මචන් දැන් ඔතන උට බැනපු උන් මොනවාද දන්නේ නැ ගංවතුර සිද්දියට කලේ

නිකන් බොරුවට පොර වෙන්න හෙන talks දීල තිබ්බා.
උ නිකන් ගනු දුෂණය කරලා වගේ අපේ උන් මරාගෙන කන්න හදනවා
අර පොඩි කෙල්ලෙක්ව මරපු එකටවත් ඔච්චර බනින්න නැතුව ඇති බන්

අර කොණ්ඩයාද මොකාද එකා.
කොහොම හරි සනා ඕකට පින් දෙනවා ඇති බන්
රහලගේ අපල කාලයක් වෙන්න ඇති.හැබැයි දවසයි.
හෂිනි උ වෙනුවෙන් පෙනී හිටියනේ දවසින්

