොඩක් කිව්වා උන්වහසේ ගැන. මම හිතන්නේ රුපවාහිනියේ ඒවා සජීවීව දුනා. හෙව්වොත් අහන්න පුළුවන් වෙයි.

    THANKS BN!! REP+