රහත් වීමට නැතිකලයුතු කෙලෙස්.
රහත් වීමට නැතිකලයුතු දස සංයෝජනා පහත දැක්වේ. වර්තමානයේ රහත් වූවායැයි කියන අයට මේවා තිබේදැයි බලන්න.
1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම.
2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම)
3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම.
4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය
5) පටිහ - තරහව.
6) රූප රාග - රූප පිළිබඳ රාගය.
7) අරූප රාග - රූප නොවන දේවල් පිළිබද රාගය.
8) මාන - මමත්වය ඇතුලත්ව මානය.
9) උද්දච්ච - උද්දච්චකම.
10) අවිද්යා - අශ්වාදයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත බව නොදැනීම.

Last edited: