රහල් අල්විස් පොන්නයා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් දැන් ඔතන උට බැනපු උන් මොනවාද දන්නේ නැ ගංවතුර සිද්දියට කලේ :D
    නිකන් බොරුවට පොර වෙන්න හෙන talks දීල තිබ්බා.
    උ නිකන් ගනු දුෂණය කරලා වගේ අපේ උන් මරාගෙන කන්න හදනවා
    අර පොඩි කෙල්ලෙක්ව මරපු එකටවත් ඔච්චර බනින්න නැතුව ඇති බන් :D අර කොණ්ඩයාද මොකාද එකා.
    කොහොම හරි සනා ඕකට පින් දෙනවා ඇති බන්
    රහලගේ අපල කාලයක් වෙන්න ඇති.හැබැයි දවසයි.
    හෂිනි උ වෙනුවෙන් පෙනී හිටියනේ දවසින් :lol::lol::lol:
    ඔහොම තමා බයිට් කරන්න එකෙක් අල්ලගත්තම අපේ උන් උඩ පැන පැන තලනව ඌව හපයක් වෙනකන් නැත්තන් වෙන කවුරුහරි ආය හම්බෙනකන්.

    හොඳ වෙලාවට හෂිනි ඉදිරිපත් උනේ දවසක් යන්නත් කලින් :D
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔහොම තමා බයිට් කරන්න එකෙක් අල්ලගත්තම අපේ උන් උඩ පැන පැන තලනව ඌව හපයක් වෙනකන් නැත්තන් වෙන කවුරුහරි ආය හම්බෙනකන්.

    හොඳ වෙලාවට හෂිනි ඉදිරිපත් උනේ දවසක් යන්නත් කලින් :D
    hashinigeth velava hondai bn :D ganvathurak galuve nathnam ivarai ithin :D
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔහොම තමා බයිට් කරන්න එකෙක් අල්ලගත්තම අපේ උන් උඩ පැන පැන තලනව ඌව හපයක් වෙනකන් නැත්තන් වෙන කවුරුහරි ආය හම්බෙනකන්.

    හොඳ වෙලාවට හෂිනි ඉදිරිපත් උනේ දවසක් යන්නත් කලින් :D
    හෂිනි වැඩිය ෆේමස් උනේ නෑ නෙහ්, ගංවතුර ආපදාව නිසා Page කාරයො ඕව Share කරන්න බයේ ඇත්තෙ. තව ටික දවසක් යනකන් අරුව හප කරනව අපේ උන්.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඕවා පබ්ලිසිටි ස්ටන්ට්ස් බන්.
    ඔය කෙල්ලව කතා කරේ චැනල් එකෙන්ම දම්මලා වෙන්න බැරිද ?
    ඕය කෑල්ල විතරක් බලන්න අපේ උන් උඩ දාගෙන යන්නේ නැද්ද ?
    යනවනේ.
    එකෙන් වෙන්නේ බැන බැන හරි උන්ගේ ඔන්ලයින් වීව්ස් වැඩි වෙන එක විතරයි.
    අපේ උනුත් ඉතින් දේශප්‍රේමීන් වගේ ඉන්නවා බොරුවට ඒ වෙලාවට.
    රටට මෙච්චර දෙයක් වෙලා තියනවා කියලා , සනාගේ ලින්ක්ස් ඉල්ලුවේ නැද්ද අපේ එවුන් ?
    ඒක බලන් අතේ ගහපු එවුන් නැද්ද මිනිස්සු අච්චර දුක් විදිනකොට?
    කරානේ බන්.
    අද හසිනිගේ වැලක් ලීක් වෙලා කියලා උදේ පාන්දරම මේකේ එවුන් ඒ වැල හොය හොය ගියේ නැද්ද ?
    ගියානේ බන්.

    ade eka man dakiddi use 4 yi. xh tama eka mata recommend karala pennuwe balanna hondai kiyala. ahamben dakke. man dakin kota dala paya 12 k wenawa.

    e unata eka has.. wage wena ekak wagei mat hitenne